A.I. Tries 20 Jobs

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,881
    5,441
    113
    මෙතන තියෙන්නෙ ගොඩක් උන්ට හරියට පේ‍රාම්ප්ට් එක ලියාගන්න බැරි ප්‍රශ්නෙ.. හොඳම උදාහරණෙ බාටෙන්ඩර්
     
    • Like
    Reactions: offbeat

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර

    මේ වීඩියෝ හදල ඉල්ලගෙන කන්නයි යන්නේ. මේකෙන් Chat GPT 5 එකට එකතු කරන්න ඕනි දේවල් පෙන්නලා දෙන එකනේ කරන්නේ. “People are begging to be disappointed and they will be"
     
    Last edited:
    • Sad
    Reactions: offbeat

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    මෙතන තියෙන්නෙ ගොඩක් උන්ට හරියට පේ‍රාම්ප්ට් එක ලියාගන්න බැරි ප්‍රශ්නෙ.. හොඳම උදාහරණෙ බාටෙන්ඩර්
    ඔව් නේ, එත් එහෙමෙ වෙන එකත් ජොබ් තියෙන්න බලපානවා වගේ අයිඩියා එකක් එන්නෙ මට. නිකන් design tools use කරන්න නොතේරෙන නිසා Graphic designer kenek ගන්නවා වගේ.
    මේ වීඩියෝ හදල ඉල්ලගෙන කන්නයි යන්නේ. මේකෙන් Chat GPT 5 එකට එකතු කරන්න ඕනි දේවල් පෙන්නලා දෙන එකනේ කරන්නේ. “People are begging to be disappointed and they will be"
    ඔව් නේ. එත් එන්න එන්නම දෙවල් ක්ම්ප්ලෙක්ස් වෙන සීන් එක නිසා, ඔක දිගටම යයි.