Happy New Year Scurvy!

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,028
    15,083
    113
    Wish you a happy new year @scurvy on behalf of all Elakirians!

    giphy.gif



    කටේ කිරි සුවද යන්නට පවා බැරිඋනා
    පිස්සු චේන් පොම්නයා යැයි නමක් ඇති උනා
    ඩග්ලසයගෙ වත්තෙ වතුර ලෙයට හැරවුණා
    වලා කුමරු scurvyයා නමින් රජ උණා

    නිතර නිතර පානදුරේ රණ බෙර වැයුණා
    තට්ටයන්ගෙ ගෙවල් වටේ දොරවල් වැහුණා
    ගෝඨාභය ලොකු ස' ටත් මීක් නැති උනා
    වලතරයගෙ දෙවි නාමේ ලොවේ රජ උණා

    රුදුරු ඇටෙන්ඩන් ගෙදරට අනේ ලං වුණා
    පුපට පයින් දී වලතර බිමට පෙරලුවා
    එක්ව සිටි පිරිස කුදලා පයින් දැක්කුවා
    වලතරයව අංගොඩටම යවා වැනසුවා
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,418
    113
    මෙම කවි පේළිය ඔබතුමන්ගේ මෑණියන්ටම උපහාරයක් වේවා!!! :oo: (අලුත් අවුරුද්දෙම අහගන්න යන්නෙ දෙයියන්ගෙන් හොදවයින්ම එකක්😞)
     
    • Haha
    Reactions: KrishanL89