IPL තනිකරම කරන්නේ මැච් ඔට්ටු වලට විකුණන එක බව උබලා දන්නවද?

Thoththa_Baba

Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    තාමත් තේරුනේ නැත්නම් වෙන්නේ මෙහෙමයි..

    එක ටීම් එකක් හොදටම දිනා ගෙන එනවා කියලා පෙන්නවා,WIN PROBABILITY එක ගේනවා 90-10% අතරට..

    දැන් අර පරදින පැත්තට ලොකු ඔට්ටුවක් අල්ලනවා 18-20 ඕවර් වලදී..

    දැන් අන්තිම ඕවර දෙකේ හිතා මතා පරදිනවා.. ටීම් දෙක කතා කරගෙන කරන්නේ...අර ඔට්ටුව දාපු එකට සේරම සල්ලි යනවා...

    තේරුනාද වෙන දේ?

    m1.png

    m2.png

    m3.png

    දැන් කවුරු හරි කියවී මේ එක මැච් එකක්නේ, එහෙනම් මේකත් බලන්න

    m4.png

    m6.png

    IPL 2016, 2017 CSK,Rajasthan Royals team දෙකම suspended උනා මැච් විකුණලා අහු වෙලා

    දැන් නම් කලින්ට වඩා කැත විදියටම මැච් විකුණන බවක් පෙන්නේ... ඉන්දියාවේ මෝඩයෝ මේවා බලන නිසා හොදයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,797
    113
    තාමත් තේරුනේ නැත්නම් වෙන්නේ මෙහෙමයි..

    එක ටීම් එකක් හොදටම දිනා ගෙන එනවා කියලා පෙන්නවා,WIN PROBABILITY එක ගේනවා 90-10% අතරට..

    දැන් අර පරදින පැත්තට ලොකු ඔට්ටුවක් අල්ලනවා 18-20 ඕවර් වලදී..

    දැන් අන්තිම ඕවර දෙකේ හිතා මතා පරදිනවා.. ටීම් දෙක කතා කරගෙන කරන්නේ...අර ඔට්ටුව දාපු එකට සේරම සල්ලි යනවා...

    තේරුනාද වෙන දේ?

    View attachment 203221

    View attachment 203222

    View attachment 203223

    දැන් කවුරු හරි කියවී මේ එක මැච් එකක්නේ, එහෙනම් මේකත් බලන්න

    View attachment 203224
    View attachment 203225

    IPL 2016, 2017 CSK,Rajasthan Royals team දෙකම suspended උනා මැච් විකුණලා අහු වෙලා

    දැන් නම් කලින්ට වඩා කැත විදියටම මැච් විකුණන බවක් පෙන්නේ... ඉන්දියාවේ මෝඩයෝ මේවා බලන නිසා හොදයි
    Api nam nalanne naha, umba balanne moda nosada?
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,906
    152,749
    113
    කවුරු මොනවා කිව්වත් ක්‍රිකට්වල තනි ආධිපත්‍යය ඉන්දියාවට අයිති වුණායින් පස්සෙ ක්‍රීඩාවක් විදිහට ක්‍රිකට්වල තිබ්බ ජීවගුණේ හුගක් පල්ලෙහාටම වැටුණා. ක්‍රිකට් කියන්නෙ තවදුරටත් මහත්වරුන්ගෙ ක්‍රීඩාවක් නෙවේ.
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    Ehema fixed nam oya teams 10i oka orgeznire kerena unui okkoma bubble ekak wenna ona ban nattam kohen hari leak wenawane. 😂😂
    Eth welawakata matath ehema hitenawa. 😰😰
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,246
    1
    16,783
    113
    −273.15°C
    නිකමට හිතපන් ලකුණු 135 ක් කියන්නෙ බැලූ බැල්මට ලොකු ලකුණු ගානක් නෙවෙයි.
    බෙට් දාන සමහරු මං දැකල තියෙනවා රිස්ක් එක අඩු කරගන්න ඕන කමට ඔඩ් 1.1-1.2 වගෙ තියෙද්දී ලක්ෂේ 1-2+ දානවා. මොකද ප්‍රොෆිට් එක වුනත් රිස්ක් එකක් නැතුවම 10000-20000 එන හින්දා.

    LSG ඕපනින් එකෙ ඉඳලම රාහුල්,මේයර්ස් ගහපු ගැහිල්ලේ හැටියට උන් මේක ඊසි චේස් කරනවා කියලා තමයි මැච් එක පුරාවටම බලන අපිට පෙන්නුම් කලේ.
    මැච් එකේ 3/4 ක් වෙද්දී LSG ඔඩ් එකත් 1.1 නුත් පහලට වැටුණා. එ කියන්නෙ LSG මැච් එක ඕල්රෙඩි දිනලා ඉවරයි කියන එක.
    LSG උන්ගෙ ඕවර් 15 ක් වෙනකනුත් විකට් 2 යි ගිහින් තිබ්බේ.
    අනික තව පූරන්,ස්ටොනිස්,හූඩා වගේ පවර් හිටර්ස්ලා ත් තව එන්න තිබ්බා.

    342437068_1080011269624652_1320905924116576602_n.png

    මේ පිච් එක ස්ලෝ හින්දා අලුතෙන් එන බැට්ස්මන් කෙනෙක්ට ලේසියෙන් ලකුණු වලට යන්න අමාරුයි.
    චේස් කරන එකත් ලේසි වැඩක් නෙවෙයි මේ පිච් එකේ. (කලින් රෙකෝඩ්ස් අනුව)
    GT ඉනිම බැලුව නම් තේරෙයි ලකුණු ස්කෝර් කරේ විකට් එකෙ සෙට්ල් වෙලා හිටිය පාන්ඩියා.
    මිලර් බෝල්ස් 12 ට එක 4,6 ක් වත් නැතුව ලකුණු 6 යි ගැහුවේ.

    පාන්ඩිය ගේ ඉනිමයි රාහුල් ගේ ඉනිමයි අරන් බැලුවොත්:
    මුලින් කොට කොට හිටිය පාන්ඩියා අන්තිම වෙද්දී හයියෙන් ගැහුවා.
    මුලින් හයියෙන් ගහපු රාහුල් අන්තිම වෙද්දී ස්ලෝ ගැහුවේ.

    මැච් එක පරදින්න ප්‍රධාන හේතුව රාහුල් ගේ ටුක් ටුක් ඉනිම මිසක් වෙන දෙයක් නෙවෙයි.
    මැච් එක ෆික්ස් නම් රාහුල් තමයි ෆික්ස් කරේ.

    343046118_614669300702513_1721671599319270529_n.png
     
    Last edited:

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521

    Eka thamai ban beting karannda ona nam api dana gannda ona apita highest probability ekak thiyana, ekata ottuwak dannda..

    Mehema hithapan uba gawa rs 100,000 thiyanwa obata dan hena loku unak thiyanwa meken bet ekak dannda uba mokkda karanne??? Mokkda ube hondama option eka?
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,246
    1
    16,783
    113
    −273.15°C
    Eka thamai ban beting karannda ona nam api dana gannda ona apita highest probability ekak thiyana, ekata ottuwak dannda..

    Mehema hithapan uba gawa rs 100,000 thiyanwa obata dan hena loku unak thiyanwa meken bet ekak dannda uba mokkda karanne??? Mokkda ube hondama option eka?
    100,000 k kisima welawaka oya gaanama single bet ekakata daanne na.
    ooka 5000/10000 kotas walata kadala daanne.
    mokada 100,000 bet karala loss unoth ooka lesiyen recover karaganna ba.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    100,000 k kisima welawaka oya gaanama single bet ekakata daanne na.
    ooka 5000/10000 kotas walata kadala daanne.
    mokada 100,000 bet karala loss unoth ooka lesiyen recover karaganna ba.
    Hari 5000 bet ekak dandama onama kiyla hitenwanm hondama option eka Mokkda??? Highest probability option eka????
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Team win daanne nathuwa daanna wena oona tharam option tyenawa.
    (dan ewa monada kiyala ahanna epa 😂 )
    Mata bet karannda unak thiynwanm yanne casino roulette ekata bet ekak danwa ( match fixing kiyla ekak ne (
    5000 bet karoth 5000 hambenwa?? ,but wining probability eka 50% ne 47.5% wage thiyenne.

    Dan meka sports betting ekka compare karoth hondama option eka roulette