Sri Lanka law enforcement Help

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    මට දැනගන්න ඕන ලංකාවේ law enforcement වල Crime scene investigator(CSI)/ detective role එකට එන විදිය
    මෙතනට එන්න Traffic police unit එකේ කාලයක් ඉන්න ඕනද?
    degree එකක් තියෙනවානම් කෙලින්ම එන්න පුලුවන්ද? (Psychology, criminology)

    මං මෙතනදි හුගක් target කරන්නේ CID/ narcotics
    ලංකාවේ corruption, political ඇගිලි ගැහිලි ඔක්කොම දන්නවා

    මගේ primary career path එක IT
    law enforcement වලට එන්න හදන්නේ ආසාවට
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    උබලා ඕවට ගියාට කමක් නෑ එලකිරියෙ යුද විලේසකයො, කුඩු කාරයො, බඩු කාරයො එහෙම අල්ලන්නවා නෙමේ 🥲😐🤣