Eka nam iti laknwe da western da kyla na bn.ලංකාවෙ බහුතරයක් වෙන කාන්තා පාර්ශවේට අමුතු මානසික රෝගියක් තියෙනවා. මේකප් තට්ටු පිටින් උලාගෙන තමන්ට තියෙන ස්වභාවික ලස්සනත් විනාශ කරගෙන රෑට එහෙම දැක්කොත් තොවිල් හත අටක්ම නටන්න වෙන තරමෙ මළ යක්ෂණියක්ගෙ පෙනුමක් ගන්න තියෙන පුදුමාකාර ආසාව.![]()
ඒක ඔයාට, අපිට තේරෙන්නේ නැහැ අනේ. ගෑනු ගෑනුම තමයි. මෙහෙ, එහෙ කියලා වෙනසක් නැහැලංකාවෙ බහුතරයක් වෙන කාන්තා පාර්ශවේට අමුතු මානසික රෝගියක් තියෙනවා. මේකප් තට්ටු පිටින් උලාගෙන තමන්ට තියෙන ස්වභාවික ලස්සනත් විනාශ කරගෙන රෑට එහෙම දැක්කොත් තොවිල් හත අටක්ම නටන්න වෙන තරමෙ මළ යක්ෂණියක්ගෙ පෙනුමක් ගන්න තියෙන පුදුමාකාර ආසාව.![]()
එහෙත් තියෙනවා තමයි. නමුත් ඒ රටවල ගෑණු අය එහෙම කළත් ඒ මේකප්වල කලර් එක එයාලගෙ හමේ පාටට ගැළපෙනවා. සුද්දියන්ගෙ හම්වලට ගැළපෙන මේකප් කලර් එක මෙහෙ අයත් ඒ විදියටම පාවිච්චි කරන්න යන හින්දා ඔය විකෘති පෙනුම පිටරටවල ගෑණු අයට වඩා ලංකාවෙ අයගෙ කැපිලා පේන්නෙ.Eka nam iti laknwe da western da kyla na bn.

එහෙත් තියෙනවා තමයි. නමුත් ඒ රටවල ගෑණු අය එහෙම කළත් ඒ මේකප්වල කලර් එක එයාලගෙ හමේ පාටට ගැළපෙනවා. සුද්දියන්ගෙ හම්වලට ගැළපෙන මේකප් කලර් එක මෙහෙ අයත් ඒ විදියටම පාවිච්චි කරන්න යන හින්දා ඔය විකෘති පෙනුම පිටරටවල ගෑණු අයට වඩා ලංකාවෙ අයගෙ කැපිලා පේනනෙ.ඒක ඔයාට, අපිට තේරෙන්නේ නැහැ අනේ. ගෑනු ගෑනුම තමයි. මෙහෙ, එහෙ කියලා වෙනසක් නැහැ

ඔව් ඒක තමා. අර බුරියට දාලා තියන ගැජට් එක පැටලෙන්නේ නැතිවෙන්න භාවිතා කරන්න ඕනඅනුමතයි නමුත් පරිස්සමින් බාවිතා කරන්න
#9inchesEK @spunkyisii @Johnnie_Walker @Draco Malfoy @Solo Rider @Honey Bunch

පිස්සුද බං...සුද්දියොත් ඔය උන්ගෙ රතු/ දුඹුරු පැච්, අර සුදු ලේ නැති මලානික සුදු පාට වහ ගන්න රටේ නැති ඉලව් උලනවා...එහෙත් තියෙනවා තමයි. නමුත් ඒ රටවල ගෑණු අය එහෙම කළත් ඒ මේකප්වල කලර් එක එයාලගෙ හමේ පාටට ගැළපෙනවා. සුද්දියන්ගෙ හම්වලට ගැළපෙන මේකප් කලර් එක මෙහෙ අයත් ඒ විදියටම පාවිච්චි කරන්න යන හින්දා ඔය විකෘති පෙනුම පිටරටවල ගෑණු අයට වඩා ලංකාවෙ අයගෙ කැපිලා පේනනෙ.![]()


සැලකියයුතු පරිනත බවක් පෙන්නනවා ඔයාඔව් ඒක තමා. අර බුරියට දාලා තියන ගැජට් එක පැටලෙන්නේ නැතිවෙන්න භාවිතා කරන්න ඕන![]()
ලංකාවෙ බහුතරයක් වෙන කාන්තා පාර්ශවේට අමුතු මානසික රෝගියක් තියෙනවා. මේකප් තට්ටු පිටින් උලාගෙන තමන්ට තියෙන ස්වභාවික ලස්සනත් විනාශ කරගෙන රෑට එහෙම දැක්කොත් තොවිල් හත අටක්ම නටන්න වෙන තරමෙ මළ යක්ෂණියක්ගෙ පෙනුමක් ගන්න තියෙන පුදුමාකාර ආසාව.![]()
මෙහෙ වෙන්නෙ ඒකෙ අනිත් පැත්තනෙ. මේකප් උලාගත්තට පස්සෙ විකෘති වෙන්නෙ.පිස්සුද බං...සුද්දියොත් ඔය උන්ගෙ රතු/ දුඹුරු පැච්, අර සුදු ලේ නැති මලානික සුදු පාට වහ ගන්න රටේ නැති ඉලව් උලනවා...
මේකප්[ අයින් කලම උනුත් විකුර්ති වගේ තමා..අපේ උන් මේකප් ගෑවම විකුර්ති![]()

ගෑනු කියනන්නේ එකටනේලංකාවෙ බහුතරයක් වෙන කාන්තා පාර්ශවේට අමුතු මානසික රෝගියක් තියෙනවා. මේකප් තට්ටු පිටින් උලාගෙන තමන්ට තියෙන ස්වභාවික ලස්සනත් විනාශ කරගෙන රෑට එහෙම දැක්කොත් තොවිල් හත අටක්ම නටන්න වෙන තරමෙ මළ යක්ෂණියක්ගෙ පෙනුමක් ගන්න තියෙන පුදුමාකාර ආසාව.![]()