True "Shenat" exposed :o

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    ඔය කිව්ව කතා ටික මටත් මතකයි.. අහන්න ගියේ නෑ අදාල නැති නිසා..

    හැබැයි ඉතිං මිනිස්සු දවසෙන් දවස වෙනස් වෙනව.. අහහස් එහෙම ම තියෙන්නෙ ත් නෑ..

    හැබැයි මොනම විදිහකින් උනත් තව එකෙක් පාගන එක නම් වැරදි

    මමද එහෙම නැත්තම් ඌද? 🤔
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    lankwe IT hodada nadda nan dan na. habai mata set wela tiyena suddo kiyana deyak tamai india we un ekka wada karanwata wada lankwe un ekka wada karanna kamathi wagema lesi kiyala.
    Godak Indian unge wada wala quality ekak naha, anika unge talks thiyenawa palenna, kadda hodai ape unta wada, ape ewun kiyana de ahan idala exceed expectations denne,Indian un wage kiyawa kiyawa watha wen na, that mmust be the case.

    ඌ කියන්නේ ලංකාවේ උන් අසාමාන්‍ය පඩි ගන්නේ අමුතු හැකියාවක් නිසා නෙවේ කියල බන්
    පෙග් කරපු ගමං අසාමාන්‍යයි වගේ පේන්න ගන්නව, ඒත් පෙග් කරන්නත් කලින්, වෙන ෆීල්ඩ් වලට වඩා සැලරි ආවනෙ..
    Ex : පොලීසියේ හරි කස්ටම් එකේ හරි අවුරුදු ගානක් කට්ට කාල ඩිග්‍රි ගහල උඩට ගියපු ASP, SP, Customs Superintendent, AGA, GA) සැලරි වලටත් වඩා දෙතුන් ගුණයක් ගත්තනෙ, අවුරුදු 2-3 එක්ස්පීරියන්ස් තියෙන උන්, පෙග් වෙන්නත් කලින් අසාමාන්‍යයි එහෙම බැලුවම ඉතිං..

    මේක මේ හුට්ටියො දෙන්නගෙ පර්සනල් වලියක් නෙ මේ, මුන් දෙන්නම කටට එන එන හුට්ටවල් අතාරිනව ඇරියස් කවර් කරගන්න, ඒකයි මේ සීන් එක :rofl:
     
    Last edited:

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    Bump

    F604A1A8-2AEE-4DCE-BFDE-E6C1648B9E6D.png

    ------ Post added on Apr 21, 2023 at 8:38 AM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    ඌ කියන්නේ ලංකාවේ උන් අසාමාන්‍ය පඩි ගන්නේ අමුතු හැකියාවක් නිසා නෙවේ කියල බන්

    මෙහෙමයි.. මෙයා මේ කතාවල් කියන්න පටන් ගත්තේ rupee එක 300 ගානට යන්න කලින්.. ඒ කාලෙ ඉදන්ම IT කරන්න බැරිවෙච්ච ඇරියස් එකට IT කරන උන්ට හම්බෙන benefits බාල්දු කර කර හිටියෙ.. දැන් depreciation එකත් එක්ක අල්ලල බනිනවා...

    අනික් එක දැන් උබ කිව්ව නේ rupee depreciation නිසා උබේ පඩිය හෙන ගානකින් වැඩි උනා කියලා.. දැන් එහෙම වැඩි වෙද්දි කලින් තිබ්බ cost of living එකයි දැන් එකයි සමානද? සමාන නම් අන්න එතන අසාමාන්‍ය වැඩි වීමක්.. නෑනේ.. බඩු වල ගනන් දෙතුන් ගුනයකින් වැඩි වෙලා.. වාහන ගැන කතා නොකර ඉමු..

    සරලවම මෙහෙමෙයි..
    Forex earners ලට විශේෂ මෙව්ව එකක් නෑ උන්ට කලින් හිටිය වගේම survive වෙන්න පුලුවන්..
    අනික් උන්ට එහෙමවත් නෑ.. අන්න ඒකයි වෙනස
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,254
    17,717
    113
    මමද එහෙම නැත්තම් ඌද? 🤔
    ඔයාට නෙමේ කිව්වෙ බ්‍රො.. අර පොරට

    කොහොම උනත් කාලයක් තිබ්බ IT කරන කොල්ලන්ට Software Engineer කියන එකට පවා ඇරියස් තිබ්බ අනිත් උන්‍ට. Engineer වෙන්න නම් IESL ඕනෙ කෝ උන්ගෙ IESL කිය කිය හෑල්ලු කලා. ඒ කිව්ව සමහරු දැන් IT field එකට මාරුත් වෙලා 😅
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මේක මේ හුට්ටියො දෙන්නගෙ පර්සනල් වලියක් නෙ මේ, මුන් දෙන්නම කටට එන එන හුට්ටවල් අතාරිනව ඇරියස් කවර් කරගන්න, ඒකයි මේ සීන් එක :rofl:
    :lol: :yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    මේක මේ හුට්ටියො දෙන්නගෙ පර්සනල් වලියක් නෙ මේ, මුන් දෙන්නම කටට එන එන හුට්ටවල් අතාරිනව ඇරියස් කවර් කරගන්න, ඒකයි මේ සීන් එක :rofl:

    මම මගෙ කටට එන ඒවා මොකුත් කියල නෑ ඌ දැන් කියපුවයි ඒ කාලෙ කියපුවයු දැම්මේ.. :rofl:
     
    • Haha
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මම මගෙ කටට එන ඒවා මොකුත් කියල නෑ ඌ දැන් කියපුවයි ඒ කාලෙ කියපුවයු දැම්මේ.. :rofl:
    නෑ උබ හුට්ටියො දෙන්නගෙන් එකෙක් නෙවෙයි , හුට්ටියො දෙන්න තමා shenat & kolama :rofl:;)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    ඔයාට නෙමේ කිව්වෙ බ්‍රො.. අර පොරට

    කොහොම උනත් කාලයක් තිබ්බ IT කරන කොල්ලන්ට Software Engineer කියන එකට පවා ඇරියස් තිබ්බ අනිත් උන්‍ට. Engineer වෙන්න නම් IESL ඕනෙ කෝ උන්ගෙ IESL කිය කිය හෑල්ලු කලා. ඒ කිව්ව සමහරු දැන් IT field එකට මාරුත් වෙලා 😅

    😂😂✌️✌️ සිරාවට.. අම්මෝ ඒ කාලෙ ආතල් එක..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මෙහෙමයි.. මෙයා මේ කතාවල් කියන්න පටන් ගත්තේ rupee එක 300 ගානට යන්න කලින්.. ඒ කාලෙ ඉදන්ම IT කරන්න බැරිවෙච්ච ඇරියස් එකට IT කරන උන්ට හම්බෙන benefits බාල්දු කර කර හිටියෙ.. දැන් depreciation එකත් එක්ක අල්ලල බනිනවා...

    අනික් එක දැන් උබ කිව්ව නේ rupee depreciation නිසා උබේ පඩිය හෙන ගානකින් වැඩි උනා කියලා.. දැන් එහෙම වැඩි වෙද්දි කලින් තිබ්බ cost of living එකයි දැන් එකයි සමානද? සමාන නම් අන්න එතන අසාමාන්‍ය වැඩි වීමක්.. නෑනේ.. බඩු වල ගනන් දෙතුන් ගුනයකින් වැඩි වෙලා.. වාහන ගැන කතා නොකර ඉමු..

    සරලවම මෙහෙමෙයි..
    Forex earners ලට විශේෂ මෙව්ව එකක් නෑ උන්ට කලින් හිටිය වගේම survive වෙන්න පුලුවන්..
    අනික් උන්ට එහෙමවත් නෑ.. අන්න ඒකයි වෙනස
    එකඟයි..

    හැබය් එහෙමයි කියල අනිත් field වල එවුන්ව පහත කරන එක හොද නෑ ..මුට මේ IT පෙන්න බැරි වෙලා තියෙන්නේ කවුරුහරි IT කාරයෙක් මුගේ ජොබ පහත කරන්න ඇති..

    හැබය් ඉතින් online forum වල හැටි එහෙම තමා..nickname එකෙන් ඉන්න නිසා ඇතුලේ ඉන්න සත්තු එලියට එනවා..forum එකක ඉද්දි එහෙම එවුන් ගේ කුප්ප කතා දරාගන්න තරම් ගනකම් වෙන්නත් ඕනේ :D
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    නෑ උබ හුට්ටියො දෙන්නගෙන් එකෙක් නෙවෙයි , හුට්ටියො දෙන්න තමා shenat & kolama :rofl:;)

    අහ් එල එල 😉😉👍

    එකඟයි..

    හැබය් එහෙමයි කියල අනිත් field වල එවුන්ව පහත කරන එක හොද නෑ ..මුට මේ IT පෙන්න බැරි වෙලා තියෙන්නේ කවුරුහරි IT කාරයෙක් මුගේ ජොබ පහත කරන්න ඇති..

    හැබය් ඉතින් online forum වල හැටි එහෙම තමා..nickname එකෙන් ඉන්න නිසා ඇතුලේ ඉන්න සත්තු එලියට එනවා..forum එකක ඉද්දි එහෙම එවුන් ගේ කුප්ප කතා දරාගන්න තරම් ගනකම් වෙන්නත් ඕනේ :D

    මම කිසිම වෙලාවට සිවිල් පහත් කරල කතා කරල නෑ.. එත් ඉතින් සැලරි ස්කේල් ගත්තම ලොකු වෙනසක් තියෙනවා.. ඒකට හේතුව ඉතින් ඉතින් ඩිමාන්ඩිං ජොබ් වලට ඩිමාන්ඩිං සැලරි..
    ------ Post added on Apr 21, 2023 at 8:52 AM
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,327
    2,134
    113
    අහ් එල එල 😉😉👍

    මම කිසිම වෙලාවට සිවිල් පහත් කරල කතා කරල නෑ.. එත් ඉතින් සැලරි ස්කේල් ගත්තම ලොකු වෙනසක් තියෙනවා.. ඒකට හේතුව ඉතින් ඉතින් ඩිමාන්ඩිං ජොබ් වලට ඩිමාන්ඩිං සැලරි..
    ------ Post added on Apr 21, 2023 at 8:52 AM
    උබ කරපු වැඩේ වැරදි. ඕනෑම කෙනෙක්ට කේන්ති යනවා, අප්සෙට් වෙනවා සැහෙන්න බලාපොරොත්තු තියාගෙන ගත්ත life choices අවුල් යනකොට. මේ විදිහට බනින්නේ නැතිව හිතේ තියාගෙන හිටියම වෙන්නේ depression වගේ හැදෙන එක.

    මම කියන්නේ අපි හැමෝම මෙහෙමයි. උගේ දුක තුනී කර ගන්න දීපන් මෙහෙම හරි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    පඳුරකට ගැහුවත් IT කරන එවුන් 100ක් විසි උනත් ලංකාවේ සුපිරිම සෙට් එකක් ඉන්නවා
    ඒ අයට මෙහෙදි above average salaries අරගෙන ජීවත් වෙලා මදි වගේ නම් ලෝකේ ගොඩක් රටවල් වලට පට ගාලා යනවා
    පහුගිය මාස ටිකේ සහ මේ දවස් වල ඒ වගේ examples හොඳට තියනවා. ජිවේතෙට යන්න හිටපු නැති මිනිස්සු ගියා
    Europe tour එකක් ගැහුවොත් හමරටකම වගේ නවතින්නේ එකට වැඩ කරපු එවුන්ගේ ගෙවල් තියනවා :lol: