12V Water pump for agricultural use?

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ගෙවල් ලගින්ම ඉඩමක් ගත්තා. ගෙදර ඉදන් 90m.

    මමයි අම්මයි දැන් ඒකෙ වගාකරන්න යන්නෙ. එළවලු පලතුරු.
    අපට කඩයක් තියන නිසා වැඩි එළවලු පලතුරු ඕන දෙයක් විකුනන්න උනත් පුලුවන්.

    අනික මම Electronic field එකේ වැඩ කරන්නෙ, ගෙදර ඉදන් වැඩ කරන්නෙ.
    9.30AM වැඩ පටන් අරන් මම 5.30PM වෙනකල් වැඩ කරනවා(පුටුවේ වැඩිවෙලා). අනික් වෙලාව ඇදේමයි ඉන්නෙ.
    දැන් මගෙ බඩත් ඇවිල්ලා. ඉතින් මටත් පුළුවන් මොනවහරි හිටවන්න නිවාඩු වෙලාවේ උදේට. (කලින් මමත් හිටවල තියනවා)

    මම බැලුවේ සෝලර් පැනල් එකක් එක්ක 12V පම්ප් එකක්, පොඩි ටැංකියක් එක්ක හයිකරන්න වත්තට.
    මේකට හරියන රිලයබල් pump එකක් දන්නවද ඔයාලා. Agricultural යුස් කරන එකක්.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    water source eka mokadda ? kochchara gambauruda ? adi keeyak udata pump karanna onada ?
     
    • Like
    Reactions: Rukaef

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    water source eka mokadda ? kochchara gambauruda ? adi keeyak udata pump karanna onada ?
    12ft suction and 10ft head ekak.
    12V pump thiyanawada macho ganna mewage wadawalata.

    Battery pack hada ganinko li ion
    Battery pack hadagena itapasse kohomada karanne. 230V invert karala ganna kiyalada kiyanne?
    ------ Post added on Apr 7, 2023 at 8:43 AM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    12ft suction and 10ft head ekak.
    12V pump thiyanawada macho ganna mewage wadawalata.

    Battery pack hadagena itapasse kohomada karanne. 230V invert karala ganna kiyalada kiyanne?
    ------ Post added on Apr 7, 2023 at 8:43 AM
    mata hithenne ubata submersible pump ekak ali eken gennana wei.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    12ft suction and 10ft head ekak.
    12V pump thiyanawada macho ganna mewage wadawalata.

    Battery pack hadagena itapasse kohomada karanne. 230V invert karala ganna kiyalada kiyanne?
    ------ Post added on Apr 7, 2023 at 8:43 AM
    Solar and pump mn dakka FB ehema thiyanawa.
     
    Attachments

    • IMG_20230407_063933.jpg
      IMG_20230407_063933.jpg
      110.6 KB · Views: 31

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,298
    72,078
    113
    ගෙවල් ලගින්ම ඉඩමක් ගත්තා. ගෙදර ඉදන් 90m.

    මමයි අම්මයි දැන් ඒකෙ වගාකරන්න යන්නෙ. එළවලු පලතුරු.
    අපට කඩයක් තියන නිසා වැඩි එළවලු පලතුරු ඕන දෙයක් විකුනන්න උනත් පුලුවන්.

    අනික මම Electronic field එකේ වැඩ කරන්නෙ, ගෙදර ඉදන් වැඩ කරන්නෙ.
    9.30AM වැඩ පටන් අරන් මම 5.30PM වෙනකල් වැඩ කරනවා(පුටුවේ වැඩිවෙලා). අනික් වෙලාව ඇදේමයි ඉන්නෙ.
    දැන් මගෙ බඩත් ඇවිල්ලා. ඉතින් මටත් පුළුවන් මොනවහරි හිටවන්න නිවාඩු වෙලාවේ උදේට. (කලින් මමත් හිටවල තියනවා)

    මම බැලුවේ සෝලර් පැනල් එකක් එක්ක 12V පම්ප් එකක්, පොඩි ටැංකියක් එක්ක හයිකරන්න වත්තට.
    මේකට හරියන රිලයබල් pump එකක් දන්නවද ඔයාලා. Agricultural යුස් කරන එකක්.
    Ona huthak daaganin. Eth mathak karala protection eka ganath balapan. Wesige puthala tika kaali galawan yai. Good luck
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,229
    1
    2,915
    113
    ගෙවල් ලගින්ම ඉඩමක් ගත්තා. ගෙදර ඉදන් 90m.

    මමයි අම්මයි දැන් ඒකෙ වගාකරන්න යන්නෙ. එළවලු පලතුරු.
    අපට කඩයක් තියන නිසා වැඩි එළවලු පලතුරු ඕන දෙයක් විකුනන්න උනත් පුලුවන්.

    අනික මම Electronic field එකේ වැඩ කරන්නෙ, ගෙදර ඉදන් වැඩ කරන්නෙ.
    9.30AM වැඩ පටන් අරන් මම 5.30PM වෙනකල් වැඩ කරනවා(පුටුවේ වැඩිවෙලා). අනික් වෙලාව ඇදේමයි ඉන්නෙ.
    දැන් මගෙ බඩත් ඇවිල්ලා. ඉතින් මටත් පුළුවන් මොනවහරි හිටවන්න නිවාඩු වෙලාවේ උදේට. (කලින් මමත් හිටවල තියනවා)

    මම බැලුවේ සෝලර් පැනල් එකක් එක්ක 12V පම්ප් එකක්, පොඩි ටැංකියක් එක්ක හයිකරන්න වත්තට.
    මේකට හරියන රිලයබල් pump එකක් දන්නවද ඔයාලා. Agricultural යුස් කරන එකක්.
    Electronic job eke monada කරන්නේ income කොහොමද