Wanna be sageEven if you got married to Janitha, you'll get bored of her within 3 days max.
- @Emios , the sage
උන් 35 න් මැරිලා යනවාමේ රට තියෙන තත්වෙත් එක්ක සාමානය පවුලක කොල්ලෙක්ට නම් 28-30 හොදයි.
තාම ගොඩයන්න ගේම ගහන උන් නම් 30+.
දවසෙන් දෙකෙන් හැමදේම එපා වෙන උන් නොබැන්දාට කමක් නැ
සල්ලි තියන උන් නම් 22 න් බැන්දත් කමක් නැ. මම නවලොකෙ වැඩකරනකොට එකෙක් ඇවිල්ල තිබ්බ බෙහෙත් ගන්න වයස 24 යි ලමය් 3 ක් ඉන්නවා. උන් බිස්නස් ෆැමිලි එකක්.