පොඩි කැ***

roj

Well-known member
  • Nov 21, 2019
    1,794
    1,404
    113
    කනට ගහන්න එපැයි. අපේ ගෙදර වහලෙට ගල් ගහලා මම පන්නන් ගිය ගෙදරටම උගේ අප්පා ආව මූ පස්සේ හැංගුනා . මුං ගල් ගහනවා වහලවල් වලට කිව්වම අප්පා ඇහුව තෝ ඒම කරාද කියලා අරු ඔලව වැනුව විතරයි ශක බුම් තාත්තා දුන්නා ඔලුවට ඩෝං ගාල එකක් අඩාගෙන යන්නම . අප්පා මගෙන් සමාව ඉල්ලුව මම අවුලක් නෑ කියලා ආව
    ඌ දැන් ලොකු ලමයෙක් අදටත් මා දිහා ගේමට බලන්නේ 😂
    A good parent.
     
    • Like
    Reactions: SpinXO

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,951
    165,860
    113
    එකමත් එක රටක
    ඔව් ගෙදරටම ගිහින් කේස් එක ඇද්දාම ඕකුන් බයවෙනව
    ඔව් බන්. ටිකක් දුර ස්ලැබ් එකක ඉදල අවුරුදු දවසක මුන් රතිඥඥා පත්තු කරල ඈතට විසි කරනවා. පොඩිම උන් නෙවෙයි අවුරුදු 15,16 වගේ .
    ගෙවල් හොයාගෙන ගිහින් මහ උන් දෙන්නට කිව්වා අවුරුද්ද දවසේ පාඩුවේ ආතල් ගන්න පොලිසි ගානේ රස්තියාදු වෙන්නේ නැතුව කියලා.
    . පොඩි කැම්රියෙක් කට ගහගෙනත් ආව. වෙලාවට උන්ගේ මහ උන් සමාවෙන්න කියලා අරුටත් බැනල ශේප් කරා. හදන්න බෑ හැබැයි ඒ පැත්තේ උන් නම් . ගංජා වත්තක් .
     
    • Like
    Reactions: JokerFan and SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,071
    113
    Loading...
    ewele yanna thibbe. pahu weddi tharaha adu wenawa ban effective madi. ewele giyanam kana palala enna thibba.

    අනිවාර්යෙන්. අලුත් අවුරුදුනෙ. අහළ පහල මිනිස්සුනෙ. දැන් කේන්තිය නිවිලා තියෙන්නෙ. සද්දෙ දාන්න ඕනි ඕකුන් දෙන්නව අල්ලගෙන.

    ගෙදෙට්ට ගිහින් මහ උන්ව අමතල වරෙන් මම නම් කරා මේ පැත්තේ වත්තක උන් ටිකක් ඔය වගේ දෙයක් කරල.

    ගෙවල්වල මිනිස්සු හොඳයි මචන්.

    Welcome to Gen Z + Beyond

    2030 withara balannako machan

    dan hodaiyi kiyala hithewi :baffled::baffled:

    Dopamine generation coming. okun ohoma thama

    ඔව් බන්. කාලකණ්නි විධියට හැදෙන්නෙ. කිසිම චාරයක් නැහැ. අපිටත් ටෝක් කරයි තව ටික දවසක් යනකොට. ඇට දෙකෙන් එල්ලන්න ඕනි.

    කනට ගහන්න එපැයි. අපේ ගෙදර වහලෙට ගල් ගහලා මම පන්නන් ගිය ගෙදරටම උගේ අප්පා ආව මූ පස්සේ හැංගුනා . මුං ගල් ගහනවා වහලවල් වලට කිව්වම අප්පා ඇහුව තෝ ඒම කරාද කියලා අරු ඔලව වැනුව විතරයි ශක බුම් තාත්තා දුන්නා ඔලුවට ඩෝං ගාල එකක් අඩාගෙන යන්නම . අප්පා මගෙන් සමාව ඉල්ලුව මම අවුලක් නෑ කියලා ආව
    ඌ දැන් ලොකු ලමයෙක් අදටත් මා දිහා ගේමට බලන්නේ 😂

    පොඩි උන් ඉන්නව ජරා මානසිකත්ව තියෙන. ඕකුන්ට පොඩි කාලෙම පාඩම ඉගැන්නුවෙ නැත්නම් ලෙඩක් වෙනවා.

    අල්ලල අයිනක තියන් පලපන්. උබට බැරිනම් කිරියෙ උන් ඉන්නව. කන්ට්‍රැක් දියන්

    දෙන්නටම සද්දයක් දාන්න ඕනි. ඉස්සරහ ගෙදර පොඩි ළමයෙක් ඉන්නව. ඒ ළමයා ගැස්සිලා බයවෙලා අඬලා. අනික මලගෙදරක් ගෙවල් ළඟ.

    අවුරුද්ද පැත්තකින් තියලා ගෙදර ට ගිහින් ගෙදර මිනිස්සුන්ට කතා කරලා කාලකන්නි සක්කිලි තොපි මෙහෙමද ලමයි හදන්නේ #%$&*#& කියලා කිව්වා නම් උන් තේරුම් ගන්නවා උන්ගේ ලමයි අතින් වරදක් වෙලා තියෙනවා කියලා.. ඊට පස්සේ උන් ගැන බලා ගනීනේ.. එහෙම නැටුව පස්සේ ඕවා විසදගන්න ගියාම වෙන හේතු උඩට වැටෙනවා.. ගෙදර මිනිස්සු කතා අහගන්න තරමට තමා උබේ ප්‍රශ්නේ විසදෙන්නේ..

    කියන්න ඕනි ගෙවල්වල මිනිස්සුන්ට.

    ඔව් බන් නිලාද මොනවද රොකට් වගේ යන ඒවා අපේ වහල උඩින් යවනවා. පොඩ්ඩක් හිතපන්කො වැරදිලා හරි ඕවා කාගේ හරි ඇගේ වැදුනොත්.

    අනිවාර්යෙන්. එක්කො පිට්ටනියක වගේ යවන්න ඕනි. ගිනි ගන්න පුලුවන්.

    gewal walata gihin kiwwanam hari unge wadihityanta podi un nisa.

    කියන්න ඕනි මචන්. නැත්නම් හැදෙන්නෙ නැහැ.

    අනිවා උන්ගේ දෙමව්පියෝ දැනුවත් කරපන්. 1දෙක කරල කියපන්. බයික් එකේ side mirror එකට වැටිලා mirror එක පුපුරලා කියපන්.

    ඔව්. මන් දෙන්නම් ගින්න.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔව් ගූ ගහලනවා උබ ඇවිත් සක්කිලියෙක් ලෙස ඒවා සුද්ද කරනවා . හරිනේ 😂😂
    ඇයි ත්‍රෙඩ් වල ගූ හලන්නේ මන් පුකේ ඇරියට පස්සෙ පුකට මැහුම් දාගත්තේ නැද්ද 🤣🤣?
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,071
    113
    Loading...
    avurudda kiyala balanne nathiwa podi doublawa gedarata kiyanna thibbe. guna darma edawath kiyala denna. hadunoth unta eka passe kaleka niyama avuruddak weyi. ovun habayi hadena eka sure na.

    පොඩි කැ## දෙන්නව අල්ලගන්නම්. තාම එළියටවත් ආවෙ නැහැ.
     
    • Love
    Reactions: Amith0424

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,749
    113
    34
    Kalutara
    2006 වගේ අපි නෑදෑ ගෙදරක ගිහිල්ලා දවස් දෙක තුනකට පස්සෙ ගෙදර එද්දි ගෙදර එලියෙ තිබ්බ බල්බ් සේරම කුඩු කරලා තිබ්බා. හිතුවෙ මොකක් හරි දේශපාලන සීන් එකක් වෙන්න ඇති කියල. පහුවෙනිදා වගේ ආවා ගෙවල් ගාව ගෑනු කෙනෙක් අනේ අපේ පොඩි එකා තමා මෙහෙ ලයිට් කුඩු කරලා තියෙන්නෙ තව නෑදෑ වෙන ලමයෙක් එක්ක ඇවිල්ලා කියල. අපේ අල්ලපු ගෙදර ඒ කාලේ වහලා දාලා තිබ්බෙ කවුරුත් නැතුව. ඒ ගෙදර ලයිට් කුඩු කරමුයි කියල හිතලා මුන් අපේ ගෙදර ලයිට් කුඩු කරලා. පස්සෙ අරුන්ගෙ අම්මා cfl ලයිට් ටික ගෙනල්ලා දුන්නා අලුතෙන්.
     
    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63

    උබලා දේශපාලනය කරේ නැහැනේ. වෙන තරහක් වෙන්න ඇති.
     
    දෙන්න තිබ්බෙ දෙන්නටම හික් ගෑවෙන්න. බලපන් කොහොමද බන් ඔය වගේ වැඩක් කරන්නෙ. අපි නම් කවදාවත් ඔය වගේ වැඩ කරන්නෙ නැහැ. කල්චර් එක අවුල් වුණහම ඔහොම තමයි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    එහෙම නැත්තම් තවම වෙලාව තියෙනවා ..
    අද රෑට ඒ කියන්නේ හෙට උදේ පාන්දර උන් නිදාගෙන ඉන්න වෙලාවක් බලලා අලින්ට දාන රතිඤ්ඤා එකක් දාපන් දොරකඩට 😅
    ගෙදර ඔක්කොම එලියට එයි තක්බීරී වෙලා 🤣
    මෙන්න මේකට හඳුන්කූරුක් සෙට් කරලා වරෙන්...උගේ කාමරේ ගාවම පැත්තට වෙන්න....අත්දුටුවයි...ආයේ ඌට දවස් ගාණක් නින්ද යන්නෑ බයට...
     
    • Haha
    Reactions: charitha2011

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,749
    113
    34
    Kalutara
    උබලා දේශපාලනය කරේ නැහැනේ. වෙන තරහක් වෙන්න ඇති.
    එහෙමට බරට කරලා නෑ. ඒ කාලේ unp කැන්වසින් එහෙම ගියා. එච්චර තමා. තාත්තා හිතුවේ එහෙම.බලනකොට අර පොඩි උන් තමා කරලා තියෙන්නේ.

    දෙන්න තිබ්බෙ දෙන්නටම හික් ගෑවෙන්න. බලපන් කොහොමද බන් ඔය වගේ වැඩක් කරන්නෙ. අපි නම් කවදාවත් ඔය වගේ වැඩ කරන්නෙ නැහැ. කල්චර් එක අවුල් වුණහම ඔහොම තමයි.
    උන්ගේ අම්මලා තාත්තලා දෙන්න ඇති. ඒ වුනාට උන් 2000 පස්සේ උන් නෙමෙයි. 97/98 වගේ ඩයල්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,700
    113
    මාලඹේ
    පල පල ගූ සක්කිලියා බොරු නොකියා.. තෝ ඉන්දරේගේ ලට්වලේ හැන්ගෙන පොප්සියා නේ 😛
    ගෑනියෙක් වගේ හැමින්නෙන එපා පොන්නයෝ Thread ගානේ අපිරියයි 🤮🤮
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගෑනියෙක් වගේ හැමින්නෙන එපා පොන්නයෝ Thread ගානේ අපිරියයි 🤮🤮
    පැත්තෙන් පුක දෙන්නෙ නැතුව පලයන් සකකිලියෝ යන්න 🤣🤣