Import restrictions hinder growth & breed anti export bias

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,615
    45,948
    113
    මීක් මීක්:rofl:

    In A Hurry Goodbye GIF by Looney Tunes
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,200
    27,581
    113
    නන්දෙ රනිල් වැඩ පෙන්නයි... @monson මීක් මීක් කිය කිය පැන දුවයි

    @EVC @hirashgeff හොම්බ නොදාන threads
    ------ Post added on Apr 4, 2023 at 7:54 PM

    import restriction, protectionism, import substitution SLFP, මරා, NPP ගොන් ජෙපි ප්‍රතිපත්තිය උනාට UNP/Ranil/SJB policy එක නෙමෙයි. දැනට import restriction දාලා තියෙන්නේ ඩොලර් හිඟ නිසා තියන ඩොලර් essential imports වලට දාන්න්නනේ. තව මාස කීපයක් යනකොට ටික ටික අයින් වෙයි

    ආචාර්ය නන්දලාල් වීරසිංහ :‘කඩාගෙන යන සරුංගලයට අපි නූලක් දාලා පාලනය කළා’
    https://www.bbc.com/sinhala/sri-lanka-65170659
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,947
    113
    Kottawa

    මාස ගානක් අල්ලන් ඉද්දි burn වෙන GDP ආයෙ ලේසියෙන් ගන්න පුලුවන්ද
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,499
    53,680
    113
    Colombo
    මාස ගානක් අල්ලන් ඉද්දි burn වෙන GDP ආයෙ ලේසියෙන් ගන්න පුලුවන්ද

    දැන් උඹ කියන්න හදන්නෙ උඹ අපේ ආර්තික ඔස්තාර්ට වැඩිය දන්නව කියලද ?
     
    • Haha
    Reactions: haunte

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මාස ගානක් අල්ලන් ඉද්දි burn වෙන GDP ආයෙ ලේසියෙන් ගන්න පුලුවන්ද
    වෙන ඔප්ෂන් එකකුත් නෑ නේද බන්.. දෑලි පිහියෙන් කිරි කන සීන් එකක් තියෙන්නේ.. රතින්නා දෑම්මාට ප්‍රශ්ණේ තාම එහෙම්මම තමා. යාන්තම් නෑව තව ගිලෙන එක නවත්ත ගත්තා.. තාම ගිලිලා තියෙන්නේ.. දෙන ආතල් වල හෑටියට නන්දලාල්ගේ කඹේ කෑඩෙයිද මන්දා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,200
    27,581
    113

    Import restrictions to be lifted gradually, says President​

    Written by Zulfick Farzan 21 Mar, 2023 | 11:51 AM

    COLOMBO (News 1st); Sri Lankan President Ranil Wickremesinghe on Tuesday (21) said that Sri Lanka will lift import restrictions gradually after the Executive Board of the IMF approved the country's bailout package.
    "Yesterday, the Executive Board of the International Monetary Fund approved the Extended Fund Facility for Sri Lanka. That approval sends a signal that Sri Lanka has the strength to restructure its debt. Sri Lanka will no longer be considered as a bankrupt nation," he told the nation in a televised statement on Tuesday (21).
    He said with the assistance given by the International Monetary Fund the country's reserves will be developed, and thus import restrictions will be lifted gradually.
    "Essential Goods, Medicines, and material required for the Tourism Sector will be included in the first round of that process," he said.

    - https://www.newsfirst.lk/2023/03/21/import-restrictions-to-be-lifted-gradually-says-president/
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ආනයන සීමා අයින් කරලා දෙපාරක් මීක් මීක් ගෑව ගමන් ඔක්කොම හුලන් යන්න ඉඩ තියෙනවා. ඒ හින්දා මේ යන විදිහ හොදයි.. බෙහෙත් ටික ඉස්සෙල්ලා ගෙනාව නම් ඈති
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,947
    113
    Kottawa
    දැන් උඹ කියන්න හදන්නෙ උඹ අපේ ආර්තික ඔස්තාර්ට වැඩිය දන්නව කියලද ?

    මං නෙමේ බං කියන්නේ former department director @IMF Sharmini coorey

    එයාට වඩා අපේ ආර්තික ඔස්තාර් දන්නවද දන්නෙ න

    වෙන ඔප්ෂන් එකකුත් නෑ නේද බන්.. දෑලි පිහියෙන් කිරි කන සීන් එකක් තියෙන්නේ.. රතින්නා දෑම්මාට ප්‍රශ්ණේ තාම එහෙම්මම තමා. යාන්තම් නෑව තව ගිලෙන එක නවත්ත ගත්තා.. තාම ගිලිලා තියෙන්නේ.. දෙන ආතල් වල හෑටියට නන්දලාල්ගේ කඹේ කෑඩෙයිද මන්දා

    තිත්ත බෙහෙත් 2n එකක් බොන්නම වෙනවා කොහොමත්.. ඒත් මෙතන අඩුම තිත්ත බෙහෙත කියල හිතන් ඉන්න එක වැරදී