Portello big one!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ada re Portello gahala Chest workout ekak gahanawa gedara gym eke Ponnayo 😝

    උබේ අම්මා දුන්නෙ.

    Q41dXoO.jpg
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Kohenda gatte??

    මම ගන්නෙ කඩවත ශොප් එකකින් බං. ISO 100 කොළඹ සප්ලිමන්ට්ස් කඩවල ඕන තරම් ඇති.

    හැබැයි මේවා ගහනවා නම් සතිය දවස් 4ක්වත් හරියට workout කරපන්. තව workout කරන්න කලින් cardio පැයක් කරපන්.
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Podi eka illala podi ekak aran dunna eken tikak beela baluwa
    Awlakma na habai... rasa baala karala tiyenne bothale seeni sticker eka kaha karaganna wenna one
    Rathu ewa mokekwat ganne nane
     
    • Like
    Reactions: NRTG

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,256
    40,960
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම ගන්නෙ කඩවත ශොප් එකකින් බං. ISO 100 කොළඹ සප්ලිමන්ට්ස් කඩවල ඕන තරම් ඇති.

    හැබැයි මේවා ගහනවා නම් සතිය දවස් 4ක්වත් හරියට workout කරපන්. තව workout කරන්න කලින් cardio පැයක් කරපන්.
    Ane meh, tho mata ugannanna hadanawada Ponnayo?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,216
    113
    දැන් පෝටෙලෝ එක රහ නැහැ 🤮


    හරි බං දැනුවත් උනා 🤣🤣
    ------ Post added on Mar 25, 2023 at 11:48 PM

    උඹලව update කරලා තියන්න එපැයි.
     
    • Haha
    Reactions: 2osama

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,087
    4,857
    113
    Vanilla ice cream tikak dala maru, but hemadama bonna hoda na. Thanikara coloring bn. Glass eka red wenawa.