True "Shenat" exposed :o

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    IT industry එක ගැන දන්න දේ මම කිව්වෙ, Freelancing වෙනම සබ්ජෙක්ට් එකක්, ලොකු අදහසක් නෑ කරල නැති හින්ද..
    lankawe monada bn experience? mata matakai uba virtusa QA hitiya wage?

    mehemai virtusa eka diha balala nam lankawe wadakaruwo na kiyanna ba.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    thopilage pakaval veda karan natuva giyama api tama hutto thope ganunge pukaval palanne...evelavata balan idapn...ponnayo vage

    සෙක්ස් එක්ස්පීරියන්ස් එකෙන් නෙමෙයි මේක කිව්වේ...අත් වැඩ අත්දැකීමෙන් කියන්නේ....මම තාම වර්ජින්...

    I think you guyz also once upon a time mn vage idala athi...how you moved on? I cant hate her...really cant....what should i do now? Even i mastrubated for 5-6 times thinking about her...ehemavath move on venavada balanna...i cant...kaleth ekka hariyay kiyala hithenava...balamu


    🤭😅🤣
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙහෙමයි.. මෙයා මේ කතාවල් කියන්න පටන් ගත්තේ rupee එක 300 ගානට යන්න කලින්.. ඒ කාලෙ ඉදන්ම IT කරන්න බැරිවෙච්ච ඇරියස් එකට IT කරන උන්ට හම්බෙන benefits බාල්දු කර කර හිටියෙ.. දැන් depreciation එකත් එක්ක අල්ලල බනිනවා...

    අනික් එක දැන් උබ කිව්ව නේ rupee depreciation නිසා උබේ පඩිය හෙන ගානකින් වැඩි උනා කියලා.. දැන් එහෙම වැඩි වෙද්දි කලින් තිබ්බ cost of living එකයි දැන් එකයි සමානද? සමාන නම් අන්න එතන අසාමාන්‍ය වැඩි වීමක්.. නෑනේ.. බඩු වල ගනන් දෙතුන් ගුනයකින් වැඩි වෙලා.. වාහන ගැන කතා නොකර ඉමු..

    සරලවම මෙහෙමෙයි..
    Forex earners ලට විශේෂ මෙව්ව එකක් නෑ උන්ට කලින් හිටිය වගේම survive වෙන්න පුලුවන්..
    අනික් උන්ට එහෙමවත් නෑ.. අන්න ඒකයි වෙනස


    මම හිතන් ඉන්නෙ ඩොලර් එක රුපියල් ලක්ශෙට ගියාම දන්න හැමෝටම ඩොලර් 100 ගානෙ බෙදලා දෙන්න බං. උනුත් ඒතකොට හොදට කාලා ඇදලා ඉදියිනෙ. :eek:
     
    Last edited:
    • Haha
    Reactions: හෙනයා

    pansilu88

    Active member
  • Sep 13, 2022
    93
    116
    33
    ඔයා වගේ මිනිස්සුන්ට කාලය කන්න එපා බං. අමු කුහක චරිතයක් .
    හිඟන්නෙක් වගේ ඉඳලා සමහරු සල්ලි ටිකක් ලැබුණාම රඟන්නේ කොහොම ද? අන්න ඒ වගේ තමයි මේ චරිතේත් . ඉගෙනගෙන ඔස්ට්‍රේලියාව ගියා කියලා හැමෝම මේකාට වැදගෙන ඉන්න ඕනේ කියලා හිතන්නේ .

    ලංකාවේ ඉන්න කොල්ලො මෙහෙ ඉඳන් ම මුට වඩා පඩියක් අරන් ගේම ගහලා ඉද්දී මූට ඉවසගෙන ඉන්න බැහැ සරලව එකයි.
     
    • Haha
    • Love
    Reactions: shenat and Kolama