Depression wadi wena cinduwac cypn

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    විශ්වය පුරා
    විහිදී ගියා පොදු ජන ජය රාවේ
    අපි වෙනුන්වෙන් අපි අතරම නැගෙනා
    බලාපොරොත්තුව මේ

    ජන හද දිනූ මහින්ද නම්
    උතුම් සොයුර ඇසුරේ
    ගුනදම් පිරූ අභිමන් දැරූ
    ගෝඨාභය නාමේ

    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේනම්
    ඒ ඔබයි උතුම් මිනිසා


    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේනම්
    ඒ ඔබයි උතුම් මිනිසා


    විස්මිත ලෙසින්
    විස්කම් මවා හෙලයේ අභිමානේ
    පෙනවා දෙමින් මුලු ලොව දිනා
    අප හා යන ගමනේ
    ලොව නන් දෙසින් ආවත් මෙසේ
    බාදක හැම වේලේ
    ඉන් නොනැවතී මව්බිම අපේ
    රැකදෙන විරුවානනේ

    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේනම්
    ඒ ඔබයි උතුම් මිනිසා


    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේනම්
    ඒ ඔබයි උතුම් මිනිසා

    දිදුනන බලෙන්
    ලොව පරදනා
    මිනිස් පවුර සදනා
    රට දැය සදා මවිත කරන්නට
    දුර දැක්මෙන් සිතනා

    භිය සැක නැතී
    යුගයක් මවා
    නැවුම් හෙටක් ගෙනෙනා
    වෙනකෙකු නැතී ඔබ හැර අපේ
    අනාගතය සදනා

    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේනම්
    ඒ ඔබයි උතුම් මිනිසා


    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේනම්
    ඒ ඔබයි උතුම් මිනිසා
     
    • Love
    Reactions: saffron2017