hecker podi keemak heduwa

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,113
    1
    31,660
    113
    - උඩරට -
    කොස් ඇට කන්න ආස නෑ
    කොස් ඇට බාගෙට තම්බලා කුඩා කෑලී වලට කපලා පෙති පෙති , තෙල් එකක් ලිපේ තියලා අර ටික දාලා හොඳ ට බැද ගනින්.. ඊට පස්සේ මිරිස්කුඩු + බැදපු සුදුලූනූ කෑලී + සීනී චුට්ටක් + එක්ක කලවම් කරලා බයිට් එකට ගනින්..

    කොස් ඇට බයිට් ❤

    යූටියුබ් බලන්න හදන්න ලේසී ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,663
    1
    99,915
    113
    33
    Kalutara
    කොස් ඇට බාගෙට තම්බලා කුඩා කෑලී වලට කපලා පෙති පෙති , තෙල් එකක් ලිපේ තියලා අර ටික දාලා හොඳ ට බැද ගනින්.. ඊට පස්සේ මිරිස්කුඩු + බැදපු සුදුලූනූ කෑලී + සීනී චුට්ටක් + එක්ක කලවම් කරලා බයිට් එකට ගනින්..

    කොස් ඇට බයිට් ❤

    යූටියුබ් බලන්න හදන්න ලේසී ..
    ganita kiyala hadaganna ona