ආවා ආවා ආවා රට බේරගන්න අන්තිම අවස්ථාව ආවා..💪💪🙏🙏🤣🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    skeleton-meme.gif
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    සබන් එහෙම ගෙනාවද.... අදත් නාමුද...​

    අන්න උඩහ , මන්ද මාත්තය හාමුව නාවන්න්න හදනවා 🤭 ප්‍රත්තර්ක 4ත් අර ත්‍රෙඩ් එකේම දාපන් එදා ඇහුවට කිව්වේ නෑනේ 🤭🤭
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අන්න උඩහ , මන්ද මාත්තය හාමුව නාවන්න්න හදනවා 🤭ප්‍රත්තර්ක 4ත් අර ත්‍රෙඩ් එකේම දාපන් එදා ඇහුවට කිව්වේ නෑනේ 🤭🤭

    මෙන්න නෑම... උඹලත් මහින්දට විරුද්ධයි ... හොඳා උඹලා කියන විදියට ඌ තමයි මේ වෲතිය සමිති මෙහෙයවන්නේ... දැන් උබ කියන්නේ අපි මහින්ද එක්ක අයාලේ යන වෘතිය සමිති ටික හබක් කරන්න ඔනේද නැද්ද... ඔයාම හිතලා කියන්නකෝ...​

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේක සිරා සීන් එකක් ද? මම හිතුවේ ජෙප්පෝ හදපු ෆේක් එකක් කියලා.. අනේ අපේ මයින්ද මහත්තයාගේ අවයව අර වසවර්තියා අතගාලවත් ද? හෑදුනයි කිව්වාට ඌ හෑදිලා හොද වෙලා නෑද්ද?