මේවා බලන උන් කවුද ඉන්නේ?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    ASMR කියලා කලු ගැහුණු පැලුනු ඇගිලි අස්සෙ රෑශ් හිටන් හැදුනු කකුල් එහෙම සුද්ද කරන වීඩියෝ මූණ පුරා සැරව වලන කුරුළෑ තියන උන්ගෙ කුරුලෑ අයින් කරලා බෙහෙත් දාලා මූණු සුද්ද කරන වීඩියෝ, ඔලුව පුරා රෑශ් වගේ පැතිරුන තීරු තීරු ගැලවිලා එන ඉස්සොරි තලි අයින් කරලා බෙහෙත් දාලා ඔලු සුද්ද කරන වීඩියෝ එහෙම වෙලාවකට youtube එකේ fb එකේ ඉද්දි suggest වෙනවා වෙලාවකට බැලෙනවා. මොන මගුලට බැලෙනවද දන්නෑ. හැබැයි ඒකෙත් අමුතු ආතල් එකක් තියනවා වගේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113

    Ryan Reynolds Reaction GIF
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    Ado mama dan tawa ekak baluwa. Tiyenne mecharai
    1. Kella patta himin katha karanne. Wayasaka unta nam ahennema ne (matath tawa tika kaalekin eka wei :-()
    2. makeup brush tikak mic ekey ulanawa ASMR kiyala.
    it goes for a total of 20+ minutes.

    What the actual fuck ban 🥴 🥴
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Ado mama dan tawa ekak baluwa. Tiyenne mecharai
    1. Kella patta himin katha karanne. Wayasaka unta nam ahennema ne (matath tawa tika kaalekin eka wei :-()
    2. makeup brush tikak mic ekey ulanawa ASMR kiyala.
    it goes for a total of 20+ minutes.

    What the actual fuck ban 🥴 🥴
    Jelous upon that mic.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    Jelous on that mic
    Dude the Mic is just like the guys who drool over her. She is just using both (Mic and Audience) while she gets rich and then find some dude who will fuck the shit out of her day and night every day.

    Yeah I can hear a few virgins starting to cry now :lol: :lol: :lol:
     
    Last edited:
    • Haha
    Reactions: windows_ubuntu

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,100
    113
    Mother Earth
    ASMR කියලා කලු ගැහුණු පැලුනු ඇගිලි අස්සෙ රෑශ් හිටන් හැදුනු කකුල් එහෙම සුද්ද කරන වීඩියෝ මූණ පුරා සැරව වලන කුරුළෑ තියන උන්ගෙ කුරුලෑ අයින් කරලා බෙහෙත් දාලා මූණු සුද්ද කරන වීඩියෝ, ඔලුව පුරා රෑශ් වගේ පැතිරුන තීරු තීරු ගැලවිලා එන ඉස්සොරි තලි අයින් කරලා බෙහෙත් දාලා ඔලු සුද්ද කරන වීඩියෝ එහෙම වෙලාවකට youtube එකේ fb එකේ ඉද්දි suggest වෙනවා වෙලාවකට බැලෙනවා. මොන මගුලට බැලෙනවද දන්නෑ. හැබැයි ඒකෙත් අමුතු ආතල් එකක් තියනවා වගේ
    youtube එකේ කුරුලෑ අයින් කරන ඒවා තියෙනවා බන්. අප්පිරියයි. කුරුලෑව කැඩුවම ගූ එනව වගේ. :no:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    අඩෝ මොකක්ද බන් මේ ASMR කියලා යන විඩෙඔ? මම මේක නිකන් බැලුව, මේ ගෑනි කොන්දුරන එක අරෙන්න වෙන දෙයක් කරන්නේ නෑ. ගෑනි ලස්සනයි, cute. ඒ

    ඇරෙන්න මොනාද තියෙන්නේ?

    මේවා බලන කස්ටියට මොකක්ද තියෙන ආතල් එක?

    දැනගන්න අහන්නේ.

    oka samahara unta witharai set wenne.. ekath hama ASMR type ekama nemei..
    e sense eka thiyana unta orgasm ekak wage maara pleasure ekak enawalu..
    owata ekai Headoragasum kiyanne.. (sex feel ekak nemei wenas pleasure ekak)
    ASMR - Autonomous Sensory Meridian Response
    owa feel wena ayata uta set wena ekak baluwama/ahuwama brain eka amuthu widyata uththejanaya wena seen ekak wela pleasure ekak enawa..

    habai youtube eke dan godak thiyenne ASMR kiytala views ganna daana boru sexy video..
     
    Last edited:
    • Love
    Reactions: tharakaf