Amazon paid account ekak tiyana kenek nadda ?

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    එහෙම download කරලා දෙන්න පුලුවන්නම් account එකක් අරගෙන ගමේ හැමෝටම කැමති tv series එක download කරලා දීලා ලක්ෂපතියෙක් වෙන්න පුලුවන්නෙ 🥴
    මං අහලා තියෙන විදියට ඔවා rip කරන්න වෙනම device ඕනි, එහෙම නැත්නම් කරන්න තියෙන්නෙ screen record කරන එකනෙ, එතකොට quality එක අඩු ඇති
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,580
    53,819
    113
    Colombo

    wenama devices one na.software tiyanawa.habayi paid :(
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    wenama devices one na.software tiyanawa.habayi paid :(
    මං දන්න තරමින් ඒවා scam. මොකද pay කරලා ගත්තත් පාඩු නෑනෙ ඇති තරම් download කරන්න පුලුවන්නම්.
    වෙනම device ඕනි කියලා තිබුණා දැක්කා දවසක් මං ඔය ගැන හොයද්දි. ඒ කියන්නෙ DRM නැතුව ඔය වගේ media download කරන්න සමහර පරණ device වලට පුලුවන් කතාවක්. ඒ වගේ ඒවා තියෙන අයලු ඔය tv series, movies digital විදියට release වුණාම ඒවා torrent විදියට release කරන්නෙ. ඒකලු ඒ වැඩේ හැමෝටම කරන්න බැරුව තියෙන්නෙ. ඒක ඇත්ත වෙන්න ඕනි, මොකද software එකකින් විතරක් DRM අයින් කරන්න පුලුවන්නම් ඒ software එක කීයක් දීලා හරි අරගෙන ඔය වැඩේ කරන්න කැමති අය ඕනි තරම් ඉන්නවානෙ
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,580
    53,819
    113
    Colombo
    මං දන්න තරමින් ඒවා scam. මොකද pay කරලා ගත්තත් පාඩු නෑනෙ ඇති තරම් download කරන්න පුලුවන්නම්.
    වෙනම device ඕනි කියලා තිබුණා දැක්කා දවසක් මං ඔය ගැන හොයද්දි. ඒ කියන්නෙ DRM නැතුව ඔය වගේ media download කරන්න සමහර පරණ device වලට පුලුවන් කතාවක්. ඒ වගේ ඒවා තියෙන අයලු ඔය tv series, movies digital විදියට release වුණාම ඒවා torrent විදියට release කරන්නෙ. ඒකලු ඒ වැඩේ හැමෝටම කරන්න බැරුව තියෙන්නෙ. ඒක ඇත්ත වෙන්න ඕනි, මොකද software එකකින් විතරක් DRM අයින් කරන්න පුලුවන්නම් ඒ software එක කීයක් දීලා හරි අරගෙන ඔය වැඩේ කරන්න කැමති අය ඕනි තරම් ඉන්නවානෙ
    https://www.playon.tv/
    https://streamfab.com/
    https://www.redfox.bz/anystream.html
    https://www.tuneboto.com/