ඉස්සර වගේ නෑ දිය රහ වැඩියි කියල මටත් හිතුනපෝටෙලෝ වලට දැන් 1:1න් වතුර කලවම් කරලා එන්නේ .....![]()
ඔව් මම සිරාවට කිව්වේ සැර අඩු කරලා ඒකෙත්....
ඉස්සර වගේ නෑ දිය රහ වැඩියි කියල මටත් හිතුන
ඇත්ත..ඉස්සර මම ආසම බීම දැන් නම් ඒ කොලිටිය, රස නෑඔව් මම සිරාවට කිව්වේ සැර අඩු කරලා ඒකෙත්....![]()