සල්ලි දෙන්න ඕනේද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,636
    22,330
    113
    Gotland
    නෑ බං උන් ඇවිත් හයිකරලා යනවා එකෙක් නෙවි එන්නේ සෙට් එකක්. උන් ඔක්කොටම පඩි ලැබෙනවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,772
    73,037
    113
    මාලඹේ
    නැහැ සල්ලි නම් දෙන්න එපා ඕකුන් OT ගන්නවා ඕනේ තරම් බිම එකක් තේ එකක් දෙන්න
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කන්න බොන්න දීපන්
    මහින්ද මහත්තයා දීපු ලක්ශ 15ක් රස්සා නේ
    එතුමා මැදමුලන පොල් ආදායමෙන් පඩි ගෙවනවා