Nebulizer help

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    Nebulizer unit ekei normal hospital wala thiyana oxigen celinder eken karana ekei wenasak thiyanawa da ? Me gana danna kenek poddak pahadili karanna.
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    477
    588
    93
    Normal oxigen tiyana eka hoda athi,
    eth unit eketh normal air eke tiyana O2 filter karala ganna seen ekak kiyanawa, eken air eke tiyana jala washpa walin api nebulize karaddi wathura poddak hadenawa api oya beheth tika dana place eke eka ethuru wenawa
    mage laga unit ekak tiyanawa, mama eken nubuilze karanawa, dan eka use karanna aragena awrudu 5-6k wage, kisima awlak nam wela naha.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,192
    113
    මාලඹේ
    ඕක දෙකක් නේ බං
    Nebulizer unit කියන්නේ ලෙඩාට හුස්ම ගන්න පුළුවන් වෙන්න ස්වසාන මාර්ගය විස්තීරණය කරන එක
    සිලින්ඩර යෙන් දෙන්නේ ඔක්සිජන්
     
    • Haha
    Reactions: hasithayad

    eyes

    Well-known member
  • Jul 25, 2020
    477
    588
    93
    ඕක දෙකක් නේ බං
    Nebulizer unit කියන්නේ ලෙඩාට හුස්ම ගන්න පුළුවන් වෙන්න ස්වසාන මාර්ගය විස්තීරණය කරන එක
    සිලින්ඩර යෙන් දෙන්නේ ඔක්සිජන්
    meya ahanne me wage ekak kiyalai mama hithuwe
    1681754103127.png
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    Nebulizer unit ekei normal hospital wala thiyana oxigen celinder eken karana ekei wenasak thiyanawa da ? Me gana danna kenek poddak pahadili karanna.
    A home Nebilizer mask is used to deliver asthma medications straight to the lungs quickly and easily. Oxygen masks deliver medical grade Oxygen. Under hospital seiings there are devices that can combine both together - oxygen concentrators with nebulizer function.
    There are small, portable, battery operated rechargeable oxygen concentrators as well.
    Nebulizers basically converts liquid medications into a fine mist. It either works by a compressor or ultrasonics.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    thanks! everyone mage podi puthata lagadi idan aduma thathwayak awe. hospital wala nebulize karanne. oxigen cylinder eken ne. habai net eke meka gana search kalama enne @eyes recommand karapu device eka.

    mama normally ona deyak gana poddak study karana ekenk mata net eken me deke wenasa hoyaganna bari una.

    e nisa oyalage pawudgalika athadakeem.

    helth worker kenek nag professional advice post karanna hamootama udauwwak wei.
     
    I gave you the answer in my previous post above. Someone else's situation or what you read from the net might not be what you experience with your child. Generally oxygen is not needed but again it depends on how acute the asthmatic condition is. Nobody in here knows that to provide any advice, except your own doctor who treats the child. Just get his advice on whether you can manage it with a normal nebulizer. That's all. Asthma can be very dangerous with infants. toddlers, kids or even adults.
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඕක දෙකක් නේ බං
    Nebulizer unit කියන්නේ ලෙඩාට හුස්ම ගන්න පුළුවන් වෙන්න ස්වසාන මාර්ගය විස්තීරණය කරන එක
    සිලින්ඩර යෙන් දෙන්නේ ඔක්සිජන්
    දන්න දෙයක් කියපන් නූගත් බයියෝ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,192
    113
    මාලඹේ
    imhotep කියල තියෙන්නෙ කියවපන්
    කවුරුවත් ලියපු ඒවා උබ කියන්න ඕනේ නැහැ පොන්ස් මට කියවන්න කියලා
    මම අහන්නේ මම කියපු එකේ වැරැද්ද මොකක්ද කියලා
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,178
    6,302
    113
    Nebulizer unit ekei normal hospital wala thiyana oxigen celinder eken karana ekei wenasak thiyanawa da ? Me gana danna kenek poddak pahadili karanna.
    wenasa oxygen mix kirima witharayi, eka rogiyata ikman pahasuwak athikaranawa e nisa eka wadath sarthakayi. mokada oxigen awashoshanaya adu wela thiyana welawaka wadi oxigen prethishathayk labadima nisa ikmanin pahasuwak athi wenawa.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    කවුරුවත් ලියපු ඒවා උබ කියන්න ඕනේ නැහැ පොන්ස් මට කියවන්න කියලා
    මම අහන්නේ මම කියපු එකේ වැරැද්ද මොකක්ද කියලා

    ෂෙඩ් එකක තෙල් ගහපු එකෙක් රට බංකොලොත් කරා වගේ නෙබියුලයිසරේ මොකද්ද කියල දන්නෙ නැතුව උපදෙස් දෙනවා. කියවල බලපන්. දෙකේ වෙනස තේරෙන්නැත්තං කරන්න දෙයක් නෑ. මොන්ටිසෝරි ගිහින් වරෙන්. උඹ වගේ ගෝත බයියෙක් නිසා වැදගත් ත්‍රෙඩ් එකක් නාස්ති වෙනවා

    Nebulizer unit කියන්නේ ලෙඩාට හුස්ම ගන්න පුළුවන් වෙන්න ස්වසාන මාර්ගය විස්තීරණය කරන එක

    Nebulizers basically converts liquid medications into a fine mist.