Mata hari ne mitto

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    End is near
    😖🔥😳
    උබ අධි ප්‍රෝටීන කනවා ඉවරයක් නෑනේ. 🤮 අවශ්‍ය ප්‍රමාණයට ප්‍රෝටීන ගනින් ඇග හැදෙනවා 💪 ඒත් ඇතුලේ ලෙඩ ගොඩක් 🫀 පිටට නොපෙනුනාට. ඩොකෙක් හම්බවෙලා ප්‍රතිකාර ගනින් අපි හැමෝටම අන්තිමට ඕය දේ වෙනවා 😪 පරිස්සමෙන් ඉදපන්. අවුල තියෙන්නේ උබට මොනවහරි උනොත් 😢 කවුරුවත් නෑ. උදව්වක් ඕන උනොත් කියපන් ගෝඩ් කියලා අවුලක් නෑ 😧 (අම්මා මතක් කරන්න ඔට්ටු නෑ)
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    අරුනටයි කිබුලටයි පනිවිඩේ දීපල්ලා කවුරුහරි. ගිහින් බලලා එයි
    සිරාවට මූට ලොකු අවුලක්ද කියලා බලන්න එකෙක් යවපන් කොහොමහරි. පවුබන් අම්මා මතක් කරලා මොනව කියුවත්.
     

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    529
    550
    93
    GOD maehaaesh.. You alright?
    Every God has his ups and downs..
    Cheer up man.
    These are challenging times for all.
    Take care.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,892
    27,178
    113
    screenshot_20221205-133454_chrome-jpg.190978



    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහින්දම තමා.