Nugegoda rice n curry cann thanac aduwata

vito

Well-known member
  • May 5, 2008
    10,895
    1
    12,203
    113
    අදාළ නෑ නේ
    Enjoy your soup cir!!
    MhJpT30EVLtwTvkmsZm25Q_r.jpg
     

    Thez

    Junior member
  • Jan 11, 2023
    64
    75
    18
    ඉස්සරනම් කොහුවල හන්දියෙ මාතර බත් කඩේ කියලා ප්ලේස් එකක් තිබ්බා, 2017,2018 වගෙ කාලෙනම් මාලු කෑම එකක් රු.60/= ක් වගේ උනේ. street view එකේ පේන විදියටනම් තාම තියෙනවා ප්ලේස් එක. අනිත් ප්ලේසස් වලට සාපෙක්ශව ගාන අඩු වෙයි. තියෙන්නෙ, නුගේගොඩ බෝගහ තියෙන සයිඩ් එකෙන්ම දිගටම ගිහින් කොහුවලින් කොළඹ පැත්තට හැරෙනවත් එක්කම වගේ.
     
    • Like
    Reactions: Gunther and ExamHe

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    බොරලැස්ගමුවේ banana leaf හොදයි හොදයි කියන නිසා දවසක් කන්න ගියා..කටේ තියන්න බැහැ මිරිස් තලි තලි දාලා..බෝංචි වලටත් මිරිස් කෑලි දාලා.බොන්න කලින් බයිට් එකට කන්න යන්න නම් හොදයි.:rofl:
     
    • Like
    Reactions: ExamHe