God's Ignore List- Updated

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,781
    197,914
    113
    Colombo, Sri Lanka
    @NRTG උබ මොනාද දෙයියෝ කෝපවෙන්න කලේ 🤣

    ඌ මුකුත් කියන්නේ නැති එකයි අවුල

    @NRTG වත් ignore කරලා. පව් යකෝ. 😅

    මටත් තියෙන ප්‍රශ්නෙ ඕකමයි. 🤦🏻

    බම්ප් ටික වදිනකොට මොලේ හෙලවෙනව ඇති


    @NRTG ත්‍රෙඩ් බම්ප් කරන වාරයක් පාසා දෙයියන්ගේ පඩුපුල් ආසනේ රත් වෙනවලු ... 🥴

    හැබැයි අපි සංගමයක් විදියට මේ ignore කිරීම තරයේ හෙලා දකිනවා.
    - එක්සත් thread bump කරන්නන්ගේ සංගමය
    Sad The Office GIF
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    යකෝ දෙය්යො මාව ඉග්නෝ කරල නෑනෙ....😅😅

    මේ නූලෙ වලතරයගෙ ඉග්නෝ ලිස්ට් එකට වඩා සතුට ගෙන එන්නෙ @NRTG 😂😂😂😂
    අපි නටමු ප්‍රීති වීලා, සැම ඉන්නේ ගී ගයාලා....😅😅
    ------ Post added on Apr 5, 2023 at 7:11 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,837
    152,494
    113
    අයියෝ මූ මාව ඉග්නොර් කරලා. ජීවත් වෙලා වැඩක් නැතෝ.. මම එල්ලිලා මැරෙනෝ...


    200.gif
    එල්ලෙන්න ඉස්සෙල්ලා මතක ඇතුව "Dark knight trilogy" එක බලලා ඉන්න. 🥲 ක්‍රිස්ටියන් බේල්ව අදුරන්නෙ නැති මහත්තයා. දේව උදහසට ලක්වෙන්නත් ඕක මූලික හේතුවක්.🤨
     
    Last edited: