සයන්ස් කියන්නේ අපි හදාගත්ත දෙයක් බන් අවබෝද කරගන්න ..ලෝකේ මිනිස්සු ඔක්කොම නැති වෙලා ගියත් තක්ශනේ පාවිච්චි වෙන්ව.නැ බන් සයන්ස් නැතුව ටෙක්නොලොජි පවතිනවා කියල එකක් නැ. හැම වෙලාවේම සයන්ස් එක ටෙක්නොලොජි එකත් එක්කම බැඳිලා තියනවා හැබැයි ටෙක්නොලොජි එක යුස් කරන කෙනා ඒක දන්නේ නැතුව ඉන්න පුළුවන්. උදාහරණයක් විදියට සත්තු ගුරුත්වය ගැන දන්නේ නැ තියරියක් විදියට. හැබැයි උන් ඒකෙන් වැඩ ගන්නවා. එහෙම කියල ගුරුත්වයේ සයන්ටිෆික් බැක්ග්‍රවුන්ඩ් එක නැතිවෙන්නේ නැ.
I generated this with gpt, For more reasoning Please visit https://chat.openai.com/chat Thank you very much comrade! May the truth be with youකුරුල්ලන්ට පියාබන තක්ශනේ තියනව.
මිනිස්සු ඒක අධ්‍යනය කරල , අවබෝද කරගෙන විද්‍යාව හදල ඒ දැනුම පාවිච්චි කරල උඩ යන්න පුලුවන් යානා හදනව. එතන විද්‍යාව භාවිතයක් උනේ තක්ශනේ විදියට.
හැබැයි තාමත් ප්ලේන් කඩාගෙන වැටුනට කුරුල්ලෝ එකපාරම වැටෙන්නේ නෑ .
උන්ගේ තක්ශනේ ප්‍රථමික නෑ .
ඒ කියන්නේ මිනිස්සු නැති උනොත් විද්‍යාව නැ කියන එකද ?සයන්ස් කියන්නේ අපි හදාගත්ත දෙයක් බන් අවබෝද කරගන්න ..ලෝකේ මිනිස්සු ඔක්කොම නැති වෙලා ගියත් තක්ශනේ පාවිච්චි වෙන්ව.
මිනිස්සු ඉන්න තැන තමයි විද්‍යාව කියන දේ තියෙන්නේ.
නැත්නම් ඕක ස්වභාවධර්මය . මිනිස්සු ඕක අවබෝද කරගන්න යනකොට තමයි තියරි හදාගෙන විද්‍යාවක් ගොඩ නගන්නේ.
විද්‍යාව නෑ තමයි. තියෙන්නේ ස්වභාවධර්මයේ වෙන සිදුවීම්.ඒ කියන්නේ මිනිස්සු නැති උනොත් විද්‍යාව නැ කියන එකද ?
එතනත් ඇප්ලිකේශන් එක නිර්මාණය වෙලා තියෙන්නෙ වැඩ කරන විදියට තමා. වෙනස අපි තර්ක කරල එක්ස්පෙරිමන්ට් කරල හොයාගන්න දැනුම උන් අවුරුදු මිලියන ගාණක් පරිණාමනය වෙලා උන්ගෙ ජානවලට අරගෙන තියෙනව ඒක නිසා උන්ගෙ ඇගේ සැකැස්ම ඒ හැමදේම ඒ විදියට වෙලා තියෙනව.කුරුල්ලන්ට පියාබන තක්ශනේ තියනව.
මිනිස්සු ඒක අධ්‍යනය කරල , අවබෝද කරගෙන විද්‍යාව හදල ඒ දැනුම පාවිච්චි කරල උඩ යන්න පුලුවන් යානා හදනව. එතන විද්‍යාව භාවිතයක් උනේ තක්ශනේ විදියට.
හැබැයි තාමත් ප්ලේන් කඩාගෙන වැටුනට කුරුල්ලෝ එකපාරම වැටෙන්නේ නෑ .
උන්ගේ තක්ශනේ ප්‍රථමික නෑ .
NO thats why its called science and technology....Is it possible to have technology without science? What do you think![]()
![]()
![]()
එතකොට තාක්ෂණයත් නෑ. තාක්ෂණය කියන්නෙම සයන්ස් ප්‍රැක්ටිකල් යූස් කරන හැටි කියලනෙ කියන්නෙ.විද්‍යාව නෑ තමයි. තියෙන්නේ ස්වභාවධර්මයේ වෙන සිදුවීම්.
අපිනේ ඕවා අව්බෝදකරගන්න විද්‍යාවක් ගොඩ නගන්නේ.
ඉතින් ඔතන science කියන එක අදාළ වෙන්නේ මිනිස්සුන්ට..එතනත් ඇප්ලිකේශන් එක නිර්මාණය වෙලා තියෙන්නෙ වැඩ කරන විදියට තමා. වෙනස අපි තර්ක කරල එක්ස්පෙරිමන්ට් කරල හොයාගන්න දැනුම උන් අවුරුදු මිලියන ගාණක් පරිණාමනය වෙලා උන්ගෙ ජානවලට අරගෙන තියෙනව ඒක නිසා උන්ගෙ ඇගේ සැකැස්ම ඒ හැමදේම ඒ විදියට වෙලා තියෙනව.
අපිට අනික් සත්තුන්ට වගේ පරිණාමය වෙවී දැනුම එකතු කරගන්න ඕනි නෑ අපේ මොලේ නිසා අපිට නිරීක්ෂණ කරල එකතු කරගන්න පුලුවන් නෙ.
වඩු කුරුල්ලා ගේ හදන්නේ මිනිස්සු කියන science පාවිච්චි කරලද ?එතකොට තාක්ෂණයත් නෑ. තාක්ෂණය කියන්නෙම සයන්ස් ප්‍රැක්ටිකල් යූස් කරන හැටි කියලනෙ කියන්නෙ.
science කියන්නේ මිනිස්සු දාපු නමක් විතරයි. මිනිස්සු අවබෝධ කරගත්තත් නැතත් ඒ සංසිද්දිය විශ්වයේ තියනවා සහ අවශ්‍ය සාධක සම්පුර්ණ උන ගමන් ඒවාගේ ඇප්ලිකේෂන් සිද්ධ වෙනවා.විද්‍යාව නෑ තමයි. තියෙන්නේ ස්වභාවධර්මයේ වෙන සිදුවීම්.
අපිනේ ඕවා අව්බෝදකරගන්න විද්‍යාවක් ගොඩ නගන්නේ.
science කියන්නේ මිනිස්සුන්ගේ මේ වෙලාවේ තියන අවබෝධය.science කියන්නේ මිනිස්සු දාපු නමක් විතරයි. මිනිස්සු අවබෝධ කරගත්තත් නැතත් ඒ සංසිද්දිය විශ්වයේ තියනවා සහ අවශ්‍ය සාධක සම්පුර්ණ උන ගමන් ඒවාගේ ඇප්ලිකේෂන් සිද්ධ වෙනවා.
මිනිස්සු කියන සයන්ස් කියන එක නෙවෙයි මම කියන්නෙ උනුත් උන්ගෙ විදියකට දැනුම තියාගන්න ඕනි. ඒක අපි කියන විදියම වෙන්න ඕනි නෑ.ඉතින් ඔතන science කියන එක අදාළ වෙන්නේ මිනිස්සුන්ට..
science වෙනස් වෙන්ව මිනිස්සුන්ගේ අවබෝධය එක්ක.
කොටින්ම science කියන්නේ ස්වභාවධර්මය අවබෝදකරගන්න මිනිස්සු හදාගන්න දේ.
සමහර තක්ෂයනයන් භාවිතවෙන්ව මිනිස්සු හිටියේ නැතත්.
වඩු කුරුල්ලා ගේ හදන්නේ මිනිස්සු කියන science පාවිච්චි කරලද ?
මිනිස්සු science වෙනස් කරනවා අවබෝධය එක්ක.
අරූ කොහොමත් උගේ ගේ හදනව. ඌට ඒ තාක්ෂනය පිහිටලා තියනව.
------ Post added on Mar 28, 2023 at 1:53 PM
ඉතින් ඒ උන්ට තියන එක science නෙවෙයි...ඒ දැනුම නැත්නම් පුරුද්ද ගොඩක් වෙලාවට . science කියන එක හදන්නේ මිනිස්සු.මිනිස්සු කියන සයන්ස් කියන එක නෙවෙයි මම කියන්නෙ උනුත් උන්ගෙ විදියකට දැනුම තියාගන්න ඕනි. ඒක අපි කියන විදියම වෙන්න ඕනි නෑ.
අනික සයන්ස් කියන්නෙ සියලුම මිනිස්සුන්ගෙ මේ වෙලාවෙ තියෙන අවබෝධය නෙවෙයි.
එතකොට උබ කියන්නේ මිනිස්සු නැති උනොත් F=ma කියල එකක් නැ කියලද ?science කියන්නේ මිනිස්සුන්ගේ මේ වෙලාවේ තියන අවබෝධය.
තක්ශ්නේ කියන එක කොහොමත් ස්වභාවයේ තියනව මිනිස්සුන්ගේ අවබෝධය හරි උනත් වැරදි උනත්.
F කියලා එකක්වත් නෑඑතකොට උබ කියන්නේ මිනිස්සු නැති උනොත් F=ma කියල එකක් නැ කියලද ?

අම්මෝ යකෝ එතකොට උබ කියන්නේ මිනිස්සු නැත්නම් බලය ස්කන්ධය ත්වරණය මුකුත් නැ කියලද ? ඕව මිනිස්සු දාපු නම් විතරයි බන් ඔය සේරම දේවල් තියනව මිනිස්සු හිටියත් නැතත්.F කියලා එකක්වත් නෑ![]()
අපි අවබෝධ කල දේ විද්‍යා ලෙසත්, නොකල/කිරීමට නොහැකි දේ අවිද්‍යාව ලෙසත් සලකනවා.. ඒකම නේද අවිද්‍යාව ? මම විද්‍යාව ලෙස අදහස් කලේ අවබෝධ කල නොකල සියලු සොබා සිද්ධීන්..විද්‍යාව නෙවෙයි තාක්ෂණයට හැරෙන්නේ.
ස්වභාවධර්මය අවබෝද කරගන්න යන කොට තමයි විද්‍යාව කියන දේ මිනිස්සු හදාගන්නේ.
ඒක නැවත පාවිච්චි කරනවා තාක්ෂනය විදියට.
උන් පාවිච්චි කරේ නැතත්, උන් අවබෝධ කරගත්තේ නැත්ත ලෝකේ තක්ශ්නේ පාවිච්චි කරනවා එක එක ජීවින්
සමහර සත්තු පාවිච්චි කරන තාක්ෂණ මිනිස්සුන්ට තාම අවබෝද වෙන්නේ නැතුව තියෙන්න පුලුවන්.
තාම එතනට විද්‍යාව ඇවිත් නෑ . හැබැයි තාක්ශනේ භාවිතයේ තියනව