චන්දිගාර් කෙල්ලව රස්සාවෙන් අස්කරන්න යනවලු 😢 උපදෙසක් දීපම් මචං 🙏🏼

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,562
    1
    17,458
    113
    −273.15°C
    චන්දිගාර් ගැහැණු ළමයාට ඔබේ උපකාරය අවශ්‍යම මොහොතයි මේ.
    නොපමාව උදව් කරන්න.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,928
    22,060
    113
    මොකද්ද ෆයිට් එක?
    sad ෆයිට් කියන්නෙ මොකද්ද බං? අඩ අඩද වලිය ගිහින් තියෙන්නේ?
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,332
    9,502
    113
    Heaven :p
    සුවර් එකටම සීනියර් එකා කෙල්ලට ගහල ඇති. කෙල්ලත් කැමැත්තෙන් දීල වගේ පේන හැටියට. ඒක මාට්ටු වෙලා තමා ඔය සීන් එක වෙලා තියෙන්නෙ.
    මටනම් 1000%ක් විශ්වාසයි.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    Ubatat dodune
    Ara boat service ekak tiye up and down 30000i
    Flight ticket eka maximum up and down 100000 Wei.

    Palako gihin meki wa balala Warren ko. Meki male da female da shemale kiyala dannet na

    Act ekak da dannet na

    Yako un hema magulama record karala ubawa blackmail kalot ?

    Ona pukak wenna kalin gihin balan
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,168
    1,317
    113
    සල්ලි දෙන්නද අහපු එකට රිප්ලයි එකක් ආවද?

    Uba ekitath wada awul gihin ne.
    සත්‍ය ප්‍රේම බෘන්ග රාජයෙක් මේ :yes:
     

    Similar threads