salary negative

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    මේ පාර salary negative. ඒ කියන්නේ අපි ඔෆිස් එකට ගෙවන්න වෙනවා.
    කොහොමද උනේ කියල අහන්න එපා. එහෙම වෙනවා මේ පාර අපිට. ටැක්ස් එක වැඩි සැලරි එකට වඩා මේ පාර

    ලබ්බේ ටැක්ස් එක නිසා

    මාසේ වියදම්, ණය ගෙවිල්ල කරන්නත් කලින් සල්ලි අපහු ඔෆිස් එකට දෙන්න වෙනවා

    සැපේ ඉන්නේ

    උනේ කොහොමද අහන්න එපා
    කියන්නේ නෑ
    .
    .
    .
    .
    කියන්නෙම නෑ

    kiyanne-na.jpg
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පඩි 10 ක විතර බෝනස් එකක් ලැබුන නං පඩියට වඩා කැපෙන්න ඇති
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    bonus / allowance එකක් ලැබුන නේත?

    පඩි 10 ක විතර බෝනස් එකක් ලැබුන නං පඩියට වඩා කැපෙන්න ඇති
    Bonus labuna nam eken gewanawane do. Negative wenne na ne

    🤔

    Ayyalata hondata increment lebila wage
    ------ Post added on Mar 18, 2023 at 6:11 PM
    Mona increment da ban
    Muu director kenek ekai

    Funeral director thama
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,508
    113
    ඔෆිස් එකේ ගෑනියෙක්ට නඩත්තු කැපෙනවද උබෙන්? :eek:
     
    • Haha
    Reactions: kolavari

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,467
    3,091
    113
    බෝනසුත් නේවෙනම් ඇරියස් වද්ද...
    නැත්නම් ටැක්ස් කපුනම තියන ණය ගේවන්ට ඉතිරි පඩිය මදිද ..