ඔය කිව්ව කතා ටික මටත් මතකයි.. අහන්න ගියේ නෑ අදාල නැති නිසා..
හැබැයි ඉතිං මිනිස්සු දවසෙන් දවස වෙනස් වෙනව.. අහහස් එහෙම ම තියෙන්නෙ ත් නෑ..
හැබැයි මොනම විදිහකින් උනත් තව එකෙක් පාගන එක නම් වැරදි
ඌ කියන්නේ ලංකාවේ උන් අසාමාන්‍ය පඩි ගන්නේ අමුතු හැකියාවක් නිසා නෙවේ කියල බන්ඔන්න ලොකු කරලම තියෙනව තේරුම් ගන්න![]()
Godak Indian unge wada wala quality ekak naha, anika unge talks thiyenawa palenna, kadda hodai ape unta wada, ape ewun kiyana de ahan idala exceed expectations denne,Indian un wage kiyawa kiyawa watha wen na, that mmust be the case.lankwe IT hodada nadda nan dan na. habai mata set wela tiyena suddo kiyana deyak tamai india we un ekka wada karanwata wada lankwe un ekka wada karanna kamathi wagema lesi kiyala.
පෙග් කරපු ගමං අසාමාන්‍යයි වගේ පේන්න ගන්නව, ඒත් පෙග් කරන්නත් කලින්, වෙන ෆීල්ඩ් වලට වඩා සැලරි ආවනෙ..ඌ කියන්නේ ලංකාවේ උන් අසාමාන්‍ය පඩි ගන්නේ අමුතු හැකියාවක් නිසා නෙවේ කියල බන්

ඒකනෙ කියන්නෙමාත් වලි නං දාන් තියෙනවා පොර එක්ක මේ වගේ සමහර රීප්ලයි වලට. දැන් නං මොකවත් මතක නෑ
ඌ කියන්නේ ලංකාවේ උන් අසාමාන්‍ය පඩි ගන්නේ අමුතු හැකියාවක් නිසා නෙවේ කියල බන්
ඔයාට නෙමේ කිව්වෙ බ්‍රො.. අර පොරටමමද එහෙම නැත්තම් ඌද?![]()
මේක මේ හුට්ටියො දෙන්නගෙ පර්සනල් වලියක් නෙ මේ, මුන් දෙන්නම කටට එන එන හුට්ටවල් අතාරිනව ඇරියස් කවර් කරගන්න, ඒකයි මේ සීන් එක![]()

මේක මේ හුට්ටියො දෙන්නගෙ පර්සනල් වලියක් නෙ මේ, මුන් දෙන්නම කටට එන එන හුට්ටවල් අතාරිනව ඇරියස් කවර් කරගන්න, ඒකයි මේ සීන් එක![]()

නෑ උබ හුට්ටියො දෙන්නගෙන් එකෙක් නෙවෙයි , හුට්ටියො දෙන්න තමා shenat & kolamaමම මගෙ කටට එන ඒවා මොකුත් කියල නෑ ඌ දැන් කියපුවයි ඒ කාලෙ කියපුවයු දැම්මේ..![]()


ඔයාට නෙමේ කිව්වෙ බ්‍රො.. අර පොරට
කොහොම උනත් කාලයක් තිබ්බ IT කරන කොල්ලන්ට Software Engineer කියන එකට පවා ඇරියස් තිබ්බ අනිත් උන්‍ට. Engineer වෙන්න නම් IESL ඕනෙ කෝ උන්ගෙ IESL කිය කිය හෑල්ලු කලා. ඒ කිව්ව සමහරු දැන් IT field එකට මාරුත් වෙලා![]()
එකඟයි..මෙහෙමයි.. මෙයා මේ කතාවල් කියන්න පටන් ගත්තේ rupee එක 300 ගානට යන්න කලින්.. ඒ කාලෙ ඉදන්ම IT කරන්න බැරිවෙච්ච ඇරියස් එකට IT කරන උන්ට හම්බෙන benefits බාල්දු කර කර හිටියෙ.. දැන් depreciation එකත් එක්ක අල්ලල බනිනවා...
අනික් එක දැන් උබ කිව්ව නේ rupee depreciation නිසා උබේ පඩිය හෙන ගානකින් වැඩි උනා කියලා.. දැන් එහෙම වැඩි වෙද්දි කලින් තිබ්බ cost of living එකයි දැන් එකයි සමානද? සමාන නම් අන්න එතන අසාමාන්‍ය වැඩි වීමක්.. නෑනේ.. බඩු වල ගනන් දෙතුන් ගුනයකින් වැඩි වෙලා.. වාහන ගැන කතා නොකර ඉමු..
සරලවම මෙහෙමෙයි..
Forex earners ලට විශේෂ මෙව්ව එකක් නෑ උන්ට කලින් හිටිය වගේම survive වෙන්න පුලුවන්..
අනික් උන්ට එහෙමවත් නෑ.. අන්න ඒකයි වෙනස

නෑ උබ හුට්ටියො දෙන්නගෙන් එකෙක් නෙවෙයි , හුට්ටියො දෙන්න තමා shenat & kolama![]()
එකඟයි..
හැබය් එහෙමයි කියල අනිත් field වල එවුන්ව පහත කරන එක හොද නෑ ..මුට මේ IT පෙන්න බැරි වෙලා තියෙන්නේ කවුරුහරි IT කාරයෙක් මුගේ ජොබ පහත කරන්න ඇති..
හැබය් ඉතින් online forum වල හැටි එහෙම තමා..nickname එකෙන් ඉන්න නිසා ඇතුලේ ඉන්න සත්තු එලියට එනවා..forum එකක ඉද්දි එහෙම එවුන් ගේ කුප්ප කතා දරාගන්න තරම් ගනකම් වෙන්නත් ඕනේ![]()
උබ කරපු වැඩේ වැරදි. ඕනෑම කෙනෙක්ට කේන්ති යනවා, අප්සෙට් වෙනවා සැහෙන්න බලාපොරොත්තු තියාගෙන ගත්ත life choices අවුල් යනකොට. මේ විදිහට බනින්නේ නැතිව හිතේ තියාගෙන හිටියම වෙන්නේ depression වගේ හැදෙන එක.අහ් එල එල
මම කිසිම වෙලාවට සිවිල් පහත් කරල කතා කරල නෑ.. එත් ඉතින් සැලරි ස්කේල් ගත්තම ලොකු වෙනසක් තියෙනවා.. ඒකට හේතුව ඉතින් ඉතින් ඩිමාන්ඩිං ජොබ් වලට ඩිමාන්ඩිං සැලරි..
------ Post added on Apr 21, 2023 at 8:52 AM
