HR ජෝතිපාල සූරීන්

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    අඩියක් පුඩියක් ගහලා ජෝතිපාල සූරීන්ගෙ සිංදු ටිකක් ඇහුව.

    මැරිලා අවුරුදු 35ක් ගිහිල්ලත් තාම ජනප්‍රියත්වයෙ අඩුවක් නෑ.

    ඇත්තටම ලංකාවෙ ලෙජන්ඩ් කෙනෙක් තමා.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අනිවාර්යෙන් ජෝති කියන්නේ බ්‍රෑන්ඩ් එකක් බං.
    ඒ කාලේ රෙකෝඩින් කොලිටි නෑ, ඒ වෙලත් බලපං ඒ සිංදුවල තියන ගතිය.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    අඩෝ මෙහෙම එකක් දැම්ම කියල මතක් උනේ නෝටිෆිකේෂන් ආවම. දැන් දැන් බිව්වම කරන කියන දේ අමතක වෙනව පහුවදා. මාර සීන් එක :oo:

    YouTube
    jo aiya thanikarama hindi copy gahuwe ban. issara wage radio, tv tibba nathi nisa minissu oka gana danan hitiye naa
    වොයිස් මරු ඒත් ගොඩක් ඒව හින්දි සිංදු.
    ජෝතිපාල සින්දු ලිව්වෙත් නෑ කොම්පෝස් කලෙත් නෑනේ බං. හින්දි තනු වලට සිංදු හදපු එක ඒ මනුස්සයගෙ වැරැද්ද නෙමෙයි. ලියල දීපු එක පොර කිව්වා. තනු හින්දි උනත් ඉංග්‍රීසි උනත් ඉතින් සිංදු නම් පට්ටම පට්ට.
    ------ Post added on Apr 29, 2023 at 9:39 PM

    අඩියක් ගැහුවම අහපන් මිල්ටන් ගේ නම්බරයක්
    මිල්ටන්ගෙ විරහ ගී නම් අහන්න බෑ. මතක් වෙනවා එපා වෙනවා :P
    බඹර ඇසින්, සීතල හිම රටේ, සඳෙන් එහා, දිනෙක රන් සළු පලඳා, සයුරෙහි පාවී වගේ සින්දු මරු. විරහ ඒවත් අහනවා, වැඩිය නෑ. බිව්වම නම් කොහෙත්ම නෑ :P
    ------ Post added on Apr 29, 2023 at 9:46 PM

    අනිවාර්යෙන් ජෝති කියන්නේ බ්‍රෑන්ඩ් එකක් බං.
    ඒ කාලේ රෙකෝඩින් කොලිටි නෑ, ඒ වෙලත් බලපං ඒ සිංදුවල තියන ගතිය.
    ඒක තමයි. අනික 2010-12 ඉපදුන පොඩි උන් පවා දන්නවනෙ ජෝතිපාල කිව්වම. මාර වැඩක් ඒක. තව අවුරුදු 35ක් ගියත් ජෝතිපාලගෙ නම නොනැසී තියෙයි.
    ------ Post added on Apr 29, 2023 at 9:48 PM
     
    Last edited: