ubala oats kanne kohomda???

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    කටින් :)

    Season 9 Thank You GIF by The Office
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    1. Rolled oats ගන්නේ Quick oats නෙමෙයි (නිවුඩ්ඩ තියෙන).
    2. කලින් දවසේ පෙඟෙන්න දානවා (10-12 hours)
    3. පලතුරක් එක්ක කලවම් කරනවා (රට ඉදි, පැපොල්, කෙසෙල්)
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    වතුරෙන් තම්බල අන්තිමට ෆ්‍රෙශ් මිල්ක් ටිකක් දානව. හිතුනොත් ඒකටම බිත්තර දෙකක් දාගන්නව ඔම්ලට් එක වගේ වෙන්න
     
    • Love
    Reactions: olutanji

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,703
    3,360
    113
    most of the time, rolled oats with milk and bee honey.
    some time add fruits like, strawberry, banana, raisins.

    rarely, make over nights oats according to some YouTube recipe.