ඊයෙ රෑ 8 ට වගේ ගෙවල් ළඟ පොඩි කැ## දෙන්නෙක් පාරෙ ලයිට් කණුවෙ තියෙන ලයිට් එක නිවලා, රතිඤ්ඤා පත්තු කරලා අපේ වත්තට විසි කළා. එක පාරක් නෙමෙයි. තුන් පාරක්ම. ආපහු ගිහින් ඇවිත් ආපහු විස්ක් කළා. එකෙක්ව නම් අඳුර ගත්තා.
එක රතිඤ්ඤයක් බයික් එක ළඟටම වැටිලා පිපිරුවා. පෙට්රල් වලට ඇවිලුනා නම් සදා සොත්ති තමයි. මට ඊයෙ අරුන් දෙන්නට ගෙදරට ගිහින් කනට ගහලා එන්න තරම් කේන්තියක් තිබුණෙ. යන්නත් ලෑස්ති වෙලා, අලුත් අවුරුද්ද නිසා පාඩුවෙ හිටියා.
දැන් හැදෙන පොඩි උන් මහ ජරාම ඇටිටියුඩ් තියෙන කාලකණ්නි ටිකක්. තාම ඉස්කෝලෙ යනවා. ගෙවල්වල මිනිස්සු එහෙම නැහැ. ඉස්සර අපි පිට ගිහින් මොනව කළත් ගමේ අහළ පහල පාඩුවෙ ඉන්නවා. මුන් දෙන්නට හොඳ පාඩමක් උගන්වන ඕනි. කරන්න හොඳ වැඩක් කියපන්. නැත්නම් ඕක පුරුද්දට ගන්නව සද්දෙ වහලා හිටියොත්.