Amuthu scene ekak wenawa

Emios

Well-known member
  • Dec 10, 2009
    74,217
    66,621
    113
    Mata amuthu scene ekak wenawane bn dream eke.example ekakata hinen book ekak dekka kiyamu.eka peralanakota okoma words mawenawane ban.ewa kalin kohewath kiyawapu ewath newe.patta clear mawena ewa.dan balan innawa wage read karanna puluwan.maths ehemath answer penawa.answer attada boruda kiyanna nagitinakota mukuth mataka ne.but dream ekedi pattama clear penawa :baffled: illusion ekakda
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,621
    113
    Hithala 10% hari decisions ganna puluwan da nathnam full movie mode da?
    Ekak dekak matakai.ganan ewa haduwama hebei result weradiy.but dream eke penakota milisecond ekak wath yanne netuwa ohe penawa okoma.
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,040
    1,004
    113
    එහෙම වෙනවා බන්. ජිවිතෙට දැකල නැති උන්ගේ මුණු මැවිලා පේනවා හීනෙන් නිකන් AI වලින් generate කරපුව වගේ.
     
    • Like
    Reactions: Emios

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,953
    1
    50,172
    113
    ප*යාගල
    sorry.com
    මම එක පාරක් හිනෙන් දැක්ක බන් ඔෆිස් එකෙ කෙල්ලෙක් මට සක් එකක් දෙනවා. අම්මො එක ඇත්තටම වගෙ දැනුනා බන්. ගිය ආත්මෙන් ආපුවද දන්නෙ නැ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,621
    113
    එහෙම වෙනවා බන්. ජිවිතෙට දැකල නැති උන්ගේ මුණු මැවිලා පේනවා හීනෙන් නිකන් AI වලින් generate කරපුව වගේ.
    Mata munu nan penne ne.but paper articles ehema penawa pitu ganan. :baffled:
     
    • Haha
    Reactions: THE_RAIN

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    හීනෙන් character එකකට face එකක් නැති උනාම අපි මෙතුවක් කාලෙකට දැකල තියන හැම එකාගෙන්ම පොඩි පොඩි කෑලි අරන් character එකක් generate කරල පෙන්නනව. ඒ වගේ තමා ඕකත්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම වෙනවා බන්. ජිවිතෙට දැකල නැති උන්ගේ මුණු මැවිලා පේනවා හීනෙන් නිකන් AI වලින් generate කරපුව වගේ.

    AI walin non existent minissu generate karanna puluwan eke, brain eken monwa generate karanna barida bn

    Mta danna ekek kiwwa uge katada heenen penila unge watthe nidanayak thiynwa kiyala kiwwalu thana okkoma ekka :baffled:

    Un eka gatthath ekkalu :rolleyes:
     
    • Wow
    Reactions: hgarts

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,120
    1
    31,668
    113
    - උඩරට -
    Mata amuthu scene ekak wenawane bn dream eke.example ekakata hinen book ekak dekka kiyamu.eka peralanakota okoma words mawenawane ban.ewa kalin kohewath kiyawapu ewath newe.patta clear mawena ewa.dan balan innawa wage read karanna puluwan.maths ehemath answer penawa.answer attada boruda kiyanna nagitinakota mukuth mataka ne.but dream ekedi pattama clear penawa :baffled: illusion ekakda
    දේව වරමක් 😁👊
    ලංකාවේ දිනුම් අදින ජයග්‍රාහී ලොතරැයි වල දිනුම් අංක ටික කල් තියා දැනගෙන ඒවා මිලදීගෙන කෝටිපතියෙක් වෙමු 😍😍
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    Mata amuthu scene ekak wenawane bn dream eke.example ekakata hinen book ekak dekka kiyamu.eka peralanakota okoma words mawenawane ban.ewa kalin kohewath kiyawapu ewath newe.patta clear mawena ewa.dan balan innawa wage read karanna puluwan.maths ehemath answer penawa.answer attada boruda kiyanna nagitinakota mukuth mataka ne.but dream ekedi pattama clear penawa :baffled: illusion ekakda
    Uba thaama A/L da karanne
     
    • Haha
    Reactions: kolavari and Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,621
    113
    හීනෙන් character එකකට face එකක් නැති උනාම අපි මෙතුවක් කාලෙකට දැකල තියන හැම එකාගෙන්ම පොඩි පොඩි කෑලි අරන් character එකක් generate කරල පෙන්නනව. ඒ වගේ තමා ඕකත්.
    But eka patta fast ne.real world eke innakota ehema generate karanna bene.words enawa Ai ekak wage eka digata
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    But eka patta fast ne.real world eke innakota ehema generate karanna bene.words enawa Ai ekak wage eka digata
    උබ පැය 4ක නින්දක හීනෙක අවුරුදු ගානක් ඉන්නව වගේ තමා. මොලේ කැමිර speed එකකින් data process කරන්නෙ.
     
    • Like
    Reactions: Emios

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    ජීවිතේට අහපෞ දැකපු නැති ලස්සන සින්දු ඇහෙනවා පේනවා බන්. ඒත් ඇහරෙද්දි අතරින් පතර විතරයි මතක. ඒකක් ලියල එලියට දැම්මානම් ෆේමස් වෙන්න ප්ලුවන් දවසෙන්.
    අනික ඒලෙවල් ක්ලාස් එකේදි උගන්නපුවා මාර ක්ලියර් එකට ඔලුවට එනවා. ඉන්ග්ලිශ් එහෙම හසුරවන්න ප්ලුවන් මාර ලස්සනට. මට ඕක වෙන්නෙ පාන්දරට. උබට වෙන්නෙත් පාන්දරට වෙන්න ඇති නේද
     
    • Dislike
    Reactions: AnuradhaRa