PHP project customize help ekak

lilman

Well-known member
  • May 10, 2009
    40,032
    52,947
    113
    Colombo
    mama me dawas wala php/laravel open source ekak customize karanawa.

    mata XAMPP dagena karnne.

    mata office ekei, hawasata personal lap ekenui same project eka develop karanna wenawa.

    meka GUI eken customize karanna tiyenne.godak welawata customize wenne DB eka

    ekata solution ekak kiyanna puluwanda ? karana vidiya ?
     
    Last edited:

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,011
    2,475
    113
    ගොඩක් ලොකු DB එකක් නෙවේ නම් හවසට ගෙදර යනකොට Mysql ඇඩ්මින් එකෙන් ඩම්ප් එකක් පෙන් එකට දාගෙන යන්න. code එක ගිට් එකට පුෂ් කරන්න. ඕක මටත් වෙලා තියෙනවා. රිමෝට් DB දාගත්තම එපා වෙනවා. ස්ලෝව් වෙනවා. debug වලට රිමෝට් එකටම කනෙක්ට් වෙන්න ඕන. වෙලාවකට ඩිස්කනෙක්ට් වෙනවා.
     
    • Haha
    Reactions: remoteworkerlanka

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,866

    weda bari tarzan
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,011
    2,475
    113
    hariyata database remote ekak setup karaganna bari nisa dump eke pen eke dagena yana ponnaya
    Office desktop eken wada karana ekek hawasata lap eken part time gemak gahana ekekta cheap ma solution eka thama oka. Db eka small nam backup ekak dagena restore karanna payak wath yanne na. Eka nisa thama man mention kale loku db ekak newe nam kiyala. Remote db walin wada karana hati mama experience ekenma danna nisa thama oka kiwwe. Anyway uba wage bakapandithayanta answer denna mage time eka waste karana ekath moda kamak. Say whatever you want. Who cares.
     
    • Haha
    Reactions: remoteworkerlanka

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,866
    113
    Office desktop eken wada karana ekek hawasata lap eken part time gemak gahana ekekta cheap ma solution eka thama oka. Db eka small nam backup ekak dagena restore karanna payak wath yanne na. Eka nisa thama man mention kale loku db ekak newe nam kiyala. Remote db walin wada karana hati mama experience ekenma danna nisa thama oka kiwwe. Anyway uba wage bakapandithayanta answer denna mage time eka waste karana ekath moda kamak. Say whatever you want. Who cares.
    natanna beri ekaata polawa edai