ඇමසන් Globle Shipping ප්‍රශ්නයක්
ඇමසන් එකෙන් Apple iPad (Renewed) එක ක් දැම්මෝත් ඇමසන් ග්ලෝබල් ශිෆින් හරහා එද්දි උන් Tax එකත් ගෙවලම භාන්ඩය අපේ අතටම ලැබෙන්න සලස්වනවද? නැත්නම් අපිට කස්ටම් එකට ගිහින් කට්ටක් කාලා මේක clear කරගන්න වෙනවද?
විස්තරේ තියෙන්නේ නම් මේ විදියට