මෙයාගේ ෆාම් එකේ වැඩක් පළක් නොමිලේ හරි කරලා දෙන්න පුළුවන් මට!බදින්නේ නැතුවද ගුටි කන්න හදන්නේ?![]()
බඳින්න හම්බ වෙනවා නම් මරු! එහෙම බැරි නම් අඩු තරමේ ඒ ෆාම් එකේ වහල් සේවයට හරි මාව බඳව ගන්නවා නම්!
මෙයාගේ ෆාම් එකේ වැඩක් පළක් නොමිලේ හරි කරලා දෙන්න පුළුවන් මට!බදින්නේ නැතුවද ගුටි කන්න හදන්නේ?![]()
https://9gag.com/gag/aoK4OZ0#commentඅනේ මට මෙතුමියගේ වහලෙක් හැටියට ගුටි කකා හරි හැමදාම මෙතුමිය ළඟ ඉන්න තියෙනවා නම්!![]()

ඔයා දවසේ නාසා චායාරූපය දාගෙන ඉන්න ගෑනුන්ට ඒව මේව කියල මේකෙ හිත් රිද්දගන්නෙ නැතුවඑහෙත් තියෙනවා තමයි. නමුත් ඒ රටවල ගෑණු අය එහෙම කළත් ඒ මේකප්වල කලර් එක එයාලගෙ හමේ පාටට ගැළපෙනවා. සුද්දියන්ගෙ හම්වලට ගැළපෙන මේකප් කලර් එක මෙහෙ අයත් ඒ විදියටම පාවිච්චි කරන්න යන හින්දා ඔය විකෘති පෙනුම පිටරටවල ගෑණු අයට වඩා ලංකාවෙ අයගෙ කැපිලා පේනනෙ.![]()
ඔයා දවසේ නාසා චායාරූපය දාගෙන ඉන්න ගෑනුන්ට ඒව මේව කියල මේකෙ හිත් රිද්දගන්නෙ නැතුව
Oka mehe unta witharakya ban? Lokema ekaiලංකාවෙ බහුතරයක් වෙන කාන්තා පාර්ශවේට අමුතු මානසික රෝගියක් තියෙනවා. මේකප් තට්ටු පිටින් උලාගෙන තමන්ට තියෙන ස්වභාවික ලස්සනත් විනාශ කරගෙන රෑට එහෙම දැක්කොත් තොවිල් හත අටක්ම නටන්න වෙන තරමෙ මළ යක්ෂණියක්ගෙ පෙනුමක් ගන්න තියෙන පුදුමාකාර ආසාව.![]()