උබ පාස් කරන්නේ කොහොමද බන්
ඌ කරනව පකක්.
ඌට ඕන ලංකාවෙ උන්ට රට යන්න බැරිවෙලා ලංකාවෙ කුණු ජොබ් කර කර ඉන්දවන්නයි, ඒ ගමන්ම උබලගෙන් ගානක් කඩාගන්නයි. මොකෝ නැත්තන් පොනිල් සර්ට රට කරන්න මිනිස්සු නැතිවෙනවනේ. ඔහොම හොර IELTS කේස් කීපයක් අහු උනාට පස්සෙ මුලු රටටම එක පාර බෑන් එකක් දැම්මම කොහොමද ආතල් එක. දැන් අර ඉන්දියාවෙ සමහර ප්‍රාන්ත වලට වෙලා තියෙනව වගේ. ඒක තමයි උන්ගෙ ප්ලෑන. මොකද දැන් මොළයක් තියෙන එකෙක් පොනිල් වගේ හොරෙක් කරන ෆේල් රටක ඉන්නෙ නෑ. ණයක් හම්බ වෙලා ණය බර වැඩි උනාම රතිඥ්ඥා දාල සමරන තැරි බයියො එක්ක මොන දියුණු රටවල්ද. මේ කපේට වෙන්නෙ නෑ. 
උබට පුලුවන් සදාකාලිකව English speaking රටවල් ටිකෙන් visa ban එකක් ගන්න ඌ කියන විදියට කරලා.

PR එක ගන්න පෙනි පෙනි තියෙද්දි ඉල්ලන් උකාගන්න එපා. ආයෙ රිවස් කරන්න බෑ.