ලසන්ත ඔක්කොම වාහන විකුනළලු .. වැටිළලු

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    අපේ ගමේ පොඩි එවුන් දෙන්නෙක් ලක්ෂ 10 ගානේ ලෝන් දාලා ඊයේ ඕකට Join වෙලා ඕකා china වලින් import කරලා fb ads දාලා sell කරනවා කියලා 😂
    monwada import karnne ? ban lasha 10 ka ?
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    අපේ ගමේ පොඩි එවුන් දෙන්නෙක් ලක්ෂ 10 ගානේ ලෝන් දාලා ඊයේ ඕකට Join වෙලා ඕකා china වලින් import කරලා fb ads දාලා sell කරනවා කියලා 😂

    appa patha scam ekak wage. okunta owa fb eken wikuna ganna nam bari wei.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    අපේ ගමේ පොඩි එවුන් දෙන්නෙක් ලක්ෂ 10 ගානේ ලෝන් දාලා ඊයේ ඕකට Join වෙලා ඕකා china වලින් import කරලා fb ads දාලා sell කරනවා කියලා 😂
    ඉතින් බන් ඌටම සෙල් කර ගන්න පුලුවන්නෙ :rolleyes: ඒ තරම් ආදරයක්:love::D
    මෑන් ගෙන් බඩු ටික ගත්තට පස්සෙ මෑන් ගොඩ නේ.. :yes:අරුන් කොහොම හරි විකුන ගන්න ඔනේ ප්‍රඩක්ට් වල වගකීම ගන්නත් ඔනේ:rolleyes:
     
    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    ඉතින් බන් ඌටම සෙල් කර ගන්න පුලුවන්නෙ :rolleyes: ඒ තරම් ආදරයක්:love::D
    මෑන් ගෙන් බඩු ටික ගත්තට පස්සෙ මෑන් ගොඩ නේ.. :yes:අරුන් කොහොම හරි විකුන ගන්න ඔනේ ප්‍රඩක්ට් වල වගකීම ගන්නත් ඔනේ:rolleyes:
    කාර් දකිද්දි පොඩි එවුන් ඇන්දෙනවා බං ලබන අවුරැද්දේ civic එකක් ගේනවලු 😂 හෙන සීන් එකක් කිව්වා බං ඇඩ් ගහලා විකුනනවලු විතරයි දන්නේ කැරි සීන් එක
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,073
    24,633
    113
    tracing Geo-location.. ... ...
    කාර් දකිද්දි පොඩි එවුන් ඇන්දෙනවා බං ලබන අවුරැද්දේ civic එකක් ගේනවලු 😂 හෙන සීන් එකක් කිව්වා බං ඇඩ් ගහලා විකුනනවලු විතරයි දන්නේ කැරි සීන් එක
    View attachment 202915

    nasa ekata join una wage sape inne.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    කාර් දකිද්දි පොඩි එවුන් ඇන්දෙනවා බං ලබන අවුරැද්දේ civic එකක් ගේනවලු 😂 හෙන සීන් එකක් කිව්වා බං ඇඩ් ගහලා විකුනනවලු විතරයි දන්නේ කැරි සීන් එක
    View attachment 202915
    ඔය කියන විදියට, හැබයි විකුන ගත්තොත් මුදල හරි ශේප්
    ලේසි නෑ, ඇඩ් ෆී, කුරියර්, රිටන් ඔවාත් කල්පනා කරන්න එපැයි
    ගොඩ යන්න බැරි කමකුත් නෑ .හැබැයි හිතන තරම් ලේසි නෑ
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    කාර් දකිද්දි පොඩි එවුන් ඇන්දෙනවා බං ලබන අවුරැද්දේ civic එකක් ගේනවලු 😂 හෙන සීන් එකක් කිව්වා බං ඇඩ් ගහලා විකුනනවලු විතරයි දන්නේ කැරි සීන් එක

    1681957686181.png

    1681957841660.png

    paw itin podi un
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඔව උඩ දාගෙන රඟන සෙට් එක ඉන්නව නේද? උන් වැඩි හරියක් ගේම් ගහලා ගොඩ ගියපු උන්. පොලොන්නරුව පැත්තෙ එහෙම සෙට් එකම අල හාරපු එවුන්. ඇහුවොත් කියන්නෙ සොෆ්ට්වෙයා ඩිවලොප්මන්ට් නැත්තං ෆොරෙක්ස් :lol:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    ලසන්ත අලුතෙන් වාහනයක් අරන්ලු- අදාල නෑනේ
    ලසන්ත වැටිලලු වාහන ඔක්කොම විකුණනලලු - අදාල නෑනේ
    ලසන්ත කියන්නේ කවුද- අදාල නෑනේ
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    කාර් දකිද්දි පොඩි එවුන් ඇන්දෙනවා බං ලබන අවුරැද්දේ civic එකක් ගේනවලු 😂 හෙන සීන් එකක් කිව්වා බං ඇඩ් ගහලා විකුනනවලු විතරයි දන්නේ කැරි සීන් එක
    View attachment 202915
    meka nam ubama type karapu ekak wage :rofl::rofl::rofl: