ආශාවරී

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    ආශාවරී ඉදිරිය පිළිබඳ අද නාලක සර් හවස 4.00 ට රසික රසිකාවියන් දැනුවත් කරයි. (Live )

    https://m.facebook.com/story.php?st...3ZzzqYZMjl&id=100070844090240&mibextid=Nif5oz

    කවුද ආසාවරී
    සුද්දි අයින් වෙලා
    පෑඩ් නෙතුත් අයින් වෙයිද
    #Namal 2025
    #Nirwan 2055
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ආශාවරී ඉදිරිය පිළිබඳ අද නාලක සර් හවස 4.00 ට රසික රසිකාවියන් දැනුවත් කරයි. (Live )

    https://m.facebook.com/story.php?st...3ZzzqYZMjl&id=100070844090240&mibextid=Nif5oz

    කවුද ආසාවරී
    සුද්දි අයින් වෙලා
    පෑඩ් නෙතුත් අයින් වෙයිද
    #Namal 2025
    #Nirwan 2055
    ඕක කරන උන්ට නෙමෙයි බනින්න ඕනේ. මුල ඉදන්ම ඕකට උල්පන්දම් දෙන ගොන් බානට. පොලිසි වලින්, ලමා ආරක්ශන එකෙන් කලින්ම ගේම ඉල්ලුව එක හරියටම හරි
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    අනේ... එයාලට මොකක් වෙයිද?

    Sad Cry GIF by SpongeBob SquarePants
     
    • Like
    Reactions: beam_tech

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    ගොං ආතල් බං.සුද්දි ද මොකීද එකීගෙ එහෙම තාත්තා ට පන නෑ.අනිත් උනුත් එහෙම වෙන්න ඇති.නාලකයා කියන එකා දස කැරියෙක්.වොයිස් රෙකෝඩ් එකක් ශෙයා උනා ඌ කතා කරන
     
    • Like
    Reactions: beam_tech

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,395
    12,963
    113
    🤍
    මැදිරිගිරිය ආශාවරී නෙමේ බන් මැදිරිගිරිය අනුකම්පා
     
    • Like
    Reactions: beam_tech

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    මැදිරිගිරිය ආශාවරී නෙමේ බන් මැදිරිගිරිය අනුකම්පා
    Ow bang anadanwa ,

    Im not a huge fan of Sarith Surith , but see how they are progressing. Need proper education and good guidance.
     
    • Like
    Reactions: beam_tech

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,276
    1
    59,289
    113
    Kaduwela
    වෙන මොන රටේද කියපන්කො මේ වගේ ආතල් තියෙන්නේ?
    පාතාලේ එවුන්ගේ නම් හරක් කටා, බූරු මුනා, සන්ෂයින් සුද්දා, වම්බොට්ටා, ආනමාලු ඉමිටියාස් 🫡
    බෑන්ඩ් වල කෙල්ලොන්ගේ නම් ඩ්‍රම් සුද්දී, පෑඩ් නෙතු, බේස් රාණි🫡
    මොඩලින් කරන එවුන්ගේ නම් ත්‍රිකලා ධරණී, උඩබලා තටඹනි, හුකලා වැනසුනි 🫡
    මේ කාලේ ඉපදෙන්න අපි පින් කරලා තියෙනවා මහත්වරුනි 😘
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ඩ්‍රම් සුද්දිව එවන්න බෑ කියලනේ කියන්නේ වෙන කෙනෙක්ව දාන් කරන් ගියානම් හරි. ලස්සනට කරන් ආපු ලමයින්ගේ වැඩේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,118
    99,669
    113
    සිරාවටම බන් මෙහෙම ලමයින්ගෙන් වැඩ ගන්න එක ගැන ඇයි කිසිම වගකියන්න ඕනි ආයතනයක් කතා කරන්නෙ නැත්තෙ
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    They should focus on proper education first, I mean not to become Eng or Doc. but atleast they should learn basics.

    View attachment 200607

    Mun nam sapayak , im sure Namal gonna president and after Nirwan as well .
    බඩගින්නට කොස් දෙල් කාලා ජීවත් උන එවුන් තමයි, සමබර ආහාර වේලක් නොලැබුන නිසා මොලේ හරියට වර්දනය වෙලා නෑ
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    ඕකෙ දෙපැත්තක් තියෙනවා බං එක පැත්තකින් කෙල්ලො ටික කරියර් එකක් හදාගන්නවා. සාමාන්‍ය ආර්ථිකයක් තියන රටක සෑහෙන්න වටිනවා ඒක මනුස්සයෙක්ට. අනිත් පැත්තෙන් ලමයිගෙ ලමා කාලෙ නැතිවෙලා වැඩිහිටි අයගෙ වැඩ කරන තැනට වැටෙනවා. එයාලව ප්‍රයෝජනයට ගන්නවා වෙන්න පුළුවන් තව පිරිසක්.
    කොහොම උනත් ආර්ථික, සමාජ ප්‍රශ්න වලින් සාමාන්‍ය පන්තිය දුක් විඳින විදිහ අනුව මේවට කෙලින්ම විරුද්ධ වෙන්න බෑ. ඔයිට වඩා කරුමයක් ගෙවන උපාධි තියෙන අය ඉන්න සමාජයක, සවයිව් වෙන එක තමා පලවෙනි දේ, ලයිෆ් කොලිටි නෙමෙයි.