🔴 බස් වල කෝච්චි වල යන තල ගුලි හොරු 🔴

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,976
    113
    ප*යාගල
    sorry.com
    තලයක් වගේ දෙයක් දීලා සිහිනැති කරලා telephone හොරකන් කරනවා ලු...
    කීහිපදෙනෙක්ටම වෙලා තියනවා
    Train එකෙත් වෙලා තියනවා

    ඔරුගොඩවත්තෙන් නැඟපු මං ඉදගත්තෙ බස් එකේ පස්සහම සීට් එකේ වම් පැත්තෙ අයිනෙ....
    සීට් ගානටවත් මිනිස්සු හිටිය නැති බස් එකට මඟදි නැන්ග මනුස්සයෙක් ඉදගත්තෙ මට එහාපැත්තෙන්...
    මං මගේ පාඩුවේ හෑන්ඩ්ෆ්‍රී එකත් ගහගෙන සිංදුවක් අහගෙන එද්දී බලෙන් බලෙන් කීප සැරයක් එක එක ප්‍රශ්න ඇහුවා හෑන්ඩ්ෆ්‍රී එක ගලවල උත්තර දීලා ආයෙත් මං සිංදුව අහගෙන එන්න ගත්තා....
    ඔහුට වතුර අවශ්‍ය බව පැවසූ විට මා ගත් වතුර බෝතල ලබා දීමත් සමග ඔහු සතුව තිබූ තල ගුලියක් මා හට දුන්නා
    😪
    පස්සෙ මං කෑවා ඉතින්....
    😐

    එතනින් පස්සෙ මට වරකාපොල විතරයි මතක නුවරටම ඇවිත් කන්ඩක්ට "බහින්නෙ නැද්ද " මල්ලි" කියල තට්ටු කරනකම්
    මේ සිද්ධිය හින්දා දැනගත්තෙ මේ සිද්දියට මූන දුන්නු සමහරුන්ට දවස් 2 ක කට විතර පස්සෙ සිහිය ඇවිත් තියෙන්නෙ...
    ඉස්පිරිතාල වලත් ඉදල
    ගොඩක් අය අහපු හින්ද මේකයි මට
    උන සිද්ධිය ...
    ඔයාලත් දැනුවත් වෙලා අනිත් අයත් දැනුවත් කරන්න
    මගෙ phone එක huawei p30 lite නිල් සහ දම් පාට
    කළුපාට back cover 1දාලා තිබ්බෙ
    Lockscreen eka හුළුඟග ඇල්ලෙ photo එකක්
    welcome note eka "Dananjaya Bandara"
    phone එකට වඩා memorya වටිනව ගොඩක්
    🥺

    Copied from fb-https://www.facebook.com/dananjaya.bandara.7902
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,643
    1
    32,411
    113
    - උඩරට -
    මට දුන්නා නම් මම ඒක දෙනවා ලගම ඉන්න එකාට 🤣🤣
    මට බස් එකේ යනකොට එක පාරක් ටොපී දෙකක් දුන්නා එකෙක්..
    මම ඒක අරන් ඇවිත් බෝඩීමේ යාලුවෙක් ට දුන්නා .
    🤣
    වෙලාවට මුකුත් වෙල තිබ්බේ නෑ
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මං දන්න එකෙක් කොටුවේ ඉදලා දෙහිවල යන්න ඉද්දී ත්‍රීවීල් එකක් ඇවිත් කියලා මොරටුවට යන්නේ දෙහිවලින් දාන්නම් කීයක් හරි දෙන්න කියල මු නැගලා. ටික දුරක් යනකොට ත්‍රීවීල් ඩයල් එක තිබහයි කියලා කඩේකින් ක්‍රීම් සෝඩා දෙකක් අරගෙන මගේ යාලුවට එකක් දීලා.
    ඊලඟ දවසේ උදේ දෙහිවල හන්දියේ පාර මැද්දේ යාළුවා සිහිය විකල් වෙලා එහේ මෙහෙ යනකොට පොලිසියෙන් කළුබෝවිල අරන් ගිහිල්ලා හොස්පිටල් එකෙන් තමයි ගෙදරට කොල් කරේ. දවස් දෙකක් ගියා හරියට සිහිය යන්න. කරේ තිබ්බ මාලෙයි මුදු සේරටම ෂෝට් එක දීලා
     
    මම හලාවත ඉදලා පයින් යනකොට ඔහොම ටුක් ඩයල් එකක් ඇවිත් නගින්න මල්ලි මාත් ටවුන් එකට යන්නේ මාත් එක්ක යන්න පුළුවන් කිව්වා.. මම ඕනී නෑ කිව්වා.. ඌ කියපි බොරුවටනේ පයින් ගාටන්නේ මේකේ මාත් එක්ක යන්න පුළුවන් එකේ කියලා 🤣
    කැරිය එහෙම කියලා හංදියට ගිහින් මල්ලි 300 ගාන මේ දවස්වල පෙට්‍රලුත් ගනන් නේ අරකයි මේකයි කිව්වා 😖
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,900
    113
    තලයක් වගේ දෙයක් දීලා සිහිනැති කරලා telephone හොරකන් කරනවා ලු...
    කීහිපදෙනෙක්ටම වෙලා තියනවා
    Train එකෙත් වෙලා තියනවා

    ඔරුගොඩවත්තෙන් නැඟපු මං ඉදගත්තෙ බස් එකේ පස්සහම සීට් එකේ වම් පැත්තෙ අයිනෙ....
    සීට් ගානටවත් මිනිස්සු හිටිය නැති බස් එකට මඟදි නැන්ග මනුස්සයෙක් ඉදගත්තෙ මට එහාපැත්තෙන්...
    මං මගේ පාඩුවේ හෑන්ඩ්ෆ්‍රී එකත් ගහගෙන සිංදුවක් අහගෙන එද්දී බලෙන් බලෙන් කීප සැරයක් එක එක ප්‍රශ්න ඇහුවා හෑන්ඩ්ෆ්‍රී එක ගලවල උත්තර දීලා ආයෙත් මං සිංදුව අහගෙන එන්න ගත්තා....
    ඔහුට වතුර අවශ්‍ය බව පැවසූ විට මා ගත් වතුර බෝතල ලබා දීමත් සමග ඔහු සතුව තිබූ තල ගුලියක් මා හට දුන්නා
    😪
    පස්සෙ මං කෑවා ඉතින්....
    😐

    එතනින් පස්සෙ මට වරකාපොල විතරයි මතක නුවරටම ඇවිත් කන්ඩක්ට "බහින්නෙ නැද්ද " මල්ලි" කියල තට්ටු කරනකම්
    මේ සිද්ධිය හින්දා දැනගත්තෙ මේ සිද්දියට මූන දුන්නු සමහරුන්ට දවස් 2 ක කට විතර පස්සෙ සිහිය ඇවිත් තියෙන්නෙ...
    ඉස්පිරිතාල වලත් ඉදල
    ගොඩක් අය අහපු හින්ද මේකයි මට
    උන සිද්ධිය ...
    ඔයාලත් දැනුවත් වෙලා අනිත් අයත් දැනුවත් කරන්න
    මගෙ phone එක huawei p30 lite නිල් සහ දම් පාට
    කළුපාට back cover 1දාලා තිබ්බෙ
    Lockscreen eka හුළුඟග ඇල්ලෙ photo එකක්
    welcome note eka "Dananjaya Bandara"
    phone එකට වඩා memorya වටිනව ගොඩක්
    🥺

    Copied from fb-https://www.facebook.com/dananjaya.bandara.7902
    Anduranne nathi un dena kaama kana unta ohoma wela madi. Gobba wesige puthala :sneaky::sneaky:
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,194
    10,059
    113
    මම දවසක් රැ වෙලා වැඩට ගිහින් එනකොට ත්‍රීවීල් බුවෙක් ඇවිල්ලා මල්ලි මමත් යන්නේ ඔය පැත්තට තමයි නගින්න නගින්න කිව්වා. මම කිව්වා සල්ලි නෑ අයියේ ඒකයි පයින් යන්නේ කිව්වා. මූ කිව්වා සල්ලිද බන් වටින්නේ මනුස්සකම නගින්න නගින්න කිව්වා.

    මමත් ඉතින් නැගලා හන්දිය ගාවට එනකොට අයියේ මෙතනින් නතර කරන්න මන් බහින්නම් කිව්වා. මූ එකපරටම මල්ලි කීයක් හරි බලලා දෙන්නකෝ කිව්වා. මන් බැලුවම රැපියල් 50 තිබ්බේ. මේ යකා කිව්වා රැපියල් 50 දෙන්න ලැජ්ජ නැද්ද බන් කියලා. 300ක් දියන් කිව්වා. මන් කිව්වා මේ දුරට ගානම රැපියල් 100 යකෝ කියලා. ඒකනේ කිව්වේ මන් ගාව සල්ලි නෑ කියලා. මූ Argue කරගෙන එනකොට අපේ තාත්තා කඩේට ගිහින් එනගමන් මාව දැකලා මොකද මොකද කියාගෙන එනකොට අර හුත්තා පාගලා ගියා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මම පොඩිකාලෙ ඉස්කෝලෙ පන්ති ඇරිල බස් එකෙන් බැහැල යනකොට ගමේ ඉන්න ත්‍රීවීල් බුවෙක් කතා කරල දාගෙන යනව ත්‍රීවීල් එකේ. අවුලක් නෑ ගෙවල් කිට්ටුවෙන් බස්සල ඌ යනවා. ඌ පාරෙ යන එනකොට දැක්කම තමා නවත්තල කතා කරන්නෙ. පස්සෙ ගමේ මාම කෙනෙක් දැකල අපේ ගෙදරට කියල තිබ්බා ඕකා කොළුකාරයෙක් පුතාට ත්‍රීවීල් එකට නගින්න එපා කියන්න කියල.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    මම හිතුවේ බස්වල අරන් යන තලගුලි හොරකම් කරන්න හොරු එනවා කියලා.
    අඩෝ මාත් හිතුවේ එහෙම