HELP!! කෙල්ලෙක්ගේ කේස් එකක්

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,136
    9,990
    113
    මේකයි මචන් සීන් එක. අවුරැදු 3ට කලින් මම අදුරන කෙල්ලෙක් (School Crush) මාව FB Block කලා පොඩි කේස් එකක් හින්දා. ඊයේ බලද්දී ඒකි මාව Unblock කරලා. මීට කලිනුත් මේකි ඔහම කරලා තීයෙයි ඉස්කෝලේ යන කාලේ. (ඒක පාරක් මට ඒකිත් එක්ක මල පැනලා කතානොකර ඉන්නකොට ඒකි දාන Message මන් ගනන් ගත්තේ නෑ. ඒකි කිව්වා ඔයා හරියට මගේ හිත රිදවනවා කියලා.)

    ඒකි හැබැයි දැන් බැදලා ඉන්නේ. උඹලා මොනවද හිතන්නේ උඹලගේ Experience අනුව ඇයි ඒකි ඔය වගේ හැසිරෙන්නේ? මාව Block කරනවා ආයේ Unblock කරනවා. :sorry:

    Note:
    කෙල්ල පෙනුම නිකන් හින්දි නිලියක් වගේ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Note:
    කෙල්ල පෙනුම නිකන් හින්දි නිලියක් වගේ.
    සොරි මහත්තයො, හොලිවුඩ් නිළියකගෙ පෙනුම තියෙන කෙනෙක් නම් මට මේකට උත්තරයක් දෙන්න තිබ්බා. හින්දි නිළියො ගැන දන්නෙ නෑ. :sorry:
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,136
    9,990
    113
    මේ සිංහල අවුරුදු කාලේනෙ.ඒ කාලෙට ඉතින් පරණ තරහා මරහා අමතක කරනවානේ. ඒ හින්දා වෙන්න ඇති නේද.
    ithin ban ai 3 years giye tharaha amathaka karnna. giya awuruddeth awurudu awa ne.

    සොරි මහත්තයො, හොලිවුඩ් නිළියකගෙ පෙනුම තියෙන කෙනෙක් නම් මට මේකට උත්තරයක් දෙන්න තිබ්බා. හින්දි නිළියො ගැන දන්නෙ නෑ. :sorry:
    me vagema thma machan. idea ekak denna bari da. hollywood niliyek oluwata enne na me vage inna :shocked:

    hansika_motwani_upcoming_project_exclusive.jpg

    ------ Post added on Apr 12, 2023 at 3:29 PM

    පස්ස නොබලා දුවපන්.. ඒක ඇගට ගුණයි..
    mokadda ban reason eka :yes:
    ------ Post added on Apr 12, 2023 at 3:29 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ඒකි කම්මැලිකමේ ඇත්තෙ. උබව අන්බ්ලොක් කරාම ආයෙ උබ ඇබලයා වගේ පැණි හලාගෙන චැට් කරගෙන මාසයක් විතර කට්ට කාලා පීක් එකට එනකොට ආයෙත් උබව බ්ලොක් කරලා දාන්න හදන්නෙ 🤣 ඒක තමා උන්ට තියන එකම විනෝදෙ 🤣
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මේකයි මචන් සීන් එක. අවුරැදු 3ට කලින් මම අදුරන කෙල්ලෙක් (School Crush) මාව FB Block කලා පොඩි කේස් එකක් හින්දා. ඊයේ බලද්දී ඒකි මාව Unblock කරලා. මීට කලිනුත් මේකි ඔහම කරලා තීයෙයි ඉස්කෝලේ යන කාලේ. (ඒක පාරක් මට ඒකිත් එක්ක මල පැනලා කතානොකර ඉන්නකොට ඒකි දාන Message මන් ගනන් ගත්තේ නෑ. ඒකි කිව්වා ඔයා හරියට මගේ හිත රිදවනවා කියලා.)

    ඒකි හැබැයි දැන් බැදලා ඉන්නේ. උඹලා මොනවද හිතන්නේ උඹලගේ Experience අනුව ඇයි ඒකි ඔය වගේ හැසිරෙන්නේ? මාව Block කරනවා ආයේ Unblock කරනවා. :sorry:

    Note:
    කෙල්ල පෙනුම නිකන් හින්දි නිලියක් වගේ.
    secs chat krl block kaloth minihata pennanawa kiyla edapan 😝
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    mokadda ban reason eka :yes:

    මේ කියලා තියෙන්නේ ලස්සනට :D👇

    ඒකි කම්මැලිකමේ ඇත්තෙ. උබව අන්බ්ලොක් කරාම ආයෙ උබ ඇබලයා වගේ පැණි හලාගෙන චැට් කරගෙන මාසයක් විතර කට්ට කාලා පීක් එකට එනකොට ආයෙත් උබව බ්ලොක් කරලා දාන්න හදන්නෙ 🤣 ඒක තමා උන්ට තියන එකම විනෝදෙ 🤣
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    eka ithin ekigenma thamai ahanna wenne. samahara wita eki dan bandapu nisa uben karadarayak wena ekak nathi weki kiyala hithanawa athi.
     
    • Love
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,136
    9,990
    113
    ඒකි කම්මැලිකමේ ඇත්තෙ. උබව අන්බ්ලොක් කරාම ආයෙ උබ ඇබලයා වගේ පැණි හලාගෙන චැට් කරගෙන මාසයක් විතර කට්ට කාලා පීක් එකට එනකොට ආයෙත් උබව බ්ලොක් කරලා දාන්න හදන්නෙ 🤣 ඒක තමා උන්ට තියන එකම විනෝදෙ 🤣
    මේ කියලා තියෙන්නේ ලස්සනට :D👇

    eki ehama na ban :sorry: ekige pada line eka thami poddak awul. seedvi kella. hama welakama valiya adde mama thami :no: eki hama welaema kiwwama mama ekige hitha riddwanawa kiyala. mata tiyena ekama vinode eka thamai kellange hith ridawana eka :lol:

    secs chat krl block kaloth minihata pennanawa kiyla edapan 😝
    eki hena decent kella. respect pita inne.
    ------ Post added on Apr 12, 2023 at 3:35 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ithin ban ai 3 years giye tharaha amathaka karnna. giya awuruddeth awurudu awa ne.

    me vagema thma machan. idea ekak denna bari da. hollywood niliyek oluwata enne na me vage inna :shocked:

    hansika_motwani_upcoming_project_exclusive.jpg
    හොලිවුඩ්වල නම් නෙවේ, අර අරවාවල ඉන්න නිළියො කීප දෙනෙක් මතක් වෙනවා මේ පින්තූරෙ දැක්කහම නම්. කොහොමත් බැදලා ඉන්න ගෑණු කෙනෙක් නම් හැගීම්වලට වහල් නොවී කල්පනාවෙන් වැඩ කරන්න. නැත්නම් කොහේවත් නැති මරාලයක් ඔළුවෙ දාගන්න තමයි වෙන්නෙ.🙄
     
    Last edited:
    • Love
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,136
    9,990
    113
    eka ithin ekigenma thamai ahanna wenne. samahara wita eki dan bandapu nisa uben karadarayak wena ekak nathi weki kiyala hithanawa athi.
    mama karadara kale na machan kisima dawaska. man ekige hitha riddana kiyala kiwwe. eki passen katha karan enkota man ganan ganne na.eeta passe eki block karnawa. aye unblock karnawa. :sorry:
     
    • Like
    Reactions: Solo Rider

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,136
    9,990
    113
    eki bandalan nam ithin atha arala dapan. nathnam uba bandapu kaleka ube gani ekkath ohoma kollo chat karai
    uba kiyana ekath atha thami. mata hari amarui machan kellege psychology terum ganna. ekai baluwe meke mokekta hari oka gana idea tiyei da kiyala.
    හොලිවුඩ්වල නම් නෙවේ, අර අරවාවල ඉන්න නිළියො කීප දෙනෙක් මතක් වෙනවා මේ පින්තූරෙ දැක්කහම නම්. කොහොමත් බැදලා ඉන්න ගෑණු කෙනෙක් නම් හැගීම්වලට වහල් නොවී කල්පනාවෙන් වැඩ කරන්න. නැත්නම් කොහේවත් නැති මරාලයක් ඔළුවෙ දාගන්න තමයි වෙන්නෙ.🙄
    giphy.gif
     
    • Love
    Reactions: Stimulus mind

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    මට affairs තිබිලා නෑ ඒත්. අහලා දැකලා තියෙන දේවල්වල විධියට කෙල්ලොන්ගේ හිත උණුවෙනවා වගේ ගතියක් තියෙනවා සමහර වෙලාවට කොල්ලොන්ට වඩා. දැන් ඉස්සර දේවල් වලට එච්චර අවුලක් නැතුව ඇති. එකයි unblock කරලා ඇත්තේ. වැඩිය ලොකුවට ගන්න එපා තවත් අයව ඔහොම unblock කරලා ඇති. ගොඩක් ගෑනු ළමයි ඔය වගේ කියලා මම අහලා දැකලා තියෙන දේවල්වල විධියට තේරිලා තියෙන්නේ. කොහොමත් කෙල්ලෝ කියන්නේ evolution එක ඇතුලේ යැපෙන්නෙක් විධියට පරම්පරා සිය දහස් ගණනක් පැවතගෙන ආපු අය නේ. ඒවගේ බලපෑමත් වක්‍රාකාරව ඇති.

    සාරාංශය - ඕක සාමාන්‍යයයි. ලොකුවට හිතට ගන්න එපා.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,182
    8,184
    113
    M-Town
    මේකයි මචන් සීන් එක. අවුරැදු 3ට කලින් මම අදුරන කෙල්ලෙක් (School Crush) මාව FB Block කලා පොඩි කේස් එකක් හින්දා. ඊයේ බලද්දී ඒකි මාව Unblock කරලා. මීට කලිනුත් මේකි ඔහම කරලා තීයෙයි ඉස්කෝලේ යන කාලේ. (ඒක පාරක් මට ඒකිත් එක්ක මල පැනලා කතානොකර ඉන්නකොට ඒකි දාන Message මන් ගනන් ගත්තේ නෑ. ඒකි කිව්වා ඔයා හරියට මගේ හිත රිදවනවා කියලා.)

    ඒකි හැබැයි දැන් බැදලා ඉන්නේ. උඹලා මොනවද හිතන්නේ උඹලගේ Experience අනුව ඇයි ඒකි ඔය වගේ හැසිරෙන්නේ? මාව Block කරනවා ආයේ Unblock කරනවා. :sorry:

    Note:
    කෙල්ල පෙනුම නිකන් හින්දි නිලියක් වගේ.
    බැඳලා නම් ඉතින් කතා කරලා වැඩක් නෑනේ බන්. @ThunderCats වගේ හුත්තිගේ පුතෙක් නම් කෙල්ල බැඳලා ඉන්නේ, උඹට මොකක් හරි ගේමක් ගහන්න පුළුවන්.