හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්. 
උඹලා දන්නවා අැතිනෙ, පාතාල ඩයල් සෑහෙන ප්‍රමාණයකගෙ පවුල්වල අනියම් සීන් ගොඩයි. එ‍්වා ඉතින් වළක්වන්නත් අමාරුයි. සල්ලි නිසා පාතාලෙ පිරිමින්ටත් ඕන තරම් ගෑනුයි බඩුයි සෙට් වෙනවා. සමහර උන්ගෙ බිස්නස් එකම බඩු ඩීල්. ඉතින් එහෙම වුණාම පතිවෘත්තාව රකින පාතාලෙ පවුල් කියන්නෙ ජෝක් එකක් විතරයි.
හැබැයි පවුල් සංස්ථාවක් තියෙන එක පාතාලෙ සමහර කේස්වලට ටිකක් වැදගත්. විශේෂයෙන්ම නමට හරි කසාද බැඳලා ඉන්න එක, ළමයි ඉන්න එක නීති කේස්වලදි සහනයක් ගන්න වටිනවා. ඉතින් ගොඩක් උන් කොළේ කසාද බැඳලා කැමති විදිහට ඉන්නවා. මට සෙට් වුණෙත් එහෙම එකෙක්ම තමයි.
බොරු කියන්නෙ මොකටද පට්ට ලස්සන කෙල්ලෙක් ඉතින්. බැඳලා කියල හිතන්නත් බෑ 22 ක් වගේ වයස. හොර සීන් කීපයක්ම තිබිලා ගෙදර තියන් ඉන්න හදලා බැරිම තැන අරූටත් එපා වෙලා දැන දැනම යන්න දෙන සීන් එකක් තියෙන්නෙ. එ‍්කිට අනින්න උන් නම් පඳුරකට ගැහුවත් හොයා ගන්න පුළුවන් අැති. හැබැයි මම කියන්නෙ වෙනම ලෙවල් එකක් නිසා එ‍් experience එකත් ගන්න ඕන වෙලා.
ඕන තරම් සල්ලි නම් දෙන්න, ඕන දෙයක් අරන් දෙන්න කතා කරනවා. හැබැයි උඹලා දන්නවනෙ මම ප්‍රතිපත්තියක් විදිහට මේ වැඩවලට සල්ලි සම්බන්ධ කර ගන් නෑ. අනික පාතාල සල්ලි නම් මටත් අවුලක් එන්න ඉඩ තියෙනවා. මට තියෙන ප්‍රශ්නෙ මේ සීන් එක නිසා පාතාලෙ එක්කත් connection එකක් හැදිලා ගොඩ එන්ඩ බැරි සීන් එකක් වෙයිද කියන එක.
Breaking bad සීන් මතක් වෙනවා සැරටම. හැබැයි අර කෙල්ල නම් දැක්කාමත් අාසයි. වීඩියෝ කෝල් අරන් දෙතුන් සැරයක් කරා මෝලත් උපරිමයි. (වයසෙ වැරැද්දනෙ ඉතින්) එකම දේ එ‍්කි සැරටම මත්ද්‍රව්‍ය සීන් එකේ ඉන්න පාටයි. ඉතින් ටිකක් බයයිත් වගේ.
තොපි මේ වගේ අවස්ථාවකට මූණ දුන්නොත් මොකක්ද කරන්නෙ කියලා කියපියව් බලන්ඩ?
P. S. උට මාව මරන්න ඕන නම් හරි, එහෙම වෙන පලි ගැනීම් සීන් එකක් හරි තියෙනවා නම් මෙච්චර දඟලන්න ඕන නැති පාටයි. හැබැයි කියන්නත් බෑ ඉතින්. මේකෙ පොන්නයෙක් දීපු contract එකක් නම් කලින්ම කියහන් හරිද.