ඔබ පුන පුනා බලාසිටි ඇවටාර් දැන් අන්තර්ජාලයේ... 😍

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    XAK0eVH.png
    mk me site eka ?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,039
    153,149
    113
    ada enwa kiyala neda kiyanne :rolleyes:
    ඒක නම් හරියට දන්නෙ නෑ, සහෝ. සාමාන්‍යයෙන් Web-dl එක ඇවිල්ලා දවස් 3-4 කට පස්සෙවත් තමයි බ්ලූ රේ කොපියක් එන්නෙ.
     
    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    ඒක නම් හරියට දන්නෙ නෑ, සහෝ. සාමාන්‍යයෙන් Web-dl එක ඇවිල්ලා දවස් 3-4 කට පස්සෙවත් තමයි බ්ලූ රේ කොපියක් එන්නෙ.
    google eke nam kiyanne ada kiyala
    338016451_791790922463841_3377683308829439563_n.jpg
     
    • Like
    Reactions: Stimulus mind

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,368
    113
    34
    Kalutara

    Differences Between Web-DL & Blu-ray


    Picture Quality

    Web-dl offers reduced picture quality, and the viewers have to compromise on the video output. On the other hand, Blu-ray offers stunning video quality, hence preferred by quality lovers. Most Blu-rays support between 20 to 40 Mb/s, while Web-DL formats are limited between 3 to 8 Mbps

    Compression Level

    Web-dl files are always compressed to shrink the file size. This is achieved through lossy compression, which removes fragments of audio that are difficult for human ears to perceive. As a result, the audio in most web-dl files is flat. Moreover, lossy compression eliminates all the pixels with the same color as their adjacent pixels to further shrink the file size. The reduced pixels result in reduced file size and a lack of picture quality at the same time.

    Blu-rays don't use lossy compression, which is why most Blu-ray rips are lossless. The lossless compression doesn't eliminate hard-to-hear audio frequencies and pixels with the same color as their adjacent ones.


    AreasWeb-DLBlu-Ray
    Audio Bit rate96 kbps to 768 kbps192 kbps to 9206 kbps
    Anti-aliasingNilUses Anti-aliasing to smoothen the objects’ edges
    ඒක තමා කිව්වේ. ඔය anti aliasing වගේ සීන් හොඳටම පේන්නේ පත සයිස් 4K ටීවී වල. අනික ඕඩියෝ වැල කොලිටිය ගන්නත් සුපිරි සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එකක් තියෙන්නත් ඕන. ලැප් එකෙන්, ෆෝන් එකෙන්, මැසිමෙන් බලන අපිට BR rip ගන්න එකේ තේරුමක් නෑ.
     
    • Like
    Reactions: Stimulus mind

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,368
    113
    34
    Kalutara
    google eke nam kiyanne ada kiyala
    View attachment 201089
    ඔය තියෙන්නේ අප්‍රේල් 24 කියල එස්ටිමෙට් රිලීස් ඩේට් එක.

    Heshan oka Drive ekakata dala depanko bro
    uba ithin mage fit eka ne
    අප්‍රේල් වෙනකන් ඉඳපන්. ඩේටා නෑ.
    ------ Post added on Mar 28, 2023 at 10:30 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,039
    153,149
    113
    ඒක තමා කිව්වේ. ඔය anti aliasing වගේ සීන් හොඳටම පේන්නේ පත සයිස් 4K ටීවී වල. අනික ඕඩියෝ වැල කොලිටිය ගන්නත් සුපිරි සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එකක් තියෙන්නත් ඕන. ලැප් එකෙන්, ෆෝන් එකෙන්, මැසිමෙන් බලන අපිට BR rip ගන්න එකේ තේරුමක් නෑ.
    එහෙම බෑ මහත්තයො. මං ෆිල්ම් බලන්නෙ මගෙ private imax home theater එකෙ නිසා Quality එක උපරිම තියෙන්න එපැයි. 🥲😌🥴

    House-Systems-Imax-Private-Theatre.jpg
     

    Similar threads