A beautiful mind

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura
    මේ ෆිල්ම් එක බැලුවා. ඇත්ත කතාවක් ඇමෙරිකාවෙ ජීව්ත් උන Mathematician කෙනෙක් ගැන.

    මේකත් අර එලකිරි දාල තිබ්බ Where the crawdad sing, A man called otto වගේ කතා එක්ක යන එකක්.

    13912.jpg
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    බලල තියේ මචන්. හොද ෆිල්ම් එකක්.💕 ... අලුතින් බලන අය 1080p වත් බලන්න. මේකේ picture quality නියමයි. ඒකට කැමති අය මේකත් බලන්න The Imitation Game (2014).
    (මම ChatGPT එක්ක පොඩි project එකකුත් කරා මේක බලල(The Imitation Game) ... ඔව්;) මටම කියල encrypted language එකක් තියේ දැන්. බය නැතිව ඕනි තැනක passwords ලියල තියන්න පුළුවන්:yes:. මගේ එළකිරි password එක Lahiru@7557 :D )
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,686
    24,749
    113
    Fantasy
    බලල තියේ මචන්. හොද ෆිල්ම් එකක්.💕 ... අලුතින් බලන අය 1080p වත් බලන්න. මේකේ picture quality නියමයි. ඒකට කැමති අය මේකත් බලන්න The Imitation Game (2014).
    (මම ChatGPT එක්ක පොඩි project එකකුත් කරා මේක බලල(The Imitation Game) ... ඔව්;) මටම කියල encrypted language එකක් තියේ දැන්. බය නැතිව ඕනි තැනක passwords ලියල තියන්න පුළුවන්:yes:. මගේ එළකිරි password එක Lahiru@7557 :D )
    අපිටත් කියලා දෙන්ඩකො decrypt කරන හැටි