චන්දිගාර් කෙල්ලව රස්සාවෙන් අස්කරන්න යනවලු 😢 උපදෙසක් දීපම් මචං 🙏🏼

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,530
    36,497
    113
    මැදමහනුවර
    ඊයෙ රෑ ගුඩ් නයිට් කිව්වෙත් නෑ අද උදේ ගුඩ් මෝනින් කිව්වෙත් නෑ ඒ අප්සට් එකට වෙන්න ඇති. දැන් පොඩ්ඩකට කලින් එකපාරටම මැසේජ් කරලා සීනියර් කෙනෙක් එක්ක උදේ කේස් එකක් ගියා කියලා කිව්වා. මාත් හරියටම විස්තරේ දන්නෙ නෑ. දැනට මම කිව්වා සන්සුන් වෙන්න කියලා. මොකද්ද මචං මේකට කරන්නේ?

    EJXpIza.png

    @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @visalbro @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @supun_sg @Maui_15 @FenixBird123 @Banda_23 @Geshi95 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @scurvy @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @thriloka
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,575
    5,824
    113
    ලන්කාවට එන්න කියපන් බෝට්ටුවෙන්,
    මෙහෙ කොල්ලුපිටියෙන් හරි බත්තරමුල්ල හරියෙන් හරි ජොබ් එකක සෙට් කරල දෙන්නම් කියපන්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,530
    36,497
    113
    මැදමහනුවර
    සල්ලි ටිකක් දීපන් මචං
    එකී කොහොමත් ඉල්ලයි සල්ලි හෙට අනිද්දා දිහාට

    සල්ලි යවන්න 😓

    රස්සාවෙන් අස් කරපු නිසා කන්න නැතුව සල්ලි ටිකක් දෙන්න වෙයි ලගදිම

    Salli tikak denna bro
    Do you want some money? කියලා අහන්නද?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,530
    36,497
    113
    මැදමහනුවර
    epa yko uba hadanne mehe $ eheta yawannd?
    LKR => INR ඩිරෙක්ට් කන්වර්ට් කරන්න බැරිද දන්නෙ නෑ?

    මේකෙම එකෙක් ආතල් ගන්නවා කියල හිතෙන්නෙ මට විතරද
    මේක සිරා සිද්ධියක් මචං. මට මාර අප්සෙට් කෙල්ලට වෙන්න යන දේට. ඇඩ්වයිස් එකක් දීපම් පුලුවන්නම්
    ------ Post added on Apr 29, 2023 at 2:23 PM
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,530
    36,497
    113
    මැදමහනුවර
    සල්ලි ටිකක් දීපන් මචං
    එකී කොහොමත් ඉල්ලයි සල්ලි හෙට අනිද්දා දිහාට

    සල්ලි යවන්න 😓

    රස්සාවෙන් අස් කරපු නිසා කන්න නැතුව සල්ලි ටිකක් දෙන්න වෙයි ලගදිම

    Salli tikak denna bro
    අහ් ඔව් ඔව් එහෙම අහපන්. I don't want it back කියලත් කියපන්


    මචං සල්ලි යවන්න පව්
    මචං සල්ලි යවන්න පව් (2)

    මං ඇහුවා සල්ලි ඕනිද කියලා. තාම රිප්ලයි නෑ
     

    Similar threads