පාසල් යන දුව ආශාවරීයේ ඩ්‍රම්ස් ගහන්න එවන්න බෑයි කියන්න මව් පියන් ලයිව් ඇවිත්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,884
    51,107
    113
    සේදවත්ත
    ඔය පොත බදන් ඉදලා වැඩක් නෑනේ ලමයගේ ස්කිල් එකනේ වැදගත් බැන්ඩ් නම් ගහන්න ඕනේ ගිහින් ගහපන් එලි වෙනකම් ගහපන් මොකද ඒ සල්ලි ඔය පොතෙන් හොයන්න බෑ . කොටින්ම ආතල් එකත් නෑ . අපේ දෙමව්පියන් හරිම මෝඩයි හිතන්නේ o/l a/l කරාම හරි සල්ලි ගලනවා සුපිරි ජිවිතයට පාර හැදෙනවා කියලා පක තමා. අම්මල බලන්න ඕනේ එකම දේ ප්‍රියාන් මැනික් හාදයා ලමයට කොටනවද කියලා විතරයි
     

    Sen-lu

    Well-known member
  • ඔය පොත බදන් ඉදලා වැඩක් නෑනේ ලමයගේ ස්කිල් එකනේ වැදගත් බැන්ඩ් නම් ගහන්න ඕනේ ගිහින් ගහපන් එලි වෙනකම් ගහපන් මොකද ඒ සල්ලි ඔය පොතෙන් හොයන්න බෑ . කොටින්ම ආතල් එකත් නෑ . අපේ දෙමව්පියන් හරිම මෝඩයි හිතන්නේ o/l a/l කරාම හරි සල්ලි ගලනවා සුපිරි ජිවිතයට පාර හැදෙනවා කියලා පක තමා. අම්මල බලන්න ඕනේ එකම දේ ප්‍රියාන් මැනික් හාදයා ලමයට කොටනවද කියලා විතරයි
    ඉස්කෝලෙ යවන එකෙන් වෙන්න ඉගෙනගන්න එකම විතරයි කියලද උඹ හීතාගෙන ඉන්නෙ ???
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,884
    51,107
    113
    සේදවත්ත
    ඉස්කෝලෙ යවන එකෙන් වෙන්න ඉගෙනගන්න එකම විතරයි කියලද උඹ හීතාගෙන ඉන්නෙ ???
    වෙන රටවලනම් වෙන දේවල් කරනවා .
    ලංකාවේ නම් ගිරවා දානව
    කොන්ඩේ කපපන් සප්ත්තු පොලිශ් කරපන් වගේ විනයක් හදනවා
    රස්සාවක් ගන්න ලෙසී ක්‍රිකට් රගර් ගහපන් කියනවා ඔච්චරයි
    මොන දෙමව්පියන් ද බන් ඉස්කෝලේ ගිහින් චිත්‍ර ඇදපන් සිංදු කියපන් වයලින් ගහපන් කියලා ලමයව උත්ප්‍රේණය කරන්නේ
     
    • Haha
    Reactions: hesian99

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,314
    5,923
    113
    ලමා ආරක්ෂක අධිකාරිය මේ වසංගතය පටන්ගන්න හදනකොටම නවත්වන්න ගියාම මුන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලපු උන් අද කෝ.. මෙතන මේ දරැවන් අනාරක්ෂිතයි දැනටමත් ප්රියාන් මැණික් මේ ලමයිගෙ පිටිපස්සේ හිටගෙන තියෙනවා
     

    Sen-lu

    Well-known member
  • වෙන රටවලනම් වෙන දේවල් කරනවා .
    ලංකාවේ නම් ගිරවා දානව
    කොන්ඩේ කපපන් සප්ත්තු පොලිශ් කරපන් වගේ විනයක් හදනවා
    රස්සාවක් ගන්න ලෙසී ක්‍රිකට් රගර් ගහපන් කියනවා ඔච්චරයි
    මොන දෙමව්පියන් ද බන් ඉස්කෝලේ ගිහින් චිත්‍ර ඇදපන් සිංදු කියපන් වයලින් ගහපන් කියලා ලමයව උත්ප්‍රේණය කරන්නේ
    වෙන රටවල් වලත් ඕවට ඕන තරම් රිස්ට්‍රික්ෂන්ස් තියෙනව. ලමා කාලෙදි ලමයි අනිත් ලමයි එක්ක ඉන්ටරැක්ට් වෙන එක ගොඩක් වැදගත්. සෙල්ලම් කරන එක චිත්‍ර අඳින එක වයලීන් ගහන එක ගොඩක් වැදගත් මහ උං එක්ක බෑන්ඩ් ගහනවට වඩා. End of the day mentality physically healthy මනුස්සයෙක් හැදෙන එකයි වැදගත්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,176
    153,613
    113
    ඩ්‍රම්ස් ගහන්න දක්ෂතාවයක් තියෙනවා නම්, පවුලෙ අයට මූල්‍යමය පැත්තෙන් අමාරුවකුත් නැත්නම් හොදම දේ ඩ්‍රම් සෙට් එකක් අරගෙන තනියම පුරුදු වෙන එක, ඒ අතරෙ තමන්ගෙම යූ ටියුබ් චැනල් එකක් වගේ පටන් අරන් solo covers කරා නම් ඉවරයි. 18 පහුවුණාම ඕන නම් ඒකෙන් තව ඉදිරියට යනව ද කියලා තීරණයක් ගන්න පුළුවන්නෙ. හරියට මෙන්න මේ ගෑණු ළමයා වගේ. :yes:







     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,471
    15,593
    113
    Land of the Gods 🕎
    ashawari-band-issue

    ආශාවරි සංගීත කණ්ඩායමේ 'සුද්දි' නමින් හැදින්වෙන පාසල් යන වයසේ ඩ්‍රම්ස් වාදන ශිල්පිණියගේ මව සහ පියා ෆේස් බුක් ලයිව් විඩීයෝවක් හරහා ආශාවරී සංගීත කණ්ඩායමේ කෙරුවාව ගැන මෙසේ අදහස් දක්වා තිබෙනවා. එහිදී ඇයගේ පියා මෙසේ පැවසීය.

    "මම කිව්වා නාලක සර්ට අවුරුද්දකට ෂෝ හතරක් ගහමු අපේ ඩිමාන්ඩ් එක වැඩි වෙනවා, ළමයින්ට නිදි මරන්න ඕනේ නෑ, ස්කෝල් යන්න පුළුවන් පන්තියකට යන්න පුළුවන් කියලා. මම බොහෝ සේ කියලා තියෙනවා. දෙමාපියොත් ඔක්කොම දන්නවා.

    ​

    දැන් මේකයි වෙලා තියෙන්නේ. මගේ දරුවා මගේ බෑන්ඩ් එකට දෙන්නෙ නෑ කියලා මම කියලා තියෙනවා. මගේ දරුවා ෂෝ දෙකක් ගහලා උදේ ගෙදර ඇවිල්ලා ඉස්කෝලෙත් යන්නේ දරුවට විභාගෙත් තියෙද්දී. විභාගෙට අකුරක්වත් බලලා නැ. බලන්න වෙලාවක් නැ. එයා ඩෙස් එකේ නිදාගෙන ඉඳ්දි ටීචර් අපිට කියනවා දරුවා ඩෙස් එකේ නිදි විභාගෙ ලියන්නෙ නෑ කියලා. මට සල්ලි වැදගත් නෑ මෙතන. දරුවා බෑන්ඩ් එකට එවන්නෑ කියල බ්ලැක් මේල් කරනවා මායි මගේ නෝනයි. මගෙ ලඟ දැනටත් රෙකෝඩින් තියෙනවා, ඕන්නම් දෙන්න පුළුවන්.

    ගරු පොලිස්පතිතුමනි, මට මේකට විසඳුමක් ලබා දෙන්න. මේක මහා ලොකු ප්‍රශ්නයක් මගෙ දරුවට. මගේ දරුවටත් හෙට මොනවහරි මඩ ගහන්න පුළුවන්. එක දවසක් දාලා තිබ්බා දරුවා ප්‍රෙග්නට් නිසා ෂෝවලට එවන්නෙ නෑ කියලා. මම එව්වේ නැත්තේ මේ නාලකගෙ ගමන වෙනස් කරන්න ඕන හන්දා. මේ ළමයි ලව්වා හම්බ කරන එක නැති කරගන්න ඕන හන්දා. විශේෂයෙන් මගේ ගෑණු දරුවට, මම එයාට පණ ඇරලා ආදරෙයි."

    ​
    as arila dan 🙏
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,884
    51,107
    113
    සේදවත්ත
    වෙන රටවල් වලත් ඕවට ඕන තරම් රිස්ට්‍රික්ෂන්ස් තියෙනව. ලමා කාලෙදි ලමයි අනිත් ලමයි එක්ක ඉන්ටරැක්ට් වෙන එක ගොඩක් වැදගත්. සෙල්ලම් කරන එක චිත්‍ර අඳින එක වයලීන් ගහන එක ගොඩක් වැදගත් මහ උං එක්ක බෑන්ඩ් ගහනවට වඩා. End of the day mentality physically healthy මනුස්සයෙක් හැදෙන එකයි වැදගත්.
    මචන් ඒ වෙන රටවල් මේ පිං කෙත හෙල දෙරණ අන්න ඒ වෙනසට ගරු කරන්න ඉගෙන ගන්න . මේක වෙනස් තැනක් සිංහලයෝ කියන්නේ නිදහස් චින්තනධාරීන් . ඔය වෙන රටවල වගේ නීතියට ලමයි හදන් නැ . ලංකාවේ පොඩි කාලෙම ලොකු අය කරන දේවල් කරන්න පුරිදු කරලා ඉක්මනට සමාජයට ඵලදායි කරනවා ලමා කාලයන් ගෙවල මොනා කරන්නද කෝම්පිට්ටු හැදුවට සල්ලි ලැබෙන් නෑ මහ උන් වගේ ක්‍රිකට් ගහපන් පුතේ කියලා දෙමව්පියන් කියන්නේ
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ඔය පොත බදන් ඉදලා වැඩක් නෑනේ ලමයගේ ස්කිල් එකනේ වැදගත් බැන්ඩ් නම් ගහන්න ඕනේ ගිහින් ගහපන් එලි වෙනකම් ගහපන් මොකද ඒ සල්ලි ඔය පොතෙන් හොයන්න බෑ . කොටින්ම ආතල් එකත් නෑ . අපේ දෙමව්පියන් හරිම මෝඩයි හිතන්නේ o/l a/l කරාම හරි සල්ලි ගලනවා සුපිරි ජිවිතයට පාර හැදෙනවා කියලා පක තමා. අම්මල බලන්න ඕනේ එකම දේ ප්‍රියාන් මැනික් හාදයා ලමයට කොටනවද කියලා විතරයි
    oya trend eka nathiwela yai bn thawa awrudu 5kin. ethakota therei igenagaththa nam hodai kiyala. dan wunath kochchara nam artist la innawada savings nathuwa salii nathi thathweta watila.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,884
    51,107
    113
    සේදවත්ත
    oya trend eka nathiwela yai bn thawa awrudu 5kin. ethakota therei igenagaththa nam hodai kiyala. dan wunath kochchara nam artist la innawada savings nathuwa salii nathi thathweta watila.
    ඉගෙන ගන්න අසාවක් නැති එකාට බලෙන් උගන්නලා වැඩක් නෑ. එක්කෝ ඌට කියලා දෙන්න ඕනේ ඌ ආස ශ්‍රේත්‍රයේ ඉහලට යන්න ඒ අංශයේ දෙයක් . සමහරුන්‍ට ඒම ඕනේ නෑ බෝන් ටැලන්ට් එක තියනවා ඒම අයට ඔය පොත ඕනේ නෑ දියුණු වෙන්න