
බනින් නෑ දෙන්නම එකට බලන වෙලාවලුත් තියෙනවා..කවද්ද බන් ස්කෝලේ නිවාඩු ඉවර වෙන්නේ??උබ කොහොමද දන්නේ ? උබ බැදල වගේ මට පේන විදියට ... ඔව්වයිෆ් බනින්නේ නැත්ද ඉතින්?
![]()
මම කොහොමද දන්නේ? මම බදින වයසෙනේබනින් නෑ දෙන්නම එකට බලන වෙලාවලුත් තියෙනවා..කවද්ද බන් ස්කෝලේ නිවාඩු ඉවර වෙන්නේ??