කොන්දක් නැති විපක්ෂය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    2016 ආණ්ඩුව පත් වෙනකොට විපක්ෂයේ හිටියේ පොහොට්ටුව
    2019 ආණ්ඩුව පත් වෙනකොට විපක්ෂේ හිටියේ සජබය , ජවිපෙ
    2024 ආණ්ඩුව පත් වෙනකොට විපක්ෂයේ ඉන්නේ සජබය , පොහොට්ටුව

    දැන් ආණ්ඩුවේ ඉන්නවා 159ක්, ඒ කියන්නේ 2/3 ක්

    මෑත කාලයක තිබ්බ විශාලම ආණ්ඩු පක්ෂය

    කවුද ආණ්ඩුවේ වැඩ කරන්නේ ?
    අනුර කුමාර, විජිත හේරත්, හඳුන්නෙත්ති, වසන්ත, කුමාර , හැරිණි, මෙන්න මේවගේ 10 දෙනෙක් වගේනේ වැඩක් කරනවා පෙන්නේ
    එතකොට අනිත් 130 කෝ

    ආණ්ඩුවේ මේ වෙනකොට රටට විශාල පාඩු ගොඩක් කරලා තියෙනවා
    බිලියන 6ක් හැකර් කෙනෙක්ට දෙනවා
    තව ඇමරිකාවට දෙන්න තිබෙන බිලියන 10ක් නැතිවෙලා
    කොන්ත්‍රාත් කාරයොන්ට වැඩිපුර සල්ලි ගෙවල
    ගල් අඟුරු පාඩුව බිලියන 40 ක්
    පොහොර 200 ට නැතුව 800 ට අරන් බිලියන 60ක් පාඩුව

    දැන් මේවා කලින් විපක්ෂෙට අහුවුනානම් මොනාද වෙන්නේ ?
    සතිය පුරාම පිකටිං, උද්ගෝෂණ, රැලි
    ආණ්ඩුව පතුරු ගහනවා
    කඳුළු ගෑස් කනවා, වතුර නානවා

    ඒකට දැන් විපක්ෂේ වොයිස් කට් එකක් දෙනවා නිදාගන්නවා

    අර කරපු පාඩුව ජනතාව කටයි ගුදයයි වහගෙන ගෙවනවා
    විපක්ෂෙට කොන්දක් නැහැ
    උද්ගෝෂණයක් කරලා ආණ්ඩුවට බල කරන්න බැහැ ලංකාවේ තියෙන විශාලම අරමුදල තිබෙන පක්ෂයෙන් පාඩුව ගෙවපන් කියල
    මොක්කුද මේ
    සජිය, මහින්ද, රනිල්, බේබි මොක්කුද මේ
    මුන්ද විපක්ෂේ

    ඒකට කලින් විපක්ෂේ, ජවිපෙ උද්ගෝෂණ ගොඩයි , අන්තරේ පාරේ, එක්කෝ සංගම් පාරේ
    මුන්ට ගුදයට ගහල එලවන්න ඕන

    මෙහෙම ගියොත් ජනතාවට කතා කරන්න එකෙක් නැති වෙනවා
    වැරද්දක් පෙන්නුවත් එක වැඩක් නැහැ
    උන් එක හන්ගන් කරනවා

    චන්දයක් තිබ්බත් වැඩක් නැහැ , උන් චන්දෙ මකල උන්ගේ එවුන්ට දාගන්නවා

    මිනිස්සුන්ට කරගන්න දෙයක් නැතුව ඉන්නේ

    150ට දෙනවා කියපු තෙල් මිනිස්සු ගහනවා දැන්
    1/3 ක් තියෙන විදුලි බිල මිනිස්සු ගහනවා දැන්
    හාල් 150ට ගන්නවා
    ටැක්ස් අඩුවෙන් ගෙවනවා

    මොක්කුද මේ

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    HHfyOHPXwAA_j5j