ජෙප්පො සහ කැරලි වල නූතන version එක 🥴 🥴 🥴

monson

Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113
    jvp ekai army ekai mini maraddi ube ranil lolla sil gaththa lu..eka ganath link ekk dapan ponnayo :lol:
    රැලි වලට ඇන්දෙන ලාමක ලෝල්ලන්ට මොන දේශපාලනේද පොන්ස්. පුරුදු විදියට බස් කොන්දන්ගෙන් බැනුම් අහගෙන ගෙදර ගිහින් දත් මිටි කකා හිටපන් :lol: :lol: :lol:


    HNgPdfY.jpg
     
    • Haha
    Reactions: 2osama

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    රැලි වලට ඇන්දෙන ලාමක ලෝල්ලන්ට මොන දේශපාලනේද පොන්ස්. පුරුදු විදියට බස් කොන්දන්ගෙන් බැනුම් අහගෙන ගෙදර ගිහින් දත් මිටි කකා හිටපන් :lol: :lol: :lol:


    HNgPdfY.jpg
    wada lollata ridila parana post genath alawanawa.. :lol: koheda huththo me panala duwanne..ranil batalande sil gaththa hati gana link eka dapan hirikothe wada lollo :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ගෙවල් ගාව ඉදල තියනවා හමුදාවෙ කොල්ලෙක්. ඌව මරලා... කෝටුවක් හිටවලා බෙල්ල ගහල තිබුනලු. ඕවා කරපු උන් අදටත් ඉන්නව බන් බේරිලා. උන්ට හෙන ගහන්නෙවත් නෑ. ගම්වල ලස්සන කෙල්ලො කොච්චර දුෂනය කරන්න ඇතිද.. කොල්ලො කොච්චර මරන්න ඇතිද

    හමුදාවෙ, පොලීසියෙ එවුන්ව මරන්න ඒ දවස්වල ඉඳල තියෙනව හමුදාවෙන්, පොලීසියෙන් ම දාපු වෙන උන්ව. උන්ව ලවා අරුන්ව මරවලා ජෙප්පොන්ගෙ අකවුන්ට් එකට දානවා මිනිස්සුන්ට සහ ආමි, පොලීසියේ උන්ට ජෙප්පො ගැන වෛරය ඇති කරවන්න. අර කියන්න වගේ ඒ කාලෙත් සෝෂල් මීඩියා තිබුණ නං ටිකක් හරි එළි වෙයි. මේ සෝෂල් මීඩියා මෙච්චර තියෙන කාලෙත් නිදහස් චතුරස්‍රයෙ සීසීටීවී වැඩ නැතුව මිනිස්සු මැරෙන්නෙ. පොනිල්ගෙ පුස්තකාලෙ ගිනිගන්නෙ. ඒ වගේ තමයි.

    අපේ පොඩි මාමාට අවුරුදු 22 ක් වගේ. හමුදාවෙන් ඇවිත් අරං ගියා ජේවීපී කරා කියලා. ඊට පස්සේ අත්තම්ලා එහෙම ගිහින් කෑගහලා බේරාගෙන ආවේ. ඊට පස්සේ පොරව ගමේ තිබ්බේ නැහැ. කොළඹ එව්වා.

    මම දන්න එහෙම සිද්ධි ගොඩක් තියෙනවා. වැඩිය ඕන නෑ වයිෆ්ව හම්බවෙන්න ඉද්දි එයාගෙ තාත්තව පොලීසියෙන් ඇවිත් ගෙනියලා. එයා JVP කරලත් නෑ. එයාගෙ මල්ලි තමා JVP එකේ ඉඳල තියෙන්නෙ. එයාව හොයාගන්න බැරිඋන නිසා අයියව ගෙනියලා. ගොඩ කාලෙකට පස්සෙ කනෙක්ෂන් නිසා තමයි බේරගත්තෙ. වයිෆ්ව හම්බවෙද්දිත් කූඩුවෙ. පැමිණිලි නෑ. අතඩංගුවට ගත්ත කියලා කොහෙවත් ලියවිලත් නෑ. ඔන්න ඔහොමයි පොන්න බැංකු හොරාගෙ පක්ෂෙ බලේ තියෙද්දි, නෑයො සහ ඌ බලේ ඉන්දෙද්දි උනේ.

    යුගයේ මහා පොන්නයගෙ ඇට දෙක පුස් වෙලා තියෙන්නෙත් ඕව නිසා තමයි. ඕකගෙ ජාන මේ ලෝකෙන් වඳවී යා යුතුයි කියල තමයි සොබාදහමෙ තීරණය. අනිත් එකා පොන්න සජියා. ඌට උනෙත් ඕකමනෙ. ඒකත් උගෙ තාත්තා කියපු පරය කරපුව නිසා තමයි.

    ------ Post added on Apr 9, 2023 at 9:33 AM
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    නැතුව නැතුව CTB Bus එකේ ඉඳන් ට්‍රාන්ස්ෆෝමරය එක වෙනකම් ගිනිතියපුවාම රට දියුණු වෙනවා කියලා හිතන දාර මොඩයොත් ඉන්නවා නේ🤣
    _78936700_rally.jpg

    හානේ ට්රාන්ස්ෆෝමර් පුපරවපු නිසාද රට දියුණු කරන්න බැරි වුනේ උයාට?🤣 තොපි මාර බුද්ධිමත් නිසා තමා අවුරුදු 2ට යන්තම් කාල අැඳල ඉන්න තිබ්බ රටම බංකොලොත් කරේ😄😄
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔය ඉතින් ආයිත් අඬනවා. මේකත් බලලම අඬපන් ලාමක පොන්ස් :lol:

    "Search Interrogate and Destroy" – Hard COIN for Hard Times​

    https://elakiri.com/threads/search-interrogate-and-destroy-–-hard-coin-for-hard-times.1800411/
    පොන්නයා බයෙ දුවන්න එපා. 🤣🤣.රනිලා බටලන්දේ සිල් ගත්ත හැටි ගැන article එක දාපන් කෝ ඇයි මෙච්චර බය එක දාන්න 😂😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    හානේ ට්රාන්ස්ෆෝමර් පුපරවපු නිසාද රට දියුණු කරන්න බැරි වුනේ උයාට?🤣 තොපි මාර බුද්ධිමත් නිසා තමා අවුරුදු 2ට යන්තම් කාල අැඳල ඉන්න තිබ්බ රටම බංකොලොත් කරේ😄😄
    හානේ කවුද බං එහෙම කිව්වේ ට්‍රාන්ස්ෆමරය, බස් , බෝක්කු වලට බෝම්බ දාලා , ඇදිරිනිතිය දාලා තමා රට දියුණු කරන්න ඕනේ 😛
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    අපේ පොඩි මාමාට අවුරුදු 22 ක් වගේ. හමුදාවෙන් ඇවිත් අරං ගියා ජේවීපී කරා කියලා. ඊට පස්සේ අත්තම්ලා එහෙම ගිහින් කෑගහලා බේරාගෙන ආවේ. ඊට පස්සේ පොරව ගමේ තිබ්බේ නැහැ. කොළඹ එව්වා.

    තව මාමා කෙනෙක් ගමේ ඉද්දි ජෙව්පි එකෙන් ඇවිත් කතා කරා එලියට එන්න කියලා. මෙයා අවුරුදු දෙක තුනක් වෙන බබාවත් වඩා ගෙන එලියට ගියේ, කරදරයක් කරන එකක් නැහැ කියලා. මිනිහට වෙඩි තියලා මරලා බබාව (මට මල්ලි කෙනෙක් වෙන්නේ) ඇඟ උඩින් තියලා ගිහින් තිබ්බා.

    ඒ මරණේ ගනිද්දී කරේ තියාගෙන නෙමේ ගෙනිච්චේ. ජේවීපී එකෙන් මරණ අයගේ සිරුරු කරේ තියාගෙන ගෙනයන්න දෙන්නේ නැහැ. ඒ නිසා ලනු දාලා උස්සගෙන වගේ ගෙනිච්චේ (කකුලේ දනිස්සෙන් උඩට සිරුර ගන්න දෙන්නේ නැහැ.)
    සිරුර වලේ දාලා පස් කොතක් වගේ ගහන්න දෙන්නෙත් නැහැ. මට ඒක මතකයි.
    Wifege podi maamawa podi putha issarahama wedi thiyala marala tibba UNP kiyala. Dial eka tikak loku wenakanma e shock eka tibila tiyenawa.
     
    • Like
    Reactions: ThunderCats

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    88/89 භීෂණ සමයේ සමහර සිද්දි මට මතකයි. ජේවීපී එකෙන් තුන්ඩු බෙදනවා ඇඳිරි නිතිය කියලා. ඒත් හමුදාවෙන් ඇවිත් බස් එහෙම දුවන්න කියලා කියනවා.

    මම තාත්තා එක්ක ජපුර හොස්පිටල් එකට යන ගමන් හිටියේ බස් එකේ. බස් එක රෝසා එකක්. අපි හිටියේ ඩ්‍රයිවර්ට පිටිපස්සේ සීට් එකේ. ඔහොම යද්දී බයිසිකල් එකක ආපු දෙන්නෙක් බස් එක නවත්තලා ඩ්‍රයිවර්ට වෙඩි තිබ්බා. තාත්තට එහා පැත්තේ හිටපු මනුස්සයගේ කට පසාරු කරගෙන වෙඩි උණ්ඩ ගියා.
    අපි දෙන්නා දුවලා ගියේ. සෙරෙප්පු සපත්තු මොකවත් නැතුව ගෙදර ගියේ.

    ඉස්සර ආයේ ලයිට් දාන්න දෙන්නේ නැහැ. එතකොට අපි කොට්ටාවේ හිටියේ. එතකොට ජනෙල් එහෙම රෙදි දාලා හොදට වහලා පිටට එලිය වැටෙන්නේ නැති වෙන්න හදලා ලයිට් දාලා ඉන්නවා. ටීවී එක එහෙම හිමිට දලා ලගට වෙලා නිවුස් අහනව.

    කොළඹ පැත්තේ ජේවීපී භීෂණය අඩුයි. ගම්වල තමයි වැඩිපුර තිබ්බේ.
    ඉස්සර මෙහෙ ලයිට් දාන නිසා කරන්ට් කම්බි වලට පොල් ගස් කපලා පෙරලල.

    කුප්පි ලාම්පුවක් වත් පත්තු කරගෙන ඉන්න දෙන්නෙ නෑ. එලියක් වත් දැක්කොත් "නිවාපිය ඔය හුත්ත" කියල කෑගහනවා.

    මගුල් ගෙවල් /පාටි අනන්මනන් මුකුත් බෑ. ගෙවල් ගාව පොඩි පාටියක් තිබිලා. කට්ටිය බජව් දාද්දි JVP ( JVP කියල තමයි උන් කියල් තියෙන්නෙ) එකෙන් පැනලා ගහලා. ගෙදර යතුරු ඔක්කොම අරගෙන ගිහින්.අපෙ සීයත් ඉදලා කැලේට දුවල බේරිල තියෙන්නෙ. උන් කවුද කියල හොයන්න බැරිවෙන්න වෙස්මූණු දාගෙන ඇවිල්ල තියෙන්නෙ.

    ඒ ආපු සෙට් එකෙ නායකයා කියපු එකා ගිය අවුරුද්දෙ වෙඩි තියල මැරුවා බල්ලෙක් වගේ. ඌ ඒ දවස් වල ගේකට පැනලා කෙල්ලෙක් දූෂණය කරලා. ඒක අහුවුනෙ අවුරුදු බර ගානකට පස්සෙ ඒකෙ ඇරියස් එකට තමයි මැරුවෙ

    සමහර ගම් වල සමහර සිද්දි අඩු කුලේ කැරියොන්ගෙ වැඩ හින්දා JVP එක පිටිනුත් ගියා කියල තමයි කිය්න්නෙ. අනිත් දේවල් නොදනිමි.
    මේ වගේම දෙයක් අම්මයි/ සීයයි කිව්වා
    ඉස්සර අම්මා කුණ්ඩසාලේ ගගේ නානකොට මිනී එනවලු පාවෙලා:no:
    ලයිට් off කරන්න කියලා දොර යටින් තුණ්ඩු දානවලු
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    30 අවුරුද්දක් ඇදිලා ගියපු යුද්ධෙ ඉවර කරපු එකම මදිද පොන්නයෝ 🤣

    නැත්නම් දැනුත් බෝම්බ පුපිරන්වා කොළඹ🤮
    යුද්ධෙ ඉවර කරන්නේ නැතුව ඇද ඇද හිටියානම් කිසිම හෙනයක් නැතුව අදත් ජනාධිපති මහින්ද රාජපක්ෂ තමා🤣🤣🤣
    yudde iwara karala awurudu 5 th rata diyunu karaganna bari wune jeppo nisada ponnayo :lol:

    යුද්ධෙ ඉවර කරන්නේ නැතුව ඇද ඇද හිටියානම් කිසිම හෙනයක් නැතුව අදත් ජනාධිපති මහින්ද රාජපක්ෂ තමා🤣🤣🤣[/SIZE]
    ehenam japaksa wesige putha 2010 di makabawila ma yanawa kadath nathi wennama :lol:

    ට්‍රාන්ස්ෆමරය, බස් , බෝක්කු වලට බෝම්බ දාලා , ඇදිරිනිතිය දාලා තමා රට දියුණු කරන්න ඕනේ 😛
    හානේ කවුද බං එහෙම කිව්වේ
    ------ Post added on Apr 9, 2023 at 3:44 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    yudde iwara karala awurudu 5 th rata diyunu karaganna bari wune jeppo nisada ponnayo :lol:


    ehenam japaksa wesige putha 2010 di makabawila ma yanawa kadath nathi wennama :lol:



    ------ Post added on Apr 9, 2023 at 3:44 PM
    රාජපක්ෂලා නිසා තමා පොන්නයෝ අද මෙහෙම රැට කරන්ට් එක හරි තියෙන්නේ නොරිච්ච්චෝ ලේ නැත්නම් තෝට කලුවරේ පුක දෙන්න වෙන්නේ 🤣🤣
    අවුරුදු 5 හෙන් රටවල් දියුණු කරන්න බැහැ එහෙම දියුණු වෙච්ච රටවල් නැහැ පකෝ 🤣
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    රාජපක්ෂලා නිසා තමා පොන්නයෝ අද මෙහෙම රැට කරන්ට් එක හරි තියෙන්නේ නොරිච්ච්චෝ ලේ නැත්නම් තෝට කලුවරේ පුක දෙන්න වෙන්නේ 🤣🤣
    අවුරුදු 5 හෙන් රටවල් දියුණු කරන්න බැහැ එහෙම දියුණු වෙච්ච රටවල් නැහැ පකෝ 🤣
    ehenm rata sarwardhanaya kara kiyla pohottuwe un berihan denne mokada pako :lol: pohottuwe ewun karpu pakak nahane pako🤣
    රාජපක්ෂලා නිසා තමා පොන්නයෝ අද මෙහෙම රැට කරන්ට් එක හරි තියෙන්නේ නොරිච්ච්චෝ ලේ නැත්නම් තෝට කලුවරේ පුක දෙන්න වෙන්නේ 🤣🤣
    gotabaya ge kale norochchole thiyagena puke ariyada ponnayo :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113
    පොන්නයා බයෙ දුවන්න එපා. 🤣🤣.රනිලා බටලන්දේ සිල් ගත්ත හැටි ගැන article එක දාපන් කෝ ඇයි මෙච්චර බය එක දාන්න 😂😂
    බස් කොන්දන්ගෙන් බුලි උනා කියල හිත හදා ගන්න අපිට කුණුහරපෙන් බැනල වීරයෙක් වෙන්නේ නැහැ පොන්ස්. මිනීමරු නූගත් කුණු ජෙප්පෝ ගැන ඔච්චාර පුකේ අමාරුවක් තියනවනම් ඕන article එකක් දාගනිනින්. :lol: මම මීට කලිනුත් වඳ ගෑනි වගේ අඬාගෙන පස්සෙන් එනකොට මේක කියල ඇති. රනිල් හරි මොකා හරි මිනීමරු ජෙප්පන් ව මැරුව එක මම 100% අනුමත කරනවා . :lol: දැන් ඉතින් මේවත් බලලම අඬපන් ලොල්ලා :lol:

    1988 දී ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ නීතිගත කර (තහනම ඉවත්කර ) මැතිවරණයට සහභාගි වන ලෙස ආරාධනා කළේය. 1988 අගභාගයේ සහ 1989 මුල් භාගයේ පැවති මැතිවරණ කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ලෙස ජ.වි.පෙ. ඡන්දදායකයින් සහ අපේක්ෂකයින් ඝාතනය කිරීම මගින් ප්‍රතිචාර දැක්වීය.
    ...
    ශ්‍රී ලාංකිකයන් 1988 දෙසැම්බරයේදී නව ජනාධිපතිවරයකු සහ 1989 පෙබරවාරියේ නව පාර්ලිමේන්තුවක් පත් කර ගත්හ. ජවිපෙ සහ එල්ටීටීඊය මෙම මැතිවරණ වැළැක්වීමට උත්සාහ කළේ මරණ තර්ජන සහ ඝාතන හරහා ඡන්දදායකයින් සිය ගණනක් සහ පාර්ලිමේන්තු අපේක්ෂකයින් 14 දෙනෙකු මරා දමමිනි.
    ..
    රාජ්‍ය විරෝධී සටන්කාමීන් ශ්‍රී ලාංකිකයන්ගේ රැස්වීමේ නිදහසට විශාලතම තර්ජනය විය. පෙබරවාරි 15 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර කාලය තුළ ජවිපෙ සාමාජිකයන් එජාප සහ අනෙකුත් දේශපාලන පක්ෂ රැස්වීම්වලට පහර දී ඡන්දදායකයින් සිය ගණනක් මරා දමා දහස් ගණනක් ඡන්ද පොළෙන් ඈත් කළේය.
    ..
    මැතිවරණ දෙකම සලකුණු වූයේ උතුරු-නැගෙනහිර එල්ටීටීඊය සහ දකුණේ ජවිපෙ විසින් උසිගන්වන ලද ඉහළ මට්ටමේ ප්‍රචණ්ඩත්වයෙනි. මැතිවරණ නැවැත්වීමට සහ පුරවැසියන්ට ඡන්දය දීම වැළැක්වීමට සංවිධාන දෙකම බිය ගැන්වීම් සහ මිනීමැරුම් හරහා උත්සාහ කළහ. වසරේ මුල් සති 6 තුළ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු අපේක්ෂකයින් 14 දෙනෙකු ඝාතනය කළේය. පාර්ලිමේන්තු මැතිවරණය පැවති සතිය තුළ, එල්ටීටීඊය සහ ජනතා විමුක්ති පෙරමුණ සමහර විට පුද්ගලයන් 225 දෙනෙකු ඝාතනය කර ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඡන්ද මධ්‍යස්ථානවලදී හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට සහ එන අතරතුරදී ඝාතනය කළහ. මෙම දුෂ්කරතා තිබියදීත්, සියයට 55 කි ඡන්දදායකයින් ජනාධිපතිවරණයට සහ සියයට 64ක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය.

    In 1988 the Government had legalized the JVP and invited it to participate in the elections. The JVP responded by killing voters and candidates in an attempt to disrupt elections held in late 1988 and early 1989.

    Sri Lankans elected a new President in December 1988 and a new Parliament in February 1989. The JVP and LTTE tried to prevent these elections through death threats and assassinations, killing hundreds of voters and 14 parliamentary candidates.

    Anti-government militants were the greatest threat to Sri Lankans ' freedom of assembly. JVP members attacked UNP and other political party meetings in the period before the February 15 parliamentary elections, killing hundreds of voters and keeping many thousands from the polls.

    Both elections were marked by high levels of violence instigated by the LTTE in the northeast and the JVP in the south. Both organizations attempted through intimidation and murder to halt the elections and prevent citizens from voting. In the first 6 weeks of the year, the JVP killed 14 parliamentary candidates. During the week of the parliamentary elections, the LTTE and the JVP murdered perhaps 225 persons, many of them at polling stations or on their way to and from voting. Despite these difficulties, 55 percent of
    the electorate turned out for the presidential election and 64 percent for parliamentary polls.

    Country reports on human rights practices 1989 - Sri Lanka
    US Department of State
    - Country reports on human rights practices : report submitted to the Committee on Foreign Affairs, U.S. House of Representatives and Committee on Foreign Relations, U.S. Senate by the Department of State in accordance with sections 116(d) and 502B(b) of the Foreign Assistance Act of 1961, as amended"

    - https://archive.org/details/countryreportson1989unit

    Crisis Phase (March 8, 1971-April 4, 1971): Members of the Mao Youth Front (MYF) led by Loku Athula (තඩි ජෙප්පෙක්) attacked the US embassy in Colombo on March 8, 1971, resulting in the death of one government policeman. Five individuals were killed in an explosion in Dadigama on March 10, 1971. Rohana Wijeweera and 450 members of JVP were arrested on March 13, 1971. Prime Minister Bandaranaike declared a state-of-emergency on March 16, 1971. Some 100 individuals were killed during the crisis.

    Conflict Phase (April 5, 1971-June 9, 1971): JVP rebels attacked the government police station in Wellawaya on April 5, 1971, resulting in the deaths of two government policemen. Government troops clashed with JVP rebels in Kegalle district on April 8, 1971, resulting in the deaths of some 30 individuals. Government troops attacked JVP rebels near Maho on April 11, 1971, resulting in the deaths of some 20 rebels. The US provided military assistance to the government beginning on April 13, 1971. Ceylon accused North Korea of providing military assistance to the JVP, and ordered North Korean diplomats out of the country on April 16, 1971. :lol: The Soviet Union provided the government with military assistance (helicopters, military aircraft, pilots, 63 military technicians) beginning on April 20, 1971. India provided military assistance (six helicopters and 150 military personnel) to the government. Pakistan provided military assistance (two helicopters) to the government of Ceylon, and Britain provided military assistance (six helicopters, weapons, and ammunition) to the government. Egypt and Yugoslavia also provided military assistance to the government. The government announced the end of the rebellion on June 9, 1971. Some 15,000 JVP rebels were arrested and detained by the government. Some 1,200 individuals, including 60 government security personnel, were killed during the conflict.

    - https://uca.edu/politicalscience/dadm-project/asiapacific-region/ceylonsri-lanka-1948-present/

    Sri Lanka Radicals Launch Series of Attacks; 18 Killed​

    L.A. TIMES ARCHIVES
    AUG. 4, 1989 12 AM PT

    COLOMBO, Sri Lanka —
    Sinhalese radicals shot and killed at least 18 people, including one of the nation’s highest-ranking Buddhist priests, in a series of attacks in southern Sri Lanka, officials said Thursday.
    The bloodshed came as Indian and Sri Lankan officials in New Delhi held talks for a sixth day on a timetable for withdrawing Indian troops from Sri Lanka.
    The troops were deployed two years ago to enforce a plan to end the Tamil rebellion for autonomy. Radicals of the Sinhalese majority say the government has given too many concessions to the Tamil minority.

    On Thursday, five gunmen belonging to the People’s Liberation Front--known by its Sinhalese acronym JVP--stormed a Buddhist temple in Colombo, the capital, and killed one of the nation’s highest-ranking Buddhist priests. The Rev. Kotikawatte Saddhatissa Thera recently endorsed an offer by Sri Lanka President Ranasinghe Premadasa to negotiate with the JVP.

    The other killings included nine people slain by Sinhalese gunmen at the home of United National Party legislator P. D. Abeyaratna near the town of Kalutara. The legislator was not at home.


    - https://www.latimes.com/archives/la-xpm-1989-08-04-mn-595-story.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113
    AUG. 3, 1989

    Buddhist priest killed in Sri Lanka fighting​

    By ADAM KELLIHER
    COLOMBO, Sri Lanka -- Sinhalese radicals stormed a Buddhist temple Thursday and killed one of Sri Lanka's highest-ranking priests on the eve of a general strike the extremists called to mark last week's deaths of more than 150 anti-Indian protesters, officials said.
    The actions by the Sinhalese for People's Liberation Front, known by its Sinhalese acronym JVP, came as an official reported six days of talks in New Delhi between Sri Lankan Foreign Minister Ranjan Wijeratne and Indian negotiators concluded with little progress over Colombo's call for India to withdraw its troops from the Tamil-dominated northeast.

    President Ranasinghe Premadasa had demanded New Delhi's 60,000-strong force leave by last Saturday, the second anniversary of a plan under which they were deployed to try to end a rebellion against the Buddhist Sinhalese government by the mostly Hindu Tamils.
    Premadasa wanted the Indians out to defuse the JVP's ultra-nationalist insurrection, which has left some 3,000 people dead this year and is causing grave instability in Sinhalese areas of the war-ravaged island republic.

    India maintains it will extract its forces -- who are fighting a Tamil rebel group that rejects the pact -- only when Colombo grants the northeast the autonomy envisaged in the July 29, 1987, accord.
    A senior Sri Lankan official reported Wijeratne and his Indian counterpart, Narasimha Rao, could not agree on a phased devolving of powers and withdrawal of troops to be completed by December, after Indian general elections.
    'The positions taken up by the two sides are not matching,' he told United Press International. 'We are still in a deadlock.'
    Wijeratne was scheduled to return Friday.
    In Colombo, police reported five JVP gunmen with automatic weapons drove into the compound of a temple in the city's northeastern Kolonnawa suburb and killed one of the nation's highest ranking Buddhist priests.
    The Rev. Kotikawatte Saddhatissa Thera, in his 70s, recently endorsed on television Premadasa's offer to negotiate with the JVP to try to bring peace.
    Military officials reported an army squad defused a bomb containing about 20 pounds of explosives in front of a row of shops near a police depot that was raided Wednesday.
    Four explosions preceded the Wednesday evening raid by 10 JVP fighters who stormed Sri Lanka's largest police base, where they took 14 guns from the armory and fought a 20-minute firefight before retreating.

    The operation left 11 people wounded and again proved the group's ability to strike at key installations, usually with inside help from security personnel, some of whom are reported to sympathize with the anti-government drive.
    Elsewhere, JVP cadres put up posters and verbally instructed employees of government offices, businesses and shops to takepart in a nationwide general strike Friday to mark the deaths of more than 150 people in widespread anti-Indian protests the previous Friday.
    Officials also reported JVP gunmen late Wednesday entered the ancestral home of a ruling United National Party legislator, P.L. Abeyratne, and herded all nine occupants into the living room of the house in Ingririya village, 35 miles south of Colombo.
    The attackers opened fire with automatic weapons, killing the nine, who the officials identified as Abeyratne's two uncles, an aunt, one niece, two nephews one servant and two visitors.
    The JVP has killed numerous UNP members, officials and security personnel, and frequently target the relatives of prominent but well-guarded figures.
    Most JVP members are dispossessed left-wing students and while they have no clear manifesto, experts hold their plan is to replace the government with an authoritarian regime espousing Sinhalese chauvinism.

    - https://www.upi.com/Archives/1989/08/03/Buddhist-priest-killed-in-Sri-Lanka-fighting/8323618120000/