ශාපලත් ඇඩ් එකක් මේක නං

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    තව මේ වගේම දෙකක් තියේ.බලාගෙන ඉද්දි දිනලා සල්ලි හම්බෙන්නෙ 😂😂😂😂😂
    FB_IMG_16802563041497073.jpg
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    රිපෝට් කළා දිගටම ඔය ad එක සහ ඒ app එකෙන් ආව ad ඔක්කොම දැන් කරදරේ ඉවරයි මට නම්.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    ජීවිතේට නෑ බං, ජීවිතේට නෑ. හැබැයි මෙහෙමයි Ad block එකක් පාවිච්චි කරනවා ;)
    ඇන්ඩ්‍රොයිඩ් ඵෝන් වලට තියේද මචන්
     
    • Sad
    Reactions: xVOLDYx

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    lassana kellek danna one etakota tada wenne nane
    පොන්සියෙක් වගේ මිනිහෙකුයි. ඔන්ලයින් ඔන්ටපනුවෙක් වගේ කැහැටු උකන්නෙකුයි මේ ඒසියි විතරයි බන් ඉන්නෙ

    Meka mokakda
    යූටියුබ් ඇඩ් එකක් බන්
    ------ Post added on Mar 31, 2023 at 8:47 PM
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    පොන්සියෙක් වගේ මිනිහෙකුයි. ඔන්ලයින් ඔන්ටපනුවෙක් වගේ කැහැටු උකන්නෙකුයි මේ ඒසියි විතරයි බන් ඉන්නෙ


    යූටියුබ් ඇඩ් එකක් බන්
    ------ Post added on Mar 31, 2023 at 8:47 PM
    නෑ youtube vancegurd ගැන ඇහුවේ
     
    • Like
    Reactions: YESno