පලවෙනි දවසෙ පට්ට අමාරුයි, පස්සෙ අවුලක් නෑ ...
ලොකු වෙනසක් නෑ බන්.
පොශ් කියලා පෙන්නගෙන කෑලි එහෙම ඉන්නවා ලොකු ලයින්. පඩේකට ගණන් නොගෙන උඹේ වැඩේ කරපන්.
කොල්ලො හිමීට ෆිට් වෙයි.
තව සමහරු ඉන්නවා ජිම් එන්නෙ කෙල්ලො ටෝක් කරන්න. සමහර ඇන්ටිලා ඉන්නවා එන්නෙ ඕපදූප කියවන්න.
සිරා කතාව...
අපේ එකට ආවෙ කොල්ලො විතරයි , පස්සෙ පස්සෙ කෙල්ලොත් එන්න වුනා...ජිම් එකේ අයියට කෙලින්ම අපි කිව්ව උන්ට ෆිටෝන් රූම් එකක් වෙනම දෙන්න, අපේ එක දෙන්න බෑ කියල...
අනික උන් ආව කියල අපි අපේ ස්ටයිල් එක වෙනස් කරන්නෑ කියල (කුණුහරප කීම, ප්‍රයෝරිටි දීම වාගෙ ඒව)
වැඩේ කියන්නෙ ඒ කෙල්ලො එක්ක එන උන්ගෙ අම්මල කොල්ලන්ව චැට් එකට අල්ලගන්නවනෙ බන්...

(වල් ටයිප් නෙවෙයි , ඒ වුනාට කයිය ගහද්දි කූල් ඩවුන් වෙනව )