'මිනිස්සු ඇයි බොන්නේ කියලා' හිතපු කාලයක් තිබුණා.
'මතින් තොර ලොවක් තනමු' කියලා කථික තරඟ වල බෝතල් පතුරු ගැහුවා.
'ඉත්ථි දුත්තෝ සුරා දුත්තෝ' කියලා පරාභව සූත්රේ දිග දාලා දහම් පාසල් තරඟ වල අතඇරියා.
නමුත් වර්තමාන තත්වය හරිම ශෝචනීයයි යාලුවනේ...
'මේ මද්යපානේ තීන ජොලිය ගෑණු නොදන්නේ'
සතියේ දවස් හතේම මට්ටු වුණ ජීවිතේට
ඒ හැම තත්පරයකම වෙහෙසවපු මොළේට
පොඩි විරාමයක්...
ඔව්! හෙට සඳුදා... කමක් නෑ.. අද ඉරිදා
https://ibb.co/9ZfQfVV